31 අරින්නෙ නෑ කියල නිව්ස් වලට කිව්ව නේද? මාර අවුල බන්
. අරින එකක් ම නැද්ද මේක? මන් ඉන්න හරියට නම් බඩු ලොරි තියා චූන් පාන්වත් එන්නෙ නෑ. කන්දක් උඩ ඉන්නෙ. උඩට බඩු ලොරි ආවත් පේන්නෙත් නෑ.
7 ත් ඇරියෙ නැත්නම් මන් මැරේවි