Meka inna ekek leasing karanawa - ekath ekka maru game denawa

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    :baffled: මේකේ රෑට මරු ගේම් යන්නෙ

    මේ ලගදිත් ගියා “ ෆිල්ම් එකේ නම හොයමු” කියල ගේමක්..
    හා මට කියහන් එකෙන් උබලා ජීවිතේට බලලා නැති ෆිල්ම් කියක් හොයාගත්තද?:lol::lol:

    @HAneo මූ ‌නේද දුස්ටයගෙ චරිතෙ කලේ :oo:
    ආසම චරිතයක් . ආදරෙයි :P:P:P
    ------ Post added on May 24, 2021 at 8:30 PM
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    හා මට කියහන් එකෙන් උබලා ජීවිතේට බලලා නැති ෆිල්ම් කියක් හොයාගත්තද?:lol::lol:
    මං දාපු පොටෝ දෙකේ තියෙන ෆිල්ම් 2 ඇරුනම අනික් උන් දාපුවයින් බලලා තිබුනෙ 3යි :dull:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,203
    8,293
    113
    රූකඩ රාජ්ජේ
    Ko thread eka dapu eka missing neda? 😂

    @hodakolla හොඳ කොල්ලෙක් මම දැකල තියෙන හැටියෙට නම්. මුගෙන් උදව් ගත්ත කිහිපදෙනෙක්ගෙම ත්‍රෙඩ් මම දැකල තියෙනවා. හැමෝම ස්තූති කරල තිබුනා මිසක් දොසක් කියනව නම් දැකල නෑ.
    Ow
    ------ Post added on May 24, 2021 at 8:35 PM
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Mage vehicle dekatama lease gana danagatte Kiriyen.

    in 2014 Presea R11 ekata lease karala dunne @venuscreats U mata Commercial leasing eken niyameta wade karala dunna. Dan Hodakolla wage u ekale kiriye reputed :yes:

    2019 Allion 260 gannakota kiriye reputed wela hitiye @hodakolla. Mama hodakollagen lease damme nathuwath u mata godak support kara :yes:

    Attatama Kauda ban oya kiyana eka ?