කැරි වැඩේ බන්. ලිපේ බත තියෙද්දි ම ගෑස් එක ඉවර උණා. සල්ලි අකවුන්ට් එකේ ම තියෙන්න දුන්න වියදම් වෙයි කියල හිතල. දැන් අතේ සතෙ නැ බන් කෝල් කරල ගෑස් ගෙන්න ගන්න විදියකුත් නෑ. ගෑස් ගන්න තැනක් නම් ළග ම තියෙනව. හැබැයි සල්ලි ගන්න යන්න ඕන කිලො මීටරයක් විතර පයින්. ඒකත් කොලඹ මේන් රෝඩ් එකක. මොකද්ද බන් කරන්නෙ ගියාට අවුලක් නැත්ද