උබලට ගොඩ යන්නනම් කීයක් ඕනෙද?

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    ගොඩ ගිය අයියල පැත්තකට වෙන්න. මේක දැම්මේ තාම ස්ට්‍රගල් කරන අයට.
    ගොඩ ගියා කියල මම අදහස් කරේ කරන්න තියෙන හැම දේම උපරිමේටම කරන්න තරම් සල්ලියක් ගැන නෙමේ.
    දෙයක් කරන්න, කික් ස්ටාර්ට් එකක් ටිකක් දැනෙන විදියට ගන්න උබේ බේසික් අවශ්‍යතා ටික සපුර ගන්න වගේ කීයක් තිබ්බොත් ඇතිද?

    මට ලක්ෂ 200ක් තිබ්බොත් ඇති.
    ඒකෙන් මට ගෙයක් හදන්, ඇල්ටො එකක් අරන් ඉතිරි ටිකෙන් බිස්නස් එකක් කරගෙන ඉන්න පුලුවන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    මට ලක්ෂ 200ක් තිබ්බොත් ඇති.
    ඒකෙන් මට ගෙයක් හදන්, ඇල්ටො එකක් අරන් ඉතිරි ටිකෙන් බිස්නස් එකක් කරගෙන ඉන්න පුලුවන්.
    කෝටි දෙකෙන් ඔය ඔක්කොම කරන් ?

    1505 දි නින්දට වැටුනාද? ඇහැරියන් මේ 2021ත් වෙලා
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    කෝටි දෙකෙන් ඔය ඔක්කොම කරන් ?

    1505 දි නින්දට වැටුනාද? ඇහැරියන් මේ 2021ත් වෙලා
    ඒකයි මම කිව්වේ උපරිමේටම නැතුව නෝමලි දෙයක් කරගන්න කියල. මටත් කෝටි 10ක් වගේ දාන්න තිබ්බ ඒත් රියලිස්ටික් වෙන්නත් ඕනනේ.
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    සාමන්ය ගෙයක් හදාගෙන , යූස්ඩ් ඇල්ටො එකක් අරගෙන , පොඩියට බිස්නස් එකක් කරගන්න ලක්ස 150කුත් ඇති
    ඔවු ඔව් ලොකුවටම නෙමේ සාමාන්‍ය ප්‍රමාණයට. රියලිසිට් වෙන්නත් ඕනනේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔවු ඔව් ලොකුවටම නෙමේ සාමාන්‍ය ප්‍රමාණයට. රියලිසිට් වෙන්නත් ඕනනේ.

    රික්යාවමන්ට් අනලිසිස් එකක් කරනවද
    බැන්කුවක්, උකස් බඩු කඩයක්, රත්තරන් බඩු කඩයක් කඩන්නද යන්නෙ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට ලක්ෂ 136ක් තිබ්බා නම් ඇති
    ගෙවල්, වාහන අරන් ඉවරයි
    බිස්නස් එහෙකට ගත්ත ලෝන් එකක් තමා ගෙවන්න තියෙන්නෙ
    කැඩිච්ච ගණන් සෙට් වෙන්න නැ බන්. 140 කරපන්

    ලෙට්ස් බී රියලිස්ටික් බං. ලස්ස 2කින් මොනා කරන්නද බං අද.
    It may be a sad story
    Or he needs the money for education :angry: :angry: :-D:angry:8-)
    ------ Post added on May 20, 2021 at 11:45 AM
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    සාමන්ය ගෙයක් හදාගෙන , යූස්ඩ් ඇල්ටො එකක් අරගෙන , පොඩියට බිස්නස් එකක් කරගන්න ලක්ස 150කුත් ඇති
    ඉඩමක් තියද පුතා? පර්චස් 10ක් ගන්න දැන් ලක්ෂ 50 - 80ක් වත් යනවා

    කැඩිච්ච ගණන් සෙට් වෙන්න නැ බන්. 140 කරපන්
    හා එහෙම නම් 140ක්ම දෙන්නකෝ
    මහත්තයා ආසාවෙන් දෙන එක නෙ
    ------ Post added on May 20, 2021 at 11:47 AM
     
    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    ඉඩමක් තියද පුතා? පර්චස් 10ක් ගන්න දැන් ලක්ෂ 50 - 80ක් වත් යනවා

    හා එහෙම නම් 140ක්ම දෙන්නකෝ
    මහත්තයා ආසාවෙන් දෙන එක නෙ
    ------ Post added on May 20, 2021 at 11:47 AM
    පිටපලාත් වල ඔය තරම් ගනන් නෑ නේ. මට කොලබින් ඕන නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,639
    113
    රික්යාවමන්ට් අනලිසිස් එකක් කරනවද
    බැන්කුවක්, උකස් බඩු කඩයක්, රත්තරන් බඩු කඩයක් කඩන්නද යන්නෙ
    ගම්පලාතක පොඩි එකක් බලල කැඩුව නම් හරි..

    මම මේ ලගදි දැක්ක..
    බැන්කු සෙට් එකක සල්ලි අරන් යනව මේ කැබ් එකකනෙ අරන් යන්නෙ.. සර්ට්ස් එකෙන්.. හොදටම ශුවර් මිලියන ගානක් තියෙන්න ඕනෙ..
     
    • Wow
    Reactions: Solo Rider

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    කැඩිච්ච ගණන් සෙට් වෙන්න නැ බන්. 140 කරපන්

    It may be a sad story
    Or he needs the money for education :angry: :angry: :-D:angry:8-)
    ------ Post added on May 20, 2021 at 11:45 AM
    මොන ඕක නාකි මිනිහෙක්. කාර්, බයික්, ගෙවල් තියෙන. හී ඉිස් ජස්ට් මෙසින් විත් අස්. බං.

    ගම්පලාතක පොඩි එකක් බලල කැඩුව නම් හරි..

    මම මේ ලගදි දැක්ක..
    බැන්කු සෙට් එකක සල්ලි අරන් යනව මේ කැබ් එකකනෙ අරන් යන්නෙ.. සර්ට්ස් එකෙන්.. හොදටම ශුවර් මිලියන ගානක් තියෙන්න ඕනෙ..
    ත්‍රෙඩ් එක හයිජැක් කරන්න එපා සුදූ. වෙන ත්‍රෙඩ් එකක බැංකු මංකොල්ල කන හැටි කතා කරගන්න.
    මගේ හීනේ මට දකින්න ඉඩ හරින්න. 🙏🙏🙏
    ------ Post added on May 20, 2021 at 11:53 AM