Ausi or UKඋබ යනවද කොහෙද යන්න හිතන් ඉන්නේ
මේ උබ කියන්නේ රත්තරං ගැනද? කෝසල ගැනද?දැන් උඹ කියන කෝසල අයියා කවුද ?
මෙ වීඩියො එකෙ ඉන්න කෙනාද ?
රත්තරං උන්නැහෙ නම් කැළණි ෆිසිකල් ගිය එකෙක්.
ගිහින් කවුද සර් කෙනෙක්ගෙ මග පෙන්වීම යටතෙ ට්‍රොනික් කොර්ස් එකක් කරලා ඉංජිනියර් උනාළු .
ඌ කියලා තිබ්බ දේවල් අනුව .
Machan ayeth uba e oppu kare ubata deyak terum ganime loku nohakiyawak tiyenawa kiyala.
Koheda u dala tiyenne German car ganna epa kiyala. Methana danna balanna.
Mata 100% sure.
------ Post added on Jun 9, 2021 at 5:24 PM
රත්තරංගෙ ත්රෙඩ්ස් වල ඔය කැලණි ෆිසිකල් කතාව ,ට්‍රොනික් කොර්ස් කරපු කතාව තිබ්බා.මේ උබ කියන්නේ රත්තරං ගැනද? කෝසල ගැනද?
ඔය කියන්නේ රත්තරං ගැන නම් කෝසල ගැනත් ඔය ටිකම තමයි. එහෙනම් දෙන්නම එක්කෙනෙක්.
කෝසල නම් කැළණි ෆිසිකල් ගිය එකෙක්.
එක කරන ගමන් ට්‍රොනික් කොර්ස් එකක් කරලා ඉංජිනියර් උනා.
"මේ කතාව අදාල වෙන්නේ ජර්මන් සෙකන්ඩ්හෑන්ඩ් වාහන වලට. බ්‍රෑන්ඩ්නිව් හෝ අව්රුද්දක් දෙකක් පරන ඒවා වොරන්ටි එක්ක ගන්න අයට අදාල නෑ. ඒ අයට මුලින්ම සුභ පතවා හරි හමන් "වාහනයක්" ගැනීම පිලිබදව. බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන්නම් මේවා තමයි කාර්, ආයේ ජපන් එකක් දිහා හැරිලවත් බලන්නේ නෑ..........."එල තැන්ක් යූ. මේකෙ හයිලයිට් කරල තියෙන ටිකත් වෙලාවක් තිබ්බොත් කියවන්න.
Uu coil dial ekak wage bn.."මේ කතාව අදාල වෙන්නේ ජර්මන් සෙකන්ඩ්හෑන්ඩ් වාහන වලට. බ්‍රෑන්ඩ්නිව් හෝ අව්රුද්දක් දෙකක් පරන ඒවා වොරන්ටි එක්ක ගන්න අයට අදාල නෑ. ඒ අයට මුලින්ම සුභ පතවා හරි හමන් "වාහනයක්" ගැනීම පිලිබදව. බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන්නම් මේවා තමයි කාර්, ආයේ ජපන් එකක් දිහා හැරිලවත් බලන්නේ නෑ..........."
අඩෝ උබට වර්ණ අන්ධතාවයද බං? මේටික දැක්කෙ නැද්ද?![]()
"මේ කතාව අදාල වෙන්නේ ජර්මන් සෙකන්ඩ්හෑන්ඩ් වාහන වලට. බ්‍රෑන්ඩ්නිව් හෝ අව්රුද්දක් දෙකක් පරන ඒවා වොරන්ටි එක්ක ගන්න අයට අදාල නෑ. ඒ අයට මුලින්ම සුභ පතවා හරි හමන් "වාහනයක්" ගැනීම පිලිබදව. බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන්නම් මේවා තමයි කාර්, ආයේ ජපන් එකක් දිහා හැරිලවත් බලන්නේ නෑ..........."
අඩෝ උබට වර්ණ අන්ධතාවයද බං? මේටික දැක්කෙ නැද්ද?![]()
maheshayath den na neda?Uu coil dial ekak wage bn..
Issara idan ehemai wage
https://elakiri.com/threads/නිසාන්-ලීෆ්.1701289/post-19081353
Huta waraduna, kosala jayasundara. Not kosla edirisinghe
Kosala ayya moratuwa tronic/telco eng kenek. Apita wada batch kipayak uda.
Me, eyamada kiyana eka danne na.
Oya video eke inne nam buwa newe
මුගේ සම්බන්ධේ මොකක්ද මේකට? මූ මගේ බෑචෙක්
කොයි කාලේ ඉදන්ද අපි එලකිරියේ ඉන්නේSambandayak na. Mata pataluna kosala edirisinghe and kosala jayasundara
P.s. umba wayasayi ne ban
Uu coil dial ekak wage bn..
Issara idan ehemai wage
https://elakiri.com/threads/නිසාන්-ලීෆ්.1701289/post-19081353
උඹ තාමත් ගේම අතෑරලා නැද්ද බං. ඔයිට වඩා ලේසි නැද්ද ඉලෙක්ට්‍රික් / හයිබ්‍රිඩ් වාහන චාටර් කියලා නිකන් හිටිය නම්. උඹ කොච්චර කතා කලත් කවුරුවත් තමන්ගේ මතය වෙනස් කර ගන්නේ නෑ නෙ බං. මට හොඳ නිසා මම ලීෆ් එක ගත්තා. අපේ ක්ලබ් එකේ දැනට මෙම්බර්ස් ලා 400ක් විතර ඉන්නවා. මම ඇතුලුව ඒ කිසිම කෙනෙක් වාහනේ ගැන දුක් වෙන්නේ නෑ. මට එහෙම කෙනෙක් තාම සෙට් වෙලත් නෑ. අපේ වාහනේ බෙනිෆිට් අපි දන්නවා/විඳිනවා. නිතර දුර ගමන් යන අය ලීෆ් ගන්නේ නෑ. ගන්නවා නම් ඒක මෝඩ වැඩක්.
මම මාසෙකට කි.මි 2000ක් විතර දුවනවා. අලුත් ස්මාට් මීටර් එකෙන් මට එක ඡාජ් 100% එකකට කි.මි. 130ක්( City Traffic ) දිව්වත් මට යන්නේ කි.මි. 1ට කොස්ට් එක රු 2.2/=
අවුරුදු තුනකට, ~160,000/= වියදම.
තෙල් වලින් දුවන එකක් නම් ලීටරයකට කි.මි 15ක්( City Traffic ) දිව්වත්,
අවුරුදු තුනකට, ~560,000/=(තෙල්) + ~100,000/=(සර්විස් ) = 660,000/=
මට එතනම ලක්ෂ පහක් ලාබයි බං.
මාර එලවන්න මාරම පහසු, කම්ෆර්ටබල්, පිකප් එක වැඩිම, අලුත් වාහනයක් අවුරුදු තුනක් පැදල, ටැක්ස් එක වැඩි උනාම ලාබ ඇතුව හෝ ලක්ෂ පහක් හයක් අඩුවෙන් දුන්නත් මට නම් අවුලක් නෑ.
තෙල් පැත්තෙන් විතරක් බෙනිෆිට් එක ඔහොමයි.
හයිබ්‍රිඩ් / ඉලෙක්ට්‍රික් ගන්නේ ඒවට කැමති මිනිස්සු. ඒක තව කාටවත් ප්‍රශ්ණයක් නම් ඒකට අපිට කරන්න දෙයක් නෑ බං. මෙතන බොරුවට එකම දේ කියව කියව ඉන්න උන්ට ඕන මගුලක් කර ගන්න ඇරල , උඹලා පාඩුවේ හිටපන් බං.
eakata utthare thamai dan thun paarakma dunne. Koranna deyak na marenakalma awurudu 14k 15k nattham 25k parana huchakkuma padapan. Laksha 30k deeelama ganin 2000 car ekak. Aran eawama wikuna wikuna indapan. Pawata pin denna baane macho.
sports car, manual gear, turbo, hosepower, dan ithin rata baila.
Kauda bun leaf hena hitech kiwwe? Hybrid eeta wada hitech bun. F1 gatthanam thawath hitech. Umbe danne na kiyala hithalai kiyala dunne. Ane ube automobile dhanuma methana chater karaganna epa.
Ba machan eaka eeta wada laksha 5k wadiyen denna puluwanlu. Kastiya thaama inne awurudu 20kata kalin yugaye
අඩෝ නෝkathaawa attha machan. Munge thiyenne wenama adahasak. Nikan ara piduru gode inne ballage scene eka thamai yanne
රත්තරංගෙ ත්රෙඩ්ස් වල ඔය කැලණි ෆිසිකල් කතාව ,ට්‍රොනික් කොර්ස් කරපු කතාව තිබ්බා.
ඒ වගෙම මිට්සුබිෂි හෙවි ඉන්ඩස්ට්‍රීස් එකෙ වැඩ කියන සීන් එකත් තිබ්බා.
ෆිසිකල් ඩිග්රි එකත් එක්ක පට්ට මලෙන් පොර හිටියෙ.
මෙකෙත් ගොඩක් උන්ට කිව්වා ෆිසිකල් ඩිග්රි කරන්න එපා කියලා .
පස්සෙ පොර එකපාරටම අතුරුදහන් උනා.
කිරියෙ ගිය ත්රෙඩ්ස් වල කරුණු සහ ෆෙස්බුක් ප්‍රොෆයිල් එකෙ විස්තර අනුව මේ එයාම තමා එහෙනම්.

ඔව්එක සැරයක් මේකෙ ඒ මනුස්සයගේයි හාමිනේගේ පොටෝ ලීක් උනාය කියල හෙන කෙලියක් ගියා නේද![]()
Uu coil dial ekak wage bn..
Issara idan ehemai wage
https://elakiri.com/threads/නිසාන්-ලීෆ්.1701289/post-19081353
අවුරුදු 6කට කලින් රත්තරන් ඌව පුක්ෂණය කරලනේ. තාම රිදිලා ඇත්තේUu coil dial ekak wage bn..
Issara idan ehemai wage
https://elakiri.com/threads/නිසාන්-ලීෆ්.1701289/post-19081353
අපොයි ඔව් .රත්තරන් ඉස්සර BBS සපෝර්ට් කරපු එකෙක්
මොකක් උනාද මන්දා පොර එක පාරටම මිසින් උනා
ගොඩක් උන් දැනගෙන හිටියේ ඕක උගේ ප්‍රොෆයිල් එක කියලා වැඩිය එළිපිට නොකිව්වට
රත්තරන්, aruna47 ලා හිටිය කාලේ erozanට කෙල නැතිව පුකේ ඇරියේ