සින්හලුනේ, අද ලංකාවේ මගේ ගේ කෑල්ල විකුනලා දානවා.. අලුතෙන් ගත්තු එකාට සියලු දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදේ ලැබෙන්න ඕනා..
උබලත් එහෙම ප්‍රර්ථනා කරපල්ලා..
උබලත් එහෙම ප්‍රර්ථනා කරපල්ලා..
Good thought Machan !සින්හලුනේ, අද ලංකාවේ මගේ ගේ කෑල්ල විකුනලා දානවා.. අලුතෙන් ගත්තු එකාට සියලු දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදේ ලැබෙන්න ඕනා..
උබලත් එහෙම ප්‍රර්ථනා කරපල්ලා..
අද මගේ ගේ කෑල්ල විකුනලා දානවා
මම කොහොමත් ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ.. මේ ගේ විකුනන්න දාලා දැන් ගොඩක් කල්. ගිය සතියේ ඔෆර් එකක් ආවා.. තැන්නේකුබුරේ ප්ලේස් එක තියෙන්නේ.. තුන් හතර දෙනෙක් බලන්න ගියා.. ආමිත් ජෙම් බුවා, ප්‍රසන්න මුනුත් ආවා. එත් සෙට් උනේ නැහැ. කුරුනෑගල එල කොල්ලෙක් අන්තිමට මගේ ගානට ආවා. එකේ ට්‍රාන්සක්ෂන් එක පොඩි අවුලක් තිබ්බ නිසා තමා වැඩේ කල්ගියේ. මගේ එකම කන්ඩිෂන් එක උනේ මට එළියෙන් සල්ලි ඕනේ කියලා. මේ බුවා ඒකට සෙට්. වැඩේ උනාම දාන්නම් විස්තර.Ethakota uba inne koheda.
කෑල්ල විකුනන්නේ නැහැ. ඒ මගේ පන. ගේ විතරයි.
සිංහලයෙකුටම විකුනන්න ලැබේවා!සින්හලුනේ, අද ලංකාවේ මගේ ගේ කෑල්ල විකුනලා දානවා.. අලුතෙන් ගත්තු එකාට සියලු දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදේ ලැබෙන්න ඕනා..
උබලත් එහෙම ප්‍රර්ථනා කරපල්ලා..
හිංගල කොල්ලෙක් තමා.සිංහලයෙකුටම විකුනන්න ලැබේවා!
ගේ වික්කට එළකිරි එකෙන් යන්නේ නැහැ. බොක්ක මාව එලවන්නමනේ සෙට් වෙන්නේ.Good bye bokka, inna tanaka satutin inna
Ethakota uba lankawata aye ennema nadda. Mehe awama inne kohedaමම කොහොමත් ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ.. මේ ගේ විකුනන්න දාලා දැන් ගොඩක් කල්. ගිය සතියේ ඔෆර් එකක් ආවා.. තැන්නේකුබුරේ ප්ලේස් එක තියෙන්නේ.. තුන් හතර දෙනෙක් බලන්න ගියා.. ආමිත් ජෙම් බුවා, ප්‍රසන්න මුනුත් ආවා. එත් සෙට් උනේ නැහැ. කුරුනෑගල එල කොල්ලෙක් අන්තිමට මගේ ගානට ආවා. එකේ ට්‍රාන්සක්ෂන් එක පොඩි අවුලක් තිබ්බ නිසා තමා වැඩේ කල්ගියේ. මගේ එකම කන්ඩිෂන් එක උනේ මට එළියෙන් සල්ලි ඕනේ කියලා. මේ බුවා ඒකට සෙට්. වැඩේ උනාම දාන්නම් විස්තර.
කෑල්ල විකුනන්නේ නැහැ. ඒ මගේ පන. ගේ විතරයි.
------ Post added on May 17, 2021 at 7:51 AM
අතීත කතාව ටිකක් අවුල් එකක්. මෙක ගත්තේ 2009දී. අම්මාට ඉන්න තමා ගත්තේ.. අම්මට අසනීප උන කාලේ අම්මාට සිතල ඔරොත්තු දෙන්නේ නැහැ කියලා ලංකාවට යන්න ඕනා කිව්වා. ඒ කාලේ මම ගත්තේ. මට ඉඩම් ගන්න බැහැ සිටිසන් නැති නිසා ඒ හින්දා අම්මාගේ නමට ගත්තේ. අම්මා 2010දී මේකේ පදින්චිට ගියා. 2017දී අම්ම නැතිවෙනකන් හිටියේ මෙතන. අම්මා නැතිවෙන්න අවුරුද්දකට විතර කලින් ගේ මගේ වයිෆ්ට ලිව්වා මට ලියන්න බැරි නිසා.Ethakota uba lankawata aye ennema nadda. Mehe awama inne koheda
Dual beda dan?අම්මා නැතිවෙන්න අවුරුද්දකට විතර කලින් ගේ මගේ වයිෆ්ට ලිව්වා මට ලියන්න බැරි නිසා.
වයිෆ් ගත්තා මචන් 2016 සිරිසේන එක පාරක් දුන්නනේ.. ඒ වෙලාවේ ගත්තා.. අම්මා ගත්තේ 2000 විතර මහින්ද දුන්න කාලේ. මම ගත්තේ නැහැ. ෆැමිලි දානවනම් 5ලක්ෂ ට හතර දෙනෙක් පුළුවන් කිව්වා. එත් මම දැම්මේ නැහැ. ඉන්දිවිජුවල් නම් ඒ කාලේ වයිෆ්ට ලක්ෂ 3ක් විතර ගියා.Dual beda dan?
Kohomada mcn vikke? Internet eke ad dala daසින්හලුනේ, අද ලංකාවේ මගේ ගේ කෑල්ල විකුනලා දානවා.. අලුතෙන් ගත්තු එකාට සියලු දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදේ ලැබෙන්න ඕනා..
උබලත් එහෙම ප්‍රර්ථනා කරපල්ලා..
අනේ වාසනාවන්. අපිටත් කියක් හරි එවහන් කොත්තුවක් වත් කන්නසින්හලුනේ, අද ලංකාවේ මගේ ගේ කෑල්ල විකුනලා දානවා.. අලුතෙන් ගත්තු එකාට සියලු දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදේ ලැබෙන්න ඕනා..
උබලත් එහෙම ප්‍රර්ථනා කරපල්ලා..