මගෙ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා. Thanks machanකලින් පියෝ ටීවී පාවිච්චි කරේ, ඊට පස්සේ ඩයලොග් ටීවී වලට මාරු උනා, අන්තිමට ඉන්ටනෙට් ටීවී වලට මාරු උනා. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.
මං ගාව තියෙන්නේ මෙන්න මේ ටී.වී බොක්ස් එක
Amlogic S912 Octa Core 3GB RAM 32GB
View attachment 116842
ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙනවා නමුත් ටීවී. සෙටප් එකටම මම b310s -927 රවුටර් එකක් ගත්තා.
View attachment 116841
b310s -927 එකෙන් මම ඩයලොග්, මොබිටෙල්, හච් නෙට්වක් තුනෙන්ම ඉන්ටනෙට් ටීවී ටෙසෙට් කරා ටී.වී බොක්ස් එකේ dialog viu ඇප් එකෙන්. නෙට්වක් තුනම හොදයි. dialog viu එකෙන් ටීවී බලන්න නම් ඩයලොග් කනෙක්ෂන් එකක් තිබ්බොත් data කැපෙන්නේ නැහැ. ඒ වගේම මොබිටෙල් ලගේ තියෙනවා sri flix කියලා එකක්, මොබිටෙල් වලින් නම් sriflix බලන්නේ ඩේටා කැපෙන්නේ නැහැ. මාසෙකට viu, sri flix දෙකටම ගෙවන්න ඕන 150/= වගේ ගානක්.
හැබැයි පහුගිය වැඩසටහන් බලන්න tv බොක්ස් එකට සපෝට් කරන්නේ dialog viu විතරයි. peotv go, ශ්‍රී flix දෙකම ටීවී බොක්ස් එකේ horizontal ආපු ගමන් tstv function එක නැතිවෙලා යනවා.
හරි ඊට පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි, ටීවී. බලන්න විතරක් නෙමෙයි, යුටියුබ් බලන්න, ස්පොටිෆ්යි අහන්න, නෙට්ෆ්ලික්ස් බලන්න කනෙක්ෂන් එකක් මොකද්ද කියලා. ඩයලොග් මොබිටෙල් පැකේජස් තිබ්බට 2900 + පනිනවා මාසෙකට, මුලින් යුටියුබ් පැකේජ් දාගෙන බැලුවා, නමුත් වැඩේ හරියන්නේ නැහැ. පස්සේ හච් cliq 998 පැකේජ් එකට මාරු උනා. හච් එකේ කියන්න වදරදක් නෑ සේරම හොඳට වැඩ.
දවසට සාමාන්‍යයෙන් පැය 2 ක් වගේ ටීවී බලනවා, සති අන්තෙට වැඩියි.
නෙට්ෆ්ලික්ස් අඩු ගානේ දවසට ටීවී සීරියස් එපිසෝඩ් දෙකක්වත් බලනවා
ඊට අමතරව යුටියුබ්, ස්පොටිෆයි පාවිච්චි කරනවා,
ෆෝන් එකෙන් කන්ක්ට් වෙලා ඉන්නෙත් හච් එකට,
workstation එකේ වැඩට විතරක් ෆයිබර් එක යූස් කරනවා
දැන් වියදම බැලුවොත්,
ඩයලොග් viu වලට මාසෙට 150 යි යන්නේ, හච් එකට 998 යි යන්නේ, නෙට්ෆ්ලික්ස් අවරුද්දකට ශේයාඩ් අකවුන්ට් එකක් ගත්තා 2500/= යි ගියේ (දැන් මාස තුනක් වෙනවා කිසි අව්ලක් නෑ)
පියෝ ටීවී HD, ඩයලොග් සැට් තරම් කොලිටි එකක් නැති උනත් VIU ටීවී වල 480P වගේ එනවා. ටීවී එකට ඒ කොලිටි එක මටනම් ඇති. යුටියුබ් නෙට්ෆ්ලික්ස් නම් 1080 බලන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව.
හොඳම දේ හොඳ නිදහසක් තියෙනවා ON DEMAND කනේට්න්ට් බලන්න. අපිට ඕන දේ, අපිට ඕන වෙලාවට අපේ කැමැත්තට බලන්න පුළුවන්.
දැනට මම මොබයිල් එකේ බලනවා. DTV එකේ නැති ඒවත් පේනවාDen ehema balanna be ban. Additional channels tikak enable wenawa vitharai DTV connect karama.
සරලවම දැම්මේ කොල්ලෝ, පී.එම් එකක් දාපන් අහගන්න දෙයක් තියෙනවනම්මෙලෝ හුත්තක් තේරුනේ නෑ බං![]()
මේකනම් අරන් දැන් අවුරුදු දෙක තුනක් වෙනෝ, banggood.com eken gaththesuper thread. box eka gtte khend bn
මගෙ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බුනා. Thanks machan
sirawataදැනට මම මොබයිල් එකේ බලනවා. DTV එකේ නැති ඒවත් පේනවා
ෆයිබර් කනෙක්ෂන් එකක් තියෙනවා නමුත් ටීවී. සෙටප් එකටම මම b310s -927 රවුටර් එකක් ගත්තා.
Facebook eke Amila Nuwan kiyala kenekgen, pora gaawa dannam badu naalukohenda ban router eka gatte?
elakiri!bro apith dan intenret thama use kranne
peo tv and dialog tv ain kra




mokakda app eka?mage tv box eke ekata apu app ekak tiyenawa... salli gewanna one na onama channel ekak hd penawa... cnn da discovery da one ekak
dialog 8mbps unlimited line eka set kara ekata
lankawe channel wala balanna dekuth nane banLankawe channel nane eth

ඒකනම් ඇත්ත, දෙරණේ හෙම හැම එකම යූ ටියුබ් දාන හින්දා ලොකු උවමනාවක් එන්නේ නෑlankawe channel wala balanna dekuth nane ban![]()
ado ekema thawa apps tiyenawa... ee ekaka tibba lankawe ewaLankawe channel nane eth