කොහොමද භානුක රාජපක්ෂගෙ කඩ්ඩ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,458
    166,849
    113
    එකමත් එක රටක
    කවුද තමන්ම බෝන් අගේන් කියාගන්නෙ, භානුක ද??
    උගෙන් ආගම අහපු තැනක් ඌ කිව්වා interview එකක. ඒක නිසයි මම කිව්වේ ඒ සීන් එකට කැපුවා වෙන්න බෑ කියලා බන්.
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    අඩෝ ඌ තමයි එකම එකා මම දැකල තියෙන්නේ තමන්ම කියන තමන් බෝන් අගේන් කියලා. ඒකනිසා එකනම් වෙන්න බෑ . මුගේ ෆිට්නස් අවුලක් තිබ්බේ. දැන්නම් කෙට්ටුයි ටිකක්. නැත්නම් දැනට අවු 8ක් - 10ක් ගහල තියෙන්න ඕන එකෙක්.
    Born again ඇත්ත කතාවක් ද ⚰️💀
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මූ බෝන් අගේන් ද? මම හිතුවේ කැතලික් එකෙක් කියල.

    මූ සිරා වැඩ්ඩෙක්. පොඩි කාලේ මූ සෙල්ලම් කරනවා දැකලා, මූ ශ්‍රී ලංකා ගහනවා බලන්න ආසාවෙන් හිටියේ. දැන් නම් ඉතින් චාන්ස් එකක් දෙයි කියල හිතන්න බෑ. මහේල වගෙ වෙන්න තිබ්බ එකෙක්. අපරාදේ. පට්ටම ඉම්පැක්ට් එකක් දෙන්න පුලුවන් එකක්.

    ෆිට්නස් සීන් නම් බයිලා. මූ ක්‍රිකට් ෆිට්. මුන් මේ කියන විදියට අරවින්දට ශ්‍රි ලංකා ගහන්නත් බැරි වෙනවා.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අඩෝ ඌ තමයි එකම එකා මම දැකල තියෙන්නේ තමන්ම කියන තමන් බෝන් අගේන් කියලා. ඒකනිසා එකනම් වෙන්න බෑ . මුගේ ෆිට්නස් අවුලක් තිබ්බේ. දැන්නම් කෙට්ටුයි ටිකක්. නැත්නම් දැනට අවු 8ක් - 10ක් ගහල තියෙන්න ඕන එකෙක්.
    Uu kiynwda u born again kiyala
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,458
    166,849
    113
    එකමත් එක රටක
    Sportsman kenekgen adahana aagama mokakda kiyala ahanava, ahuve adamai. :shocked:
    ඌ කිව්වේ බන් . අහල නෙවෙයි. ඔය අල්ල ගැන මුස්ලිම් උන් කතාකරද්දී කියනව වගේ දෙවියන් වහන්සේ ගැන සමහරු කියන්නේ.
     
    • Like
    Reactions: pavanruka

    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    Mugey attitude awul ban. Thama school cricket gahana mindset eka thiyenney. School cricket/ U19 kaley nam Royal ewunta special selakili thiyenawa. National gahaddi ewa adui.
    Team eke hemotama eka neethiyak thiyenney. Ay muta witharak special neethi.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    මූ බෝන් අගේන් ද? මම හිතුවේ කැතලික් එකෙක් කියල.

    මූ සිරා වැඩ්ඩෙක්. පොඩි කාලේ මූ සෙල්ලම් කරනවා දැකලා, මූ ශ්‍රී ලංකා ගහනවා බලන්න ආසාවෙන් හිටියේ. දැන් නම් ඉතින් චාන්ස් එකක් දෙයි කියල හිතන්න බෑ. මහේල වගෙ වෙන්න තිබ්බ එකෙක්. අපරාදේ. පට්ටම ඉම්පැක්ට් එකක් දෙන්න පුලුවන් එකක්.

    ෆිට්නස් සීන් නම් බයිලා. මූ ක්‍රිකට් ෆිට්. මුන් මේ කියන විදියට අරවින්දට ශ්‍රි ලංකා ගහන්නත් බැරි වෙනවා.
    He entered cricket at a time there was much competition. Though he was selected as Schoolboy Cricketer of the year by Observer, for two consecutive years(others being Ranjan Madugalle, and Roshan Mahanama), I do not think that he applied himself to game fullest. There were some others unfortunate lads and one was Avishka.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,010
    13,909
    113
    126
    Hogwarts
    fitness one itin field karanna ball karanna...bat karanna nam lokuwat onnah. itn bat karanna witarak players la team eke tiyan wedak nane. ape team eke godakage dn fitness nane, dassa wage ewn neh itin hodatama inne.