Sensitive photos in gallery when handing to a friend

oyata oyage phone eka friend kenekta baya nathuwa athata denna puluwanda?

  • Yes

  • Hell no


Results are only viewable after voting.

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,453
    1
    59,883
    113
    Mother Earth
    පයිය නැතුව ඇට දෙක විතරක් තියෙන්නෙ කොහොමද බන්. අනික ඇට දෙකේ මොනා හරි විශේෂත්වයක් තියේද ඇට දෙක විතරක් යවන්න ? මේ පහළ පොටෝ එකේ වගේ සීන් එකක්ද ?
    bubaltest.jpg


    (විහිළුවක් කලේ ගණන් ගන්න එපා)
     
    • Haha
    Reactions: senewimala1988

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කවදාවත් යාලුවෙක් ෆෝන් එක photo එකක් පෙන්නන්න උබේ අතට දෙනකොට, එක බලල ඉවර වෙලා ආපහු එහෙම්මම උගේ අතට දීපන් හොඳ පුරුද්දක් විදිහට. ethics පුරුදු වෙන්න :rolleyes:
    swipe කොරන්න යන්න එපා..! එහා පැත්තේ මොනවා තියෙනවද කියල උබ දන්නේ නැහැනේ.

    බොගක් දම්මමත් එහා ගෙදර එකා ඇවිල්ල කෝටු කෑල්ලකින් කූරු ගාල මුන් මොනවද දවල්ට කාල තියෙන්නේ කියල හොයන ජාතියේ රටක ඉන්නේ අපි, එහෙව් පවුලක හැදිච්ච උන් තමයි ඔහොම swipe කොරන්න යන්නේ.


    මං කියන්නම් මට වෙච්ච චාටර් කේස් එකක්..

    ඉස්සර GYM ඇරලා තියෙන කාලේ workout එක දාන්න යනකොට girlfriend telegram video call ගන්නව සාමාන්‍යයෙන්. හිටි ගමන් බලනවා workout එක, මටත් show off කරනවා ඒකිත්. ඔහොම චැට් එකක් දාගෙන ඉද්දි ෆොටෝ එකකුත් එව්වා, එතන හිටිය මොංගල් පාන්ඩේ කෙනෙක් ඇවිල්ල අඩෝ පෙන්නපන් පෙන්නපන් කියල මු ෆෝන් එක ගන්න හැදුව. මන් එත් මු දැක්ක නිසා phone එක උගේ අතට දෙන්නේ නැතුව මගේ අතේ තියෙද්දී උට පෙන්නුවා..
    මේ කැරිය උගේ කුණු ශරීරෙ කුණු ඇඟිල්ල දික් කරලා swipe කරා කියපන්කො...

    ඊළඟ ෆොටෝ එක තිබ්බේ මං කෙල්ලට යවපු කුට්ටම... :rolleyes: අරුගේ මූන පුක උනා obviously ලාංකීය කළු කුට්ටමක් දැක්ක.. 🥴 That awkward moment..
    මූ ට හෙන අවුල අඩෝ සොරි සොරි බං හිතුවේ නෑ ඔහොම එකක් තියෙයි කියල අය්යෝ බං ගාල ඌ ගියා.. කතාවත් නැහැ එක දිගට උගේ schedule එක ගහල ටක් ගාල ඌ මාරු වෙලා ගියා... මට නං ගානක් නැහැ ඕන පුකක් කියල මං හිටිය.. මට හිනත් එක්ක මේ හුත්තට උන වැඩේට.. එත් කියල වැඩක් නැහැ මුන්ගේ මෝඩ වැඩ ගැන... 🥴
    ඌට පස්සෙ ආස හිතුනද දන්නෙ නෑ.
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මගෙ ලගම හිටිය එකෙක්‍් මගෙ ගැලරිය බලල කෙල්ලෙක්ට කේලම් කියලත් තිබ්බ :rofl: මෙහෙ ඉන්න පම්කයො දන්නවනෙ ;)
     
    • Angry
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    පයිය නැතුව ඇට දෙක විතරක් තියෙන්නෙ කොහොමද බන්. අනික ඇට දෙකේ මොනා හරි විශේෂත්වයක් තියේද ඇට දෙක විතරක් යවන්න ? මේ පහළ පොටෝ එකේ වගේ සීන් එකක්ද ?
    bubaltest.jpg


    (විහිළුවක් කලේ ගණන් ගන්න එපා)
    :rolleyes: na na okkoma thibuna :lol:

    චා මැක්ස් නෙ බම්..අපේ උන්ගෙ කෙල්ලො උනත් අපිට කතා කලොත් ඇර අපි යන්නෑ ඕනවට වඩා.ප්‍රශ්න අඩුයි නේ එතකොට.අරූට ගහන්නම ගිහින් යාන්තන් බේරුනේ.හෙමින්ම ඌ අපේ සෙට් එකෙන් ගැලවෙලා ගියා.හොඳ වැදගත් ජොබ් කරන අම්මෙක්ගෙයි තාත්තෙක්ගෙයි නසරාණි පුතෙක්.
    ow aniwa. yaluwek apita monawahari deyak gena private deyak awilla kiwwoth misak api onawata wada yanna ona na kathawata anunge gaanu ekka kiyawanna
    ------ Post added on May 23, 2021 at 10:54 PM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ow aniwa. yaluwek apita monawahari deyak gena private deyak awilla kiwwoth misak api onawata wada yanna ona na kathawata anunge gaanu ekka kiyawanna
    ------ Post added on May 23, 2021 at 10:54 PM
    සිරාවට...සල්ලියි ගෑනුයි කියන ජාති දෙක අද අපි ලඟ තිබිලා හෙට අනුන් ලඟ..ඒ වුනාට ලඟින් ඉන්න එවුන් කීපදෙනා එක්ක ඉන්න ඕනේ...විස්වාසය කියන දේ හැම එකා ලඟම නැති හින්දා..විස්වාස නැති එවුන් අයින් කරලා දාන්න ඕනේ.එච්චරයි. (y) (y)
     

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    sensitive photos private folder ekata da gattanam hari, nattan phone eke tiya ganne natuwa, pc eke hari lap eke hari store karaganim :P