මචං කාරණා කිහිපයක් දැනගන්න ඔනි .
ජපානේ ඉන්න උනුයි යන්න ඉන්න උනුයි හෝ දන්න උනුයි ඉන්නවානම් අදහස් බෙදාගමු .
මෙකයි කාලෙකට කලින් ඒ කිව්වෙ මන් ජාවා එකෙ ඉන්න කාලෙ ජපානෙ කලක් පදිංචි පොරක් ජාවා එකෙ ඉගෙන ගන්න හිටියා .
ඌ ලංකාවෙ හිටියෙ ප්‍රොග්‍රැමින් ගැන ඉගෙන ගන්න .
ඌ කිව්ව විදියට ජපානෙ වැඩිය සෙටිෆිකෙට්ස් ලොකුවට බලන්නෙ නැහැ වැඩ පුළුවන්ද ලු බලන්නෙ.
ඌ නම් ආයෙ ජපානෙ ගිහින් ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොපර් කෙනෙක් උනා.
මන් මෙ නිකමට වගෙ ජොබ් සයිට්ස් වල බැලුවා වීසා ස්පොන්සර්ශිප්ස් IT ජොබ්ස් වල
මට සෙට් උන බොහොමයක එඩියුකේෂන් කොලිෆිකේෂන්ස් අහලා නැහැ .
හුදෙක්ම එක්ස්පීරියන්ස් එක තමා.
මෙක සිරාද බන් ?

)