දේශපාලකයන් දිහා තරහෙන් බලන්න එපා එයාල පව් දුක් විදිනවා. 😐😐😐

laka007

Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    ඇල්ටො වගේ පොඩි වාහන වෙන්න ඇතී තියෙන්නෙ පවු බන්.ොන්න ඔහේ ගේන්න දෙමු. අපි පුලුවන් විදිහට ගෙවමු.
    මිනිස්සුන්ට කන්න නෑ. මුන්ට වාහන පිස්සුව. අනේ ඔය 225 එකෙක් පවුල පිටින් හැප්පිලා මැරියන්.
     

    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    සරලයි ඔයාලා දුක් විඳින්න එපා කරන්න බැරි නම් දුක් විඳින්න කැමති කෙනෙක්ට දීලා යන්න.
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93
    ලංකාවෙ assemble කරන mahendra එකක් තිය්නව නේද?
    ඕනිම නම් ඒව ගන්න කිව්ව නම් හරි.

    මූලික අවශ්‍යතාව ප්‍රවාහනය නෙහ්.
    Sahara (V8) වාහන හදල තියෙන්නෙ off road යන්න. ඒ හින්ද ඒව අරන් තේරුමක් නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,815
    87,270
    113
    ආශ්චර්යමත් රටක
    හරිම පවු නේද.. අපි වෙනුවෙන්නෙ මේ ඔක්කොම දුක් විඳින්නෙ 🙁🙁🙁

    අර එහා පැත්තෙ ඉඳපු ගෑනු බලන් හිටිය විදියට මට ෂුවර් ලබන ආත්මෙත් මූව පාර්ලිමේන්තුවට එවනවා. ඒ තරං අනුකම්පාවෙන් හිටියෙ.
     
    • Haha
    Reactions: Ryan08 and xVOLDYx