Complete AMD Ryzen build for 160,000

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    අවුරුදු 6ක් විතර යූස් කරපු ලැප් එක දැන් ටික ටික හීටින් & පාර්ට්ස් ලෙඩ එන නිසා බොහොම අමාරුවෙන් එකතු කරපු සල්ලි වලින් අලුත් ඩෙස්ක්ටොප් එකක් අටව ගත්ත.

    පලවෙනි දේ මේ කාලෙනම් PC හදනව කියන්නෙ විකිනෙන වැඩක්, මීට අවුරුද්දකට 20ට තිබ්බ GPU එක දැන් 35ක් විතර වෙලා, ස්ටොක් හොයන්නත් නෑ, තියෙන ඒවත් හෙනම ඕවර්ප්‍රයිස් & සම්පූර්ණ සිස්ටම් එකම ගන්නෙ නැත්නම් දෙන්නෙ නෑ. ඒක නිසා දැනට එකක් හදාගන්න හදිස්සියක් නැති කෙනෙක් නම් තව අවුරුද්දක් විතර වැඩේ පහු කරනවනම් හොදයි.

    ඔන්ලයින් ගත්තු පාර්ට්ස් එන්න මාසයක් විතර ගියා, ඒක නිසා PC එක හදාගන්න පොඩ්ඩක් කල් ගියා.

    මෙන්න මෙහෙමයි පාර්ට්ස් ලිස්ට් & ගනන්..

    =From Ebay
    CPU: AMD Ryzen 5 3500X (6 Core 6 Thread) - USED & No cooler Rs. 30500.00
    https://www.ebay.com/itm/353317925392?hash=item524363b210:g:zR0AAOSwEUBf1hg8
    Free Shipping & No Custom tax

    ගොඩක් යූස්ඩ් CPU කූලර් එක්ක එන්නෙ නෑ, වෙනම ගන්න ඕනෙ. වෙලාවට මගේ යාලුවෙක් ටික කාලෙකට කලින් කරපු බිල්ඩ් එකෙන් ඉතුරු ස්ටොක් කූලර් එක මට දුන්න.
    මම Ryzen 3 3100 එකක් දාන්න හිටියෙ ඒත් ස්ටොක් නෑ තියෙන අයත් 27ක් 28ක් ඉල්ලනව ඒක නිසා තව 3000ක් දාල යූස්ඩ් ryzen 5 3500X එකක් ගත්ත.

    =From Amazon (with offer/ discount)
    SSD: Crucial P5 NVME M.2 500GB Rs. 13000.00

    RAM
    : Crucial Ballistix 3200 MHz DDR4 8GB*2 (16GB kit) Rs. 15400.00
    Presto Shipping + Custom tax 6000.00

    img_20210305_131441-edited-jpg.115394

    =From Nanotek
    Motherboard: ASUS PRIME A520M-A 18,500.00
    Monitor
    : DELL 24" S2421HN IPS 25,500.00
    UPS
    : PROLINK UPS PRO1201SFC 11,000.00
    PSU
    : CORSAIR CV450 80+BRONZE 8,500.00

    =From BuyKorea
    GPU: Yeston Radeon RX550 4GB (Brand New) - 25500.00
    BuyKorea එකෙන් නම් කිසි දෙයක් ගන්න එපා, ස්කෑමර්ස් ල සෙට් එකක්.
    මම නම් හිතන්නෙ නෑ උන්ගෙන් වොරන්ටිවත් ගන්න පුලුවන් කියල.:angry::angry:

    =From Suhada Computer Gampaha
    Casing: Golden Field G9 - No fans included 4900.00
    Case Fans
    : 3 White LED MOLEX fans - 500 each 1500.00

    මුලු වියදම 160,300.00

    මට දැනට Hard Disk එකක් දාන්න ඕනෙ නෑ ෆිල්ම්,සොෆ්ට්වෙයා ඔක්කොම ලැප්ටොප් එකට අලුතෙන් දාපු හාඩ් එකේ තියෙන හින්ද.
    ලැප් එක කැඩුන්වම ඒක මේකටම දාගන්න පුලුවන්.
    පරණ මවුස්, කීබෝඩ් තියෙන නිසා ඒකත් ශේප් වුනා.
    පස්සෙ බජට් ස්පීකර් දෙකක් ගන්න ඕනෙ. මම ෆිල්ම් බලන්න, සිංදු අහන්න IEM දෙකක් යූස් කරන නිසා හදිස්සියක් නෑ ඒකත්.

    අලුතෙන් බජට් PC එකක් හදන්න ඉන්නවනම් වියදම තව අඩු කරගන්න පුලුවන්, Intel Core i3-10100 එකක් දාල H510 බජට් මදර්බෝඩ් දාල හැදුවනම්.
    එතකොට ඉන්ටග්‍රේටඩ් ග්‍රැෆික්ස් වලින් දැනට වැඩ ටික කරගෙන පස්සෙ GPU ගනන් අඩු උනාම ඩෙඩිකේටඩ් ගහන්න පුලුවන්.
    මේ දවස් වල ලංකාවේ විතරක් නෙමේ ඔන්ලයින් වත් AMD බජට් CPU ගන්න නෑ, තියෙන ඒවත් හෙනම ඕවර්ප්‍රයිස්ඩ්, ඒ ගානට වැඩක් නෑ.

    IMG_20210515_124253.jpg

    IMG_20210515_124402.jpg

    IMG_20210515_124545.jpg

    IMG_20210515_124620.jpg

    IMG_20210515_124734.jpg

    2021-05-15 13_16_40-Greenshot.jpg
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Machan Korea walin ena parts ehema hodada?
    anika un kohomada refurbished motherboards wage hadanne, gigabyte+asus+ etc wage kali dala. ehema integrade wenawada
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    Machan Korea walin ena parts ehema hodada?
    anika un kohomada refurbished motherboards wage hadanne, gigabyte+asus+ etc wage kali dala. ehema integrade wenawada
    korea walin ena parts kiwwe korea wala use karapuwada?
    mama buykorea eken gaththe nam brand new gpu ekak.
    mata used motherboard, gpu sure na bn.

    refurbished kiyala denawa aththe test kalama awulak nathuwa wada karana used parts wenna ona. nathuwa motherboard repair karala dena ewa wenna ba.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    i know bn. but mama use karanne rx 550 ekak. eke power cable aththeth na.
    samaharawita passe rx580 ekak danna puluwan, ewage load ekakata meka echchara awulak na ne bn.
    Wattage eka newei bn aula.. voltage regulation,voltage ripples, group regulated design etc.. oke 650 eka nam dc to dc eka oita wadiya hodai. hoda card ekak gahanawa nan 650 ekawath daganna balahan. anith parts fail wenna chance eka adui psu eka quality nan ekai kiwwe :dull:

    GPU ganna wen na dan nan. :( patta ganan gihin.. 3060yak ganna hitiye 1i 50k dan :growl::growl:
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    Wattage eka newei bn aula.. voltage regulation,voltage ripples, group regulated design etc.. oke 650 eka nam dc to dc eka oita wadiya hodai. hoda card ekak gahanawa nan 650 ekawath daganna balahan. anith parts fail wenna chance eka adui psu eka quality nan ekai kiwwe :dull:

    GPU ganna wen na dan nan. :( patta ganan gihin.. 3060yak ganna hitiye 1i 50k dan :growl::growl:
    mama 1.2kv UPS ekakuth dala use karanne eka nisa loku voltage swings ena ekak na kiyala hithanawa.
    mama kohomath gpu upgrade ekak kalath karanne max rx580 witharai. mama games play karanne na ne.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    bump and TFS!

    DELL 24" S2421HN - මේක ගැන brief review එකක් දෙන්න පුලුවන්ද මචන්? මම 24" මොනිටර් එකක් ගන්න හොයනවා, මේක ගන්නවද නැත්තන් වෙන ASUS/Samsung/HP/MSI/Benq වගේ ඒ ප්‍රයිස් එකට තියෙන එකක් ගන්නවද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ...
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    bump and TFS!

    DELL 24" S2421HN - මේක ගැන brief review එකක් දෙන්න පුලුවන්ද මචන්? මම 24" මොනිටර් එකක් ගන්න හොයනවා, මේක ගන්නවද නැත්තන් වෙන ASUS/Samsung/HP/MSI/Benq වගේ ඒ ප්‍රයිස් එකට තියෙන එකක් ගන්නවද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ...
    meka 1080p ips machan 75hz wenakan support karanawa. amd freesync thiyenawa gaming walata use karanawa nam.
    colors ehema hodai, brightness ehemath hodai. mama use karanne brightness, saturation 60% walin. photo wala thiyenneth e brightness level walin.
    matanam meke godakma watina hethuwak hdmi 1.4 port dekak enawa.
    mata lap ekai desktop pc ekei dekema cable connect karanna puluwan ekanisa, lesi switch wenna.
    wall mount or separate stand karanna "vesa mount" ekak thiyenawa.
    power cord eka kelinma monitor ekata hai karanna thiyenne. external power supply na. eka nisa lesi.

    weaknesses: meke udata pahalata tilt karanna puluwan but left right angle karanna ba.
    back side eka white color, stand eka silver color eka nisa penuma awul wenna puluwan.
    sudu pata ithin ikmanata duwili pata watenawa.
    built in speaker na but 3.5mm audio out ekak enawa hdmi cable eken monitor ekata ena audio 3.5mm eken out karanawa.
    display port or dvi vga port na hdmi port deka witharai.
     
    • Love
    Reactions: pranathlcp

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    korea walin ena parts kiwwe korea wala use karapuwada?
    mama buykorea eken gaththe nam brand new gpu ekak.
    mata used motherboard, gpu sure na bn.

    refurbished kiyala denawa aththe test kalama awulak nathuwa wada karana used parts wenna ona. nathuwa motherboard repair karala dena ewa wenna ba.

    mix brands wala mother board thiyenne ehe sites wala. Wholesale ehema?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    meka 1080p ips machan 75hz wenakan support karanawa. amd freesync thiyenawa gaming walata use karanawa nam.
    colors ehema hodai, brightness ehemath hodai. mama use karanne brightness, saturation 60% walin. photo wala thiyenneth e brightness level walin.
    matanam meke godakma watina hethuwak hdmi 1.4 port dekak enawa.
    mata lap ekai desktop pc ekei dekema cable connect karanna puluwan ekanisa, lesi switch wenna.
    wall mount or separate stand karanna "vesa mount" ekak thiyenawa.
    power cord eka kelinma monitor ekata hai karanna thiyenne. external power supply na. eka nisa lesi.

    weaknesses: meke udata pahalata tilt karanna puluwan but left right angle karanna ba.
    back side eka white color, stand eka silver color eka nisa penuma awul wenna puluwan.
    sudu pata ithin ikmanata duwili pata watenawa.
    built in speaker na but 3.5mm audio out ekak enawa hdmi cable eken monitor ekata ena audio 3.5mm eken out karanawa.
    display port or dvi vga port na hdmi port deka witharai.
    Thank you very much මචන් comprehensive review එකට....

    ඕකේ build quality එක පොඩ්ඩක් entry level ගතියක් දැනෙනවද? ප්ලාස්ටික් ගතියක් වගේ? (රිවීව් එකක එහෙම කිව්වා, ඒකයි බැලුවේ)

    කලර්ස් ප්‍රශ්නයක් නැහැ කිව්වානේ..මම මේක ගන්නේ Development වලට...අවුලක් වෙන එකක් නැහැ කියලා හිතනවා එහෙම උනොත්...
     
    • Like
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,617
    113
    Malfoy Manor, Wiltshire, England.
    mix brands wala mother board thiyenne ehe sites wala. Wholesale ehema?
    korean site gananam mama wadiya danne na bn. mama recommend karanne nam na used motherboards.
    Thank you very much මචන් comprehensive review එකට....

    ඕකේ build quality එක පොඩ්ඩක් entry level ගතියක් දැනෙනවද? ප්ලාස්ටික් ගතියක් වගේ? (රිවීව් එකක එහෙම කිව්වා, ඒකයි බැලුවේ)

    කලර්ස් ප්‍රශ්නයක් නැහැ කිව්වානේ..මම මේක ගන්නේ Development වලට...අවුලක් වෙන එකක් නැහැ කියලා හිතනවා එහෙම උනොත්...
    monitor eke back white plastic cover ekanam poddak bala gathiyak thiyenawa. eth ithin matanam loku awulak naa.
    mama hithanne anith ewageth oya wage athi.
    aha thawa deyak amathaka una, meke stand eke height wenas karanna ba.
    stock stand eke height, left right adjustment ba. up & down tilt witharai.

    wall mount, height adjust karanna puluwan stand ekak gannawanam vesa mount use karanna puluwan.

    mamath development walata and film balanna thama use karanne. kisima awulak nam naa mata.
     
    • Love
    Reactions: pranathlcp