ගෑස්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කැරි වැඩේ බන්. ලිපේ බත තියෙද්දි ම ගෑස් එක ඉවර උණා. සල්ලි අකවුන්ට් එකේ ම තියෙන්න දුන්න වියදම් වෙයි කියල හිතල. දැන් අතේ සතෙ නැ බන් කෝල් කරල ගෑස් ගෙන්න ගන්න විදියකුත් නෑ. ගෑස් ගන්න තැනක් නම් ළග ම තියෙනව. හැබැයි සල්ලි ගන්න යන්න ඕන කිලො මීටරයක් විතර පයින්. ඒකත් කොලඹ මේන් රෝඩ් එකක. මොකද්ද බන් කරන්නෙ ගියාට අවුලක් නැත්ද​
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    company දෙකේම online order පුළුවන් බං හැබැයි call කරපං. Litro නම් cash on delivery විතරයි.

    නැත්නම් කඩේ එකට කතාකරල account එකට සල්ලි දාන්න කතාකරගන්න.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ලග ගෙදරක් ටෝක් කරන්න තමා වෙන්නෙ
    එලිඅයට ගිහිල්ල අහු උනොත්, මොනා වෙයිද දන්නෙ නෑ, අල්ල ගන්න එකා අනුව තමා ඒක ඩිසයිඩ් වෙන්නෙ
     
    • Like
    Reactions: hitlermash

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    මම අද ඔෆිස් එකට ගිහිං ආව. කොටුවේ. පොලිස් නං ඉන්නවා. පයින් යන ඩයල් නං එච්චර බලන්නේ නැහැ. ජොලි බක්කි(ත්‍රීවීල්), පුටාර් වල යන උන්ව නං බලනවා.

    උබට තියෙන්නේ ඉදලක් අරං, අබාන්ස් එකේ පාර අතුගාන ඩයල් එකක් වගේ තැඹිලි පාට කමිසයකුත් ඇඳන් බැංකුවට යන්න. පොලිස් දැක්කොත් පාර අතුගාගෙන පල. උන්ව බලන්නේ නැහැ.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,197
    36,225
    113
    කෑගල්ල
    හපොයි වේලාවට මගේ එක පෙරෙදා ඉවර උනේ. අහල පහල පොලිසියේ කෙනෙක් වත් හිටියොත් කියලා බලහන්. උවමනාම දේකට ගියාට අවුලක් නෑ. උන්ට තේරෙනවා මුන් මොකාටද එන්නේ කියලා.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හදීසි අවශ්‍යතාවයන් නේ, එක නිසා අවුලක් නෑ, හැබැයි පොලිස්කාරයෝ ගැන විස්වාස කරන්න ටිකක් අමාරුයි නේ, එක නිසා ගෙදර තියෙන පරණ බෙහෙත් තුන්ඩුවක් අරගෙන යන්න, බෙහෙත් ගන්න යනවා කියන්න,
     
    • Like
    Reactions: hitlermash

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මම අද ඔෆිස් එකට ගිහිං ආව. කොටුවේ. පොලිස් නං ඉන්නවා. පයින් යන ඩයල් නං එච්චර බලන්නේ නැහැ. ජොලි බක්කි(ත්‍රීවීල්), පුටාර් වල යන උන්ව නං බලනවා.
    බයික් වලට පුටාර් කියන සීන් එක මොකක්ද බන් ?? මම දන්නා එකෙකුත් ඔහොමම පුටාර් කියලයි කියන්නේ.
     
    • Like
    Reactions: hitlermash

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    බයික් වලට පුටාර් කියන සීන් එක මොකක්ද බන් ?? මම දන්නා එකෙකුත් ඔහොමම පුටාර් කියලයි කියන්නේ.
    දන්නේ නැහැ සිංහල සර්. සමා වෙන්න :( :(
     
    • Like
    Reactions: hitlermash

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මම අද ඔෆිස් එකට ගිහිං ආව. කොටුවේ. පොලිස් නං ඉන්නවා. පයින් යන ඩයල් නං එච්චර බලන්නේ නැහැ. ජොලි බක්කි(ත්‍රීවීල්), පුටාර් වල යන උන්ව නං බලනවා.

    උබට තියෙන්නේ ඉදලක් අරං, අබාන්ස් එකේ පාර අතුගාන ඩයල් එකක් වගේ තැඹිලි පාට කමිසයකුත් ඇඳන් බැංකුවට යන්න. පොලිස් දැක්කොත් පාර අතුගාගෙන පල. උන්ව බලන්නේ නැහැ.
    මේ රෑ පාර අතුගාන්න ගිහින් මේ හුත්තව කුදලන් ගිහින් මුල්ලේරියාවට දායි පිස්සු හුකන්නෙක් කියලා...

    අනේ බන් උබලත් 🤪
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    මේ රෑ පාර අතුගාන්න ගිහින් මේ හුත්තව කුදලන් ගිහින් මුල්ලේරියාවට දායි පිස්සු හුකන්නෙක් කියලා...

    අනේ බන් උබලත් 🤪
    නන්දෙ උදේට එලි බහින්න කලින් පාර සුද්ද කරනවා කියපල්ලා.
     
    • Like
    Reactions: hitlermash

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Giya para lockdown eka wenna kalin nam 2nd cylinder eka gatta :)
    Hama welema iwara unama switch karanawa, eliyata giya welawaka genna gannawa

    Salli tibbath hadissiye maha pandara, ra wela gas iwara unoth ehe asarana wenawane
    Hodama wede gewal gawa kagen hari illagena, online bank ekata transfer karanna e welema
     
    • Like
    Reactions: hitlermash

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ]නන්දෙ උදේට එලි බහින්න කලින් පාර සුද්ද කරනවා කියපල්ලා.


    දැන් නන්දරේ කියලා එකෙක් නෑ බන්... අපේ රාජ රාජ මහෝත්තම අතිගරු මහගරු ලෝකගරු විශ්වගරු අතිඋතුම පූජ්ය ශී ජින්ග් පින් රාජෝත්තමයෝ විතරමයි අපේ අභීත නායකයානන් වහන්ස 🇨🇳🇨🇳

    China GIF by euronews
     
    • Like
    Reactions: hitlermash