දැන් අපේ අම්මගේ බෙහෙත් සමහර ෆාමසි වල නෑ එන්න ඕනේ පිලියන්දලටම ,ඉතින් තව මොන කෙලියක්ද බන් ?laga thiyena kaden ganin bn, lagapatha thiyena thiyena pharmacy ekakin beheth tika ganin.
me tika dawase adaganna kanna bonna dewal laga kaden ganna bari kamak nane.
lock down eka danna kalin athyawashya beheth, foods aran thiyaganna kiwwa wele gaththe nadda?දැන් අපේ අම්මගේ බෙහෙත් සමහර ෆාමසි වල නෑ එන්න ඕනේ පිලියන්දලටම ,ඉතින් තව මොන කෙලියක්ද බන් ?
මාසෙන් මාසෙට නෙව ගන්නේ. ඉතිම් ජුනි හත වෙනකන් බෙහෙත් ඉවරවුනාට පස්සේ තව මොකක් හරි බ්‍රැන්ඩ් එකක් බොන්නයි තියෙන්නේ...lock down eka danna kalin athyawashya beheth, foods aran thiyaganna kiwwa wele gaththe nadda?
ube laga thiyena pharmacy ekata prescription eka dila e tika order kaaranna. eyala genalla dei within two, three days.මාසෙන් මාසෙට නෙව ගන්නේ. ඉතිම් ජුනි හත වෙනකන් බෙහෙත් ඉවරවුනාට පස්සේ තව මොකක් හරි බ්‍රැන්ඩ් එකක් බොන්නයි තියෙන්නේ...
හැම වැඩේම ඇදදකින්න එපා මචන්ල..මේක නම් හොඳ තීරනයක්...නැත්තම් බොරුවටත් එක්ක හැම එකාම රවුම් ගහන්ව...වහල තිබ්බ එකෙනුත් වැඩක් නැතිවෙනවා.. හැබැයි මිනිස්සුන්ට පොඩි හරි සහන වෙන දේවලුත් මේ වෙලාවේ කරන්න වෙනවා...උදා- ගම් වල ඉන්නව එදාවේල හොයාගෙන කාපු මිනිස්සු ..අඩුම තරමේ හාල් පරිප්පු හරි දෙන්න ඕනේ...රටේ මෙච්චර කල් උන රොටේශන් එක නැවතිලා ලෝන් ෆිනෑන්ස් වගේ දේවල් හෝල්ඩ් කරන්න පුලුවන් නම් හොඳයි මේ ටික දවසට වත්..ඊලගට ලමයින්ට ඔන්ලයින් උගන්නනවා..ගොඩක් අය පෝන්වලට කාඩ් දාගෙන යන්නේ..දවසට සමහර අයට 2ක් විතර යනවලු..කොහොමද ඒ අය මේක කරන්නේ..සහන දිය යුතුමයි..මේවා නම් කරන්න අමාරුත් නැතිවෙයි..
Try Healthguard, they deliver.දැන් අපේ අම්මගේ බෙහෙත් සමහර ෆාමසි වල නෑ එන්න ඕනේ පිලියන්දලටම ,ඉතින් තව මොන කෙලියක්ද බන් ?
මොන මෝඩ හුත්තලද මන්ද මේව හදන්නෙ
ලගම තියන කඩේ බඩු නැත්නන් හැරිල එන්ඩ ඔනෙ. ඒකත් පයින්.
ඒ ටී එම් එකට කිමී 1.5 ක් වගේ තියනව, ඒකත් පයින්.
4 දෙනෙක් ඉන්න ගෙදරකට ග්‍රොසරි බඩු අරන් එන්න පුලුවන් ද අත් වල එල්ලගෙන.
ඔව් බන් අම්ම මුත්ත කාලෙවත් නොකරපු දේවල් මේ කරන්නේ. මේ පකයට පිස්සු බන්.මොන මෝඩ හුත්තලද මන්ද මේව හදන්නෙ
ලගම තියන කඩේ බඩු නැත්නන් හැරිල එන්ඩ ඔනෙ. ඒකත් පයින්.
ඒ ටී එම් එකට කිමී 1.5 ක් වගේ තියනව, ඒකත් පයින්.
4 දෙනෙක් ඉන්න ගෙදරකට ග්‍රොසරි බඩු අරන් එන්න පුලුවන් ද අත් වල එල්ලගෙන.