බෙහෙත් නෑ

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Thyroxine Negombo/Wennappuwa awata ganna place 1k dannawada kawruhari,godak pharmacy wala na,

    රජයේ ඔසුසල වල පොඩ්ඩක් බලන්න මචන් මාසෙකට විතරක් වගේ දෙන්නේ හැබැයි

    https://elakiri.com/threads/රාජ්‍ය-...ධ-වට්ටෝරු-නිවසටම-ගෙන්වා-ගැනීමේ-සේවාව.1991949/

    මේ ත්‍රෙඩ් එකේ Numbers තියනවා
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    IMG-20210602-WA0019.jpg
    IMG-20210602-WA0004.jpg

    IMG-20210602-WA0014.jpg

    ------ Post added on Jun 3, 2021 at 3:26 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,099
    1
    100,788
    113
    34
    Kalutara
    රාජිතගෙ මොන වැරදි තිබ්බත් ඒ කාලේ මෙහෙම වුනේ නෑ..අනික වැඩක් කරා..මේ වට්ටි අම්ම වගේ කියවන ගෑණියෙක් දාගෙන රටම විනාසයි.
    නාගොඩ ඉස්පිරිතාලෙ බලපන්කො 2015න් පස්සෙ කොච්චර වෙනස් වුනාද කියල. කලුබෝවිල වගේ දැන් මේක.
     
    Black_Bear

    Active member
  • Apr 17, 2021
    117
    108
    43
    රජයේ ඔසුසල වල පොඩ්ඩක් බලන්න මචන් මාසෙකට විතරක් වගේ දෙන්නේ හැබැයි

    https://elakiri.com/threads/රාජ්‍ය-ඖෂධ-නීතිගත-සංස්ථාව-විසින්-අවශ්‍ය-ඖෂධ-වට්ටෝරු-නිවසටම-ගෙන්වා-ගැනීමේ-සේවාව.1991949/

    මේ ත්‍රෙඩ් එකේ Numbers තියනවා
    Thank you Machan.call karala balannam.
     
    • Like
    Reactions: Los pollos hermanos

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ගොඩක් බෙහෙත් එන්නේ ඉන්දියවෙන් . ගොඩක් ප්‍රඩක්ෂන් අවුල් දැන් .එක නිසා බදු එනවා අඩුයි .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඩක් බෙහෙත් එන්නේ ඉන්දියවෙන් . ගොඩක් ප්‍රඩක්ෂන් අවුල් දැන් .එක නිසා බදු එනවා අඩුයි .
    Thyroxine වගේ spc එකෙන් මෙහෙ හදනව,මුන් මේ ටොන් පච දාන්නෙ , මේව නිකන් පැනඩෝල් නැ කියනව වගේ කතා.. :lol: :lol:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Thyroxine වගේ spc එකෙන් මෙහෙ හදනව,මුන් මේ ටොන් පච දාන්නෙ , මේව නිකන් පැනඩෝල් නැ කියනව වගේ කතා.. :lol: :lol:

    හොයලා බලල කතා කරපන් බන් කී දෙනක් මේ බෙහෙත නැතුව හොයනවද කියලා ඔසුසලේ තියෙන්නේත් ආජන්ටිනාවෙන් ගෙන්නන T4 එක මටත් මාසෙකට විතරයි හොයාගන්න පුලුවන් උනේ ප්‍රයිවෙට් ෆාමසි මොකකවත් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොයලා බලල කතා කරපන් බන් කී දෙනක් මේ බෙහෙත නැතුව හොයනවද කියලා ඔසුසලේ තියෙන්නේත් ආජන්ටිනාවෙන් ගෙන්නන T4 එක මටත් මාසෙකට විතරයි හොයාගන්න පුලුවන් උනේ ප්‍රයිවෙට් ෆාමසි මොකකවත් නෑ
    හොයල බලල තමයි කියන්නෙ, ෆේක් තුන හතරකටනම් මමත් දැක්ක බේත් නැතිවෙලා කියල, :lol: :lol: :lol: :lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    හොයලා බලල කතා කරපන් බන් කී දෙනක් මේ බෙහෙත නැතුව හොයනවද කියලා ඔසුසලේ තියෙන්නේත් ආජන්ටිනාවෙන් ගෙන්නන T4 එක මටත් මාසෙකට විතරයි හොයාගන්න පුලුවන් උනේ ප්‍රයිවෙට් ෆාමසි මොකකවත් නෑ

    AF1QipMlv6WrTIf6sGHE0rD5fHj9HqNdDE9wnrXwrWBV=s1600-w400

    කෝල් කරලා පොඩ්ඩක් බලපන් මචන්
     
    • Like
    Reactions: Los pollos hermanos

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හොයල බලල තමයි කියන්නෙ, ෆේක් තුන හතරකටනම් මමත් දැක්ක බේත් නැතිවෙලා කියල, :lol: :lol: :lol: :lol:

    ලෙඩක් කියන්නේ උබලට විහිලුවන් නම් අනේ මන්දා ඉතින්. මගේ අම්මා තයිරොක්සින් ගන්නේ අවුරුදු 6 ක් 7 ක් ඉදන් පහුගිය ටිකේ මේක හොයන්න අපි වෙච්ච මහන්සිය දන්නේ අපි විතරයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලෙඩක් කියන්නේ උබලට විහිලුවන් නම් අනේ මන්දා ඉතින්. මගේ අම්මා තයිරොක්සින් ගන්නේ අවුරුදු 6 ක් 7 ක් ඉදන් පහුගිය ටිකේ මේක හොයන්න අපි වෙච්ච මහන්සිය දන්නේ අපි විතරයි
    අනේ නිකන් පලයන් බන් අම්මාවත් විකුණනව උබ කුණු දේශපාලනේ හින්ද, උබලට බේත් මතක් උනේ 31 අරින්නෙ නැ කියුවට පස්සෙනෙ, ඉට කලින් බේත් හොයා ගන්ඩ බැරි උනා අනේ පකෝ, වැදු අම්මව විකුනන්ඩ එපා කුණු දේශපාලනය නිසා...

    AF1QipMlv6WrTIf6sGHE0rD5fHj9HqNdDE9wnrXwrWBV=s1600-w400

    කෝල් කරලා පොඩ්ඩක් බලපන් මචන්
    ඕකගෙ කුණු මඩ බන්, තයිරොක්සීන් ඕන තරන් තියෙනව, ටොන් ගානක් ගන්ඩ පුලුවන් spc එකෙන්,
    ------ Post added on Jun 4, 2021 at 1:16 AM
     
    • Like
    Reactions: CAPITHAN

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අනේ නිකන් පලයන් බන් අම්මාවත් විකුණනව උබ කුණු දේශපාලනේ හින්ද, උබලට බේත් මතක් උනේ 31 අරින්නෙ නැ කියුවට පස්සෙනෙ, ඉට කලින් බේත් හොයා ගන්ඩ බැරි උනා අනේ පකෝ, වැදු අම්මව විකුනන්ඩ එපා කුණු දේශපාලනය නිසා...

    ඕකගෙ කුණු මඩ බන්, තයිරොක්සීන් ඕන තරන් තියෙනව, ටොන් ගානක් ගන්ඩ පුලුවන් spc එකෙන්,
    ------ Post added on Jun 4, 2021 at 1:16 AM

    උබ නම් මහ කාල කන්නියෙක් යකෝ මෙතන කිසිම දේශපාලනයක් නෑ මම මෙච්චර කල් දාපු හැම පොස්ට් එකක්ම දැම්මේ පොහොට්ටුවට සපෝට් එකට අනික මම මෙතන දාල තියෙන්නේ බෙහෙත් නෑ කියලා විතරයි මම දේශපාලනයක් කතා කරලා තියනවද කියපන් උබ තමයි මී හරකෙක් වගේ දගලන්නේ

    AF1QipMlv6WrTIf6sGHE0rD5fHj9HqNdDE9wnrXwrWBV=s1600-w400

    කෝල් කරලා පොඩ්ඩක් බලපන් මචන්

    Thanks මචං මාසයකට හොයාගන්න පුලුවන් උනා අයිත් හොයාගන්න බැරි උනොත් මෙතන බලන්නම්
    ------ Post added on Jun 4, 2021 at 1:39 AM

    IMG-20210604-012918.jpg

    මම බොරුවට බෙහෙත් හොයනවා කියලා කියන නිසයි මේ පික් එක දන්නේ මේ තියෙන්නේ අම්මා බීලා ඉවර උන හිස් බෝතල් හොද එක නැති නිසා මේ ඉංදියන් එක තමයි බිව්වේ ඒකත් හොයාගන්න බැරිඋන නිසයි මේ ත්‍රෙඩ් එක දැම්මේ
    ------ Post added on Jun 4, 2021 at 1:48 AM
     
    Black_Bear

    Active member
  • Apr 17, 2021
    117
    108
    43
    ලෙඩක් කියන්නේ උබලට විහිලුවන් නම් අනේ මන්දා ඉතින්. මගේ අම්මා තයිරොක්සින් ගන්නේ අවුරුදු 6 ක් 7 ක් ඉදන් පහුගිය ටිකේ මේක හොයන්න අපි වෙච්ච මහන්සිය දන්නේ අපි විතරයි
    me behetha me welawe godak phamacywala na,anika me behetha ganna aya dawasa gane ganna ona 1k,ledakata ganna dekata boru kiyanna one na katawath.nethi nisai math ahuwe.
     
    • Like
    Reactions: KandyMalli