වාහන වල ප්ලාස්ටික් කෑලි (Center Console, Dashboard) හීරුනාම ඒක රෙපෙයාර් කරන්න මොකක් හරි විදිහක් තියනවද?
youtube eke tiyanawa heatgun ekakin heat karala hadana seen ekak hariyaida danne naඕව් රෙපෙයාර් බෑ නෙහ්
එක්කො කස්ටම් හදන්න ඔනෙ, නැත්නන් රීකන්ඩිශන් ගෙඩි පිටින් තියන්ඩ ඕනෙ
රෙක්සින් වලින් අලුතින් ගහන්න පුලුවන්.youtube eke tiyanawa heatgun ekakin heat karala hadana seen ekak hariyaida danne na
podi podi damage walata nam chemicals,paints,putty ehema thiyenawa. lokuwata awl wela nam fiber walin shape ekak daganna puluwan eth apahu avuruddakin dekakin awl wenawa vibration ekataවාහන වල ප්ලාස්ටික් කෑලි (Center Console, Dashboard) හීරුනාම ඒක රෙපෙයාර් කරන්න මොකක් හරි විදිහක් තියනවද?
mokakda chemical eka? podi podi ewa tiyenne. crack wela napodi podi damage walata nam chemicals,paints,putty ehema thiyenawa. lokuwata awl wela nam fiber walin shape ekak daganna puluwan eth apahu avuruddakin dekakin awl wenawa vibration ekata
Mchn car engine under guard eka kedila 2tama. Fiber kranna puluwanda ee plastic1. Muutu krandaරෙක්සින් වලින් අලුතින් ගහන්න පුලුවන්.
මම ඊබේ එකෙන් වෙනම ඩෑශ් බෝඩ් වලට අලවන රෙක්සින් වගේ ස්ටිකර් එකක් ගෙන්නල ට්‍රයි කරල තියෙනව පරණ වාහනේ ඩෑශ්බෝඩ් එකට. හරි ගියේ නෑ.
හැඩතල වැඩි වුණාම එකම රෙද්දෙන් පිලිවෙලට ගන්න අමාරුයි.
අන්තිමට කරේ, පැලුම් තිබුණ තැන් කැඩ්ලොයි දාල, කලර් මැච් කරල පේන්ට් එකක් ගැහුව. ඒකනං හොයන්න බැරිවෙන්න වැදුන.
ගොඩක් ඩැමේජ් වෙලා නැත්තං මුකුත් කරන්න එපා. අප්හෝස්ටිං හදන අය ලොකු කතා කියල වැඩේ බාරගත්තට කරන්න ගියාම වනසනව.
epoxy dala alawanna. aith galawenne naMchn car engine under guard eka kedila 2tama. Fiber kranna puluwanda ee plastic1. Muutu kranda
ටින්කරින් එහෙම කරන තැනකින් ලොකු වැඩපලක කාර් එකක ඩෑෂ්බෝඩ් එකක් හදනව දැක්ක. උන් ඒව කියන්නේ නෑ. ටින්වලත් වටේ ස්ටිකර් ගලවගෙන කරන්නෙ. වාහන තීන්ත විකුණන තැනකින් ඇහුව නම් කියයි. උන් ගාව තියෙනවලු. හැබැයි මැටීරියල් එක හරියටම කියන්න. පාටත් එක්කmokakda chemical eka? podi podi ewa tiyenne. crack wela na
Mchn car engine under guard eka kedila 2tama. Fiber kranna puluwanda ee plastic1. Muutu kranda
මම කරලනං නෑ.Mchn car engine under guard eka kedila 2tama. Fiber kranna puluwanda ee plastic1. Muutu kranda