ඔෆිස් එකේ කෝවිඩ් ලක්ෂණ තිබුන කෙනෙක් හිටියා. එයා වැක්සින් එක අරං තිබ්බේ නැහැ. මාත් අරං තිබ්බේ නැහැ. ඒ නිසා අපි කීප දෙනෙක්ගේ ටෙස්ට් කරා. මගේ පොසිටිව් උනා. තුන් වෙනි දවස වගේ වෙනකොට රිසාල්ට් ආවා. අනික් හැමෝටම නෙගටිව්.get well soon
PCR kale kee weni dawase da?
Results aawe kawadda?
Haduna widihak dannawada?
බෝවුනේ කොහොමද කියලා දන්නේ නැහැ.බෝවුනේ කොහොමද කියල දාන්න බ්‍රෝ
ඔයාට වෙන ලෙඩ එහෙම නැද්ද වයස කියාද ඔයාට
වෙන ලෙඩ දැනගන්න නං නැහැ. වයස 30-35 අතර