මට කොරෝනා හැදුනා

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    get well soon

    PCR kale kee weni dawase da?
    Results aawe kawadda?
    Haduna widihak dannawada?
    ඔෆිස් එකේ කෝවිඩ් ලක්ෂණ තිබුන කෙනෙක් හිටියා. එයා වැක්සින් එක අරං තිබ්බේ නැහැ. මාත් අරං තිබ්බේ නැහැ. ඒ නිසා අපි කීප දෙනෙක්ගේ ටෙස්ට් කරා. මගේ පොසිටිව් උනා. තුන් වෙනි දවස වගේ වෙනකොට රිසාල්ට් ආවා. අනික් හැමෝටම නෙගටිව්.
    බෝවුනේ කොහොමද කියල දාන්න බ්‍රෝ
    ඔයාට වෙන ලෙඩ එහෙම නැද්ද වයස කියාද ඔයාට
    බෝවුනේ කොහොමද කියලා දන්නේ නැහැ.
    වෙන ලෙඩ දැනගන්න නං නැහැ. වයස 30-35 අතර
     
    • Wow
    Reactions: NaiRobi

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    oya symptoms tikam thiyen mm

    Suspicious Monkey GIF by MOODMAN
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඉක්මනට සුව වෙන්න
    thakx
    oya symptoms tikam thiyen mm

    Suspicious Monkey GIF by MOODMAN
    ඇත්තම කිව්වොත් මට කොවිඩ් කියලා දැනගත්තේ ටෙස්ට් කරපු නිසා. එහෙම නොකෙරුවා නං දන්නේ නැහැ. මේ ලක්ෂණ තියෙන ගොඩක් අය ටෙස්ට් කරන්නේ නැහැ. කසාය ටිකක්, පැරසිටිමෝල් බිලා ඉන්න එකයි කරන්නේ.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔහොම සරලව දාන්න එපා යකෝ. මිනිස්සුන්ගේ බය නැතිකරන්න එපා.
     
    • Like
    Reactions: scorp12 and NJ6

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    get well bro
    thakx
    UNA HEDUN NEDDA BN?
    උන හැදුන ගතියක් තිබුනා යාන්තමට වගේ. ඇග රිදුනේ ඒ නිසාත් වෙන්න ඇති. හැබැයි යාන්තමට වගේ උන හැදුනේ.
    Get well soon brother
    thakx
    ඔහොම සරලව දාන්න එපා යකෝ. මිනිස්සුන්ගේ බය නැතිකරන්න එපා.
    මගේ අත්දැකීම දැම්මේ.
    God bless.. tfs
    thankx
     
    • Like
    Reactions: castellain