Car Plastic parts Repair

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    youtube eke tiyanawa heatgun ekakin heat karala hadana seen ekak hariyaida danne na
    රෙක්සින් වලින් අලුතින් ගහන්න පුලුවන්.
    මම ඊබේ එකෙන් වෙනම ඩෑශ් බෝඩ් වලට අලවන රෙක්සින් වගේ ස්ටිකර් එකක් ගෙන්නල ට්‍රයි කරල තියෙනව පරණ වාහනේ ඩෑශ්බෝඩ් එකට. හරි ගියේ නෑ.
    හැඩතල වැඩි වුණාම එකම රෙද්දෙන් පිලිවෙලට ගන්න අමාරුයි.

    අන්තිමට කරේ, පැලුම් තිබුණ තැන් කැඩ්ලොයි දාල, කලර් මැච් කරල පේන්ට් එකක් ගැහුව. ඒකනං හොයන්න බැරිවෙන්න වැදුන.

    ගොඩක් ඩැමේජ් වෙලා නැත්තං මුකුත් කරන්න එපා. අප්හෝස්ටිං හදන අය ලොකු කතා කියල වැඩේ බාරගත්තට කරන්න ගියාම වනසනව.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    වාහන වල ප්ලාස්ටික් කෑලි (Center Console, Dashboard) හීරුනාම ඒක රෙපෙයාර් කරන්න මොකක් හරි විදිහක් තියනවද?
    podi podi damage walata nam chemicals,paints,putty ehema thiyenawa. lokuwata awl wela nam fiber walin shape ekak daganna puluwan eth apahu avuruddakin dekakin awl wenawa vibration ekata
     
    • Like
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,811
    24,955
    113
    Fantasy
    රෙක්සින් වලින් අලුතින් ගහන්න පුලුවන්.
    මම ඊබේ එකෙන් වෙනම ඩෑශ් බෝඩ් වලට අලවන රෙක්සින් වගේ ස්ටිකර් එකක් ගෙන්නල ට්‍රයි කරල තියෙනව පරණ වාහනේ ඩෑශ්බෝඩ් එකට. හරි ගියේ නෑ.
    හැඩතල වැඩි වුණාම එකම රෙද්දෙන් පිලිවෙලට ගන්න අමාරුයි.

    අන්තිමට කරේ, පැලුම් තිබුණ තැන් කැඩ්ලොයි දාල, කලර් මැච් කරල පේන්ට් එකක් ගැහුව. ඒකනං හොයන්න බැරිවෙන්න වැදුන.

    ගොඩක් ඩැමේජ් වෙලා නැත්තං මුකුත් කරන්න එපා. අප්හෝස්ටිං හදන අය ලොකු කතා කියල වැඩේ බාරගත්තට කරන්න ගියාම වනසනව.
    Mchn car engine under guard eka kedila 2tama. Fiber kranna puluwanda ee plastic1. Muutu kranda
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,957
    1,485
    113
    Nawalapitiya
    mokakda chemical eka? podi podi ewa tiyenne. crack wela na
    ටින්කරින් එහෙම කරන තැනකින් ලොකු වැඩපලක කාර් එකක ඩෑෂ්බෝඩ් එකක් හදනව දැක්ක. උන් ඒව කියන්නේ නෑ. ටින්වලත් වටේ ස්ටිකර් ගලවගෙන කරන්නෙ. වාහන තීන්ත විකුණන තැනකින් ඇහුව නම් කියයි. උන් ගාව තියෙනවලු. හැබැයි මැටීරියල් එක හරියටම කියන්න. පාටත් එක්ක

    Mchn car engine under guard eka kedila 2tama. Fiber kranna puluwanda ee plastic1. Muutu kranda

    ෆයිබර් මූට්ටු වයිබ්‍රේෂන් එකට ඔරොත්තු දෙනව අඩුයි
    ------ Post added on May 22, 2021 at 1:23 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    Mchn car engine under guard eka kedila 2tama. Fiber kranna puluwanda ee plastic1. Muutu kranda
    මම කරලනං නෑ.
    ඕකෙ පැලිල විතරද තියෙන්නෙ, නැත්තං කැඩිලම ගිහින්ද,
    පැලිලනං කම්බි පොටකින් මූට්ටුව දෙපැත්තෙ තවු විදල මහල ඊට උඩින් ෆයිබර් කරානං හරි. පස්සෙ කපල මැට් බ්ලැක් පේන්ට් එකක් ගාන්න පුලුවන්නෙ.

    කැඩිලම ගිහින්නං ෆයිබර් වැඩ කරන කෙනෙක්ගෙන්ම කරන්න පුලුවන් විදිහක් ගැන උපදෙසක් ගන්න වෙනව.