අද ගේ විකුනනවා සින්හලුනේ

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සින්හලුනේ, අද ලංකාවේ මගේ ගේ කෑල්ල විකුනලා දානවා.. අලුතෙන් ගත්තු එකාට සියලු දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදේ ලැබෙන්න ඕනා..

    උබලත් එහෙම ප්‍රර්ථනා කරපල්ලා..
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    සින්හලුනේ, අද ලංකාවේ මගේ ගේ කෑල්ල විකුනලා දානවා.. අලුතෙන් ගත්තු එකාට සියලු දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදේ ලැබෙන්න ඕනා..

    උබලත් එහෙම ප්‍රර්ථනා කරපල්ලා..
    Good thought Machan !
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Ethakota uba inne koheda.
    මම කොහොමත් ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ.. මේ ගේ විකුනන්න දාලා දැන් ගොඩක් කල්. ගිය සතියේ ඔෆර් එකක් ආවා.. තැන්නේකුබුරේ ප්ලේස් එක තියෙන්නේ.. තුන් හතර දෙනෙක් බලන්න ගියා.. ආමිත් ජෙම් බුවා, ප්‍රසන්න මුනුත් ආවා. එත් සෙට් උනේ නැහැ. කුරුනෑගල එල කොල්ලෙක් අන්තිමට මගේ ගානට ආවා. එකේ ට්‍රාන්සක්ෂන් එක පොඩි අවුලක් තිබ්බ නිසා තමා වැඩේ කල්ගියේ. මගේ එකම කන්ඩිෂන් එක උනේ මට එළියෙන් සල්ලි ඕනේ කියලා. මේ බුවා ඒකට සෙට්. වැඩේ උනාම දාන්නම් විස්තර.

    කෑල්ල විකුනන්නේ නැහැ. ඒ මගේ පන. ගේ විතරයි.
    ------ Post added on May 17, 2021 at 7:51 AM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    සින්හලුනේ, අද ලංකාවේ මගේ ගේ කෑල්ල විකුනලා දානවා.. අලුතෙන් ගත්තු එකාට සියලු දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදේ ලැබෙන්න ඕනා..

    උබලත් එහෙම ප්‍රර්ථනා කරපල්ලා..
    සිංහලයෙකුටම විකුනන්න ලැබේවා!
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිංහලයෙකුටම විකුනන්න ලැබේවා!
    හිංගල කොල්ලෙක් තමා.

    Good bye bokka, inna tanaka satutin inna
    ගේ වික්කට එළකිරි එකෙන් යන්නේ නැහැ. බොක්ක මාව එලවන්නමනේ සෙට් වෙන්නේ.
    ------ Post added on May 17, 2021 at 7:59 AM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,066
    27,721
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මම කොහොමත් ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ.. මේ ගේ විකුනන්න දාලා දැන් ගොඩක් කල්. ගිය සතියේ ඔෆර් එකක් ආවා.. තැන්නේකුබුරේ ප්ලේස් එක තියෙන්නේ.. තුන් හතර දෙනෙක් බලන්න ගියා.. ආමිත් ජෙම් බුවා, ප්‍රසන්න මුනුත් ආවා. එත් සෙට් උනේ නැහැ. කුරුනෑගල එල කොල්ලෙක් අන්තිමට මගේ ගානට ආවා. එකේ ට්‍රාන්සක්ෂන් එක පොඩි අවුලක් තිබ්බ නිසා තමා වැඩේ කල්ගියේ. මගේ එකම කන්ඩිෂන් එක උනේ මට එළියෙන් සල්ලි ඕනේ කියලා. මේ බුවා ඒකට සෙට්. වැඩේ උනාම දාන්නම් විස්තර.

    කෑල්ල විකුනන්නේ නැහැ. ඒ මගේ පන. ගේ විතරයි.
    ------ Post added on May 17, 2021 at 7:51 AM
    Ethakota uba lankawata aye ennema nadda. Mehe awama inne koheda
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Ethakota uba lankawata aye ennema nadda. Mehe awama inne koheda
    අතීත කතාව ටිකක් අවුල් එකක්. මෙක ගත්තේ 2009දී. අම්මාට ඉන්න තමා ගත්තේ.. අම්මට අසනීප උන කාලේ අම්මාට සිතල ඔරොත්තු දෙන්නේ නැහැ කියලා ලංකාවට යන්න ඕනා කිව්වා. ඒ කාලේ මම ගත්තේ. මට ඉඩම් ගන්න බැහැ සිටිසන් නැති නිසා ඒ හින්දා අම්මාගේ නමට ගත්තේ. අම්මා 2010දී මේකේ පදින්චිට ගියා. 2017දී අම්ම නැතිවෙනකන් හිටියේ මෙතන. අම්මා නැතිවෙන්න අවුරුද්දකට විතර කලින් ගේ මගේ වයිෆ්ට ලිව්වා මට ලියන්න බැරි නිසා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Dual beda dan?
    වයිෆ් ගත්තා මචන් 2016 සිරිසේන එක පාරක් දුන්නනේ.. ඒ වෙලාවේ ගත්තා.. අම්මා ගත්තේ 2000 විතර මහින්ද දුන්න කාලේ. මම ගත්තේ නැහැ. ෆැමිලි දානවනම් 5ලක්ෂ ට හතර දෙනෙක් පුළුවන් කිව්වා. එත් මම දැම්මේ නැහැ. ඉන්දිවිජුවල් නම් ඒ කාලේ වයිෆ්ට ලක්ෂ 3ක් විතර ගියා.
     
    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    සින්හලුනේ, අද ලංකාවේ මගේ ගේ කෑල්ල විකුනලා දානවා.. අලුතෙන් ගත්තු එකාට සියලු දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදේ ලැබෙන්න ඕනා..

    උබලත් එහෙම ප්‍රර්ථනා කරපල්ලා..
    Kohomada mcn vikke? Internet eke ad dala da
     
    • Like
    Reactions: Battery Podda

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සින්හලුනේ, අද ලංකාවේ මගේ ගේ කෑල්ල විකුනලා දානවා.. අලුතෙන් ගත්තු එකාට සියලු දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදේ ලැබෙන්න ඕනා..

    උබලත් එහෙම ප්‍රර්ථනා කරපල්ලා..
    අනේ වාසනාවන්. අපිටත් කියක් හරි එවහන් කොත්තුවක් වත් කන්න
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    විනාඩි 5 ඩිල් එක සක්සේස්ෆුලි ක්ලොස්ඩ්.. එළකිරි කට්ටියට තමා මුලින්ම කිව්වේ.. සල්ලි ආපුවහම දාන්නම්..

    පොඩි ගානකට එහා මෙහා වික්කේ.. එළියෙන් සල්ලි දෙන්නම් කියපු නිසා, මිලියන 500ක් කියා කියා ඉදලා 450ට ක්ලෝස් කළා. රුපියල් මිලියන 450ක් කියන්නේ මට එන්න ඕනා CAD 2,775,000.00. සින්ගපුරු ඉදන් සල්ලි දාලා තියෙන්නේ.. හෙට වෙනකොට ඒවි..