දේශපාලකයන් දිහා තරහෙන් බලන්න එපා එයාල පව් දුක් විදිනවා. 😐😐😐
pathaleiretta Well-known member Aug 18, 2015 9,323 21,361 113 Jun 15, 2021 #1 Reactions: ukkuwa, xVOLDYx, shenat and 9 others
laka007 Well-known member Oct 18, 2008 7,554 5,782 113 Jun 15, 2021 #2 ඇල්ටො වගේ පොඩි වාහන වෙන්න ඇතී තියෙන්නෙ පවු බන්.ොන්න ඔහේ ගේන්න දෙමු. අපි පුලුවන් විදිහට ගෙවමු. මිනිස්සුන්ට කන්න නෑ. මුන්ට වාහන පිස්සුව. අනේ ඔය 225 එකෙක් පවුල පිටින් හැප්පිලා මැරියන්. Reactions: shenat and asankadinesg
ඇල්ටො වගේ පොඩි වාහන වෙන්න ඇතී තියෙන්නෙ පවු බන්.ොන්න ඔහේ ගේන්න දෙමු. අපි පුලුවන් විදිහට ගෙවමු. මිනිස්සුන්ට කන්න නෑ. මුන්ට වාහන පිස්සුව. අනේ ඔය 225 එකෙක් පවුල පිටින් හැප්පිලා මැරියන්.
RealityOfX Well-known member Feb 5, 2021 8,912 1 15,291 113 Jun 15, 2021 #3 mm danna widiyata Prado ekak awrudu 10n kedenne na Reactions: shenat
U UB9002 Well-known member Mar 9, 2021 403 413 63 Jun 15, 2021 #4 සරලයි ඔයාලා දුක් විඳින්න එපා කරන්න බැරි නම් දුක් විඳින්න කැමති කෙනෙක්ට දීලා යන්න. Reactions: Ryan08, xVOLDYx and hodakolla
dilann Well-known member Jul 6, 2018 68,080 167,993 113 එකමත් එක රටක Jun 15, 2021 #6 ඉතින් vitz ටිකක් ගේපන්කෝ
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 11 කටුකරෝලගම Jun 15, 2021 #7 කවුද ඒ බස් එකේ පාර්ලිමේන්තු එන මනුස්සය Reactions: NRTG
dilann Well-known member Jul 6, 2018 68,080 167,993 113 එකමත් එක රටක Jun 15, 2021 #9 erozan said: උබලගෙ ගු ඇන් පි පාන්ඩුකාලෙ තමයි ඕව කරේ..මේ ආණ්ඩුවෙන් ඇමතිලට වාහන් ගෙනාවෙ නැ.. Click to expand...
erozan said: උබලගෙ ගු ඇන් පි පාන්ඩුකාලෙ තමයි ඕව කරේ..මේ ආණ්ඩුවෙන් ඇමතිලට වාහන් ගෙනාවෙ නැ.. Click to expand...
Election2015 Well-known member Nov 21, 2014 2,859 1,097 113 Jun 15, 2021 #10 WIyath Maga Reactions: dilann
Maui_15 Well-known member Jan 13, 2018 5,285 9,190 113 Jun 15, 2021 #11 ඇයි දෙයියනේ මෙච්චර දුක් විඳගෙන දේශපාලනේ කරන්නේ.. Reactions: UB9002 and shenat
dilann Well-known member Jul 6, 2018 68,080 167,993 113 එකමත් එක රටක Jun 15, 2021 #12 Election2015 said: WIyath Maga Click to expand... හොද වාහනයක් නැතුව තාම මග
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jun 15, 2021 #13 UB9002 said: සරලයි ඔයාලා දුක් විඳින්න එපා කරන්න බැරි නම් දුක් විඳින්න කැමති කෙනෙක්ට දීලා යන්න. Click to expand...
UB9002 said: සරලයි ඔයාලා දුක් විඳින්න එපා කරන්න බැරි නම් දුක් විඳින්න කැමති කෙනෙක්ට දීලා යන්න. Click to expand...
MINT_51 Well-known member Jan 26, 2016 696 1,095 93 Jun 15, 2021 #14 ලංකාවෙ assemble කරන mahendra එකක් තිය්නව නේද? ඕනිම නම් ඒව ගන්න කිව්ව නම් හරි. මූලික අවශ්‍යතාව ප්‍රවාහනය නෙහ්. Sahara (V8) වාහන හදල තියෙන්නෙ off road යන්න. ඒ හින්ද ඒව අරන් තේරුමක් නෑ.
ලංකාවෙ assemble කරන mahendra එකක් තිය්නව නේද? ඕනිම නම් ඒව ගන්න කිව්ව නම් හරි. මූලික අවශ්‍යතාව ප්‍රවාහනය නෙහ්. Sahara (V8) වාහන හදල තියෙන්නෙ off road යන්න. ඒ හින්ද ඒව අරන් තේරුමක් නෑ.
visalbro Well-known member Jun 4, 2017 15,972 17,132 113 panadura Jun 15, 2021 #15 me dial eka kawda me? Reactions: MrFrog
shenat Well-known member May 13, 2007 58,811 87,258 113 ආශ්චර්යමත් රටක Jun 15, 2021 #16 හරිම පවු නේද.. අපි වෙනුවෙන්නෙ මේ ඔක්කොම දුක් විඳින්නෙ අර එහා පැත්තෙ ඉඳපු ගෑනු බලන් හිටිය විදියට මට ෂුවර් ලබන ආත්මෙත් මූව පාර්ලිමේන්තුවට එවනවා. ඒ තරං අනුකම්පාවෙන් හිටියෙ. Reactions: Ryan08 and xVOLDYx
හරිම පවු නේද.. අපි වෙනුවෙන්නෙ මේ ඔක්කොම දුක් විඳින්නෙ අර එහා පැත්තෙ ඉඳපු ගෑනු බලන් හිටිය විදියට මට ෂුවර් ලබන ආත්මෙත් මූව පාර්ලිමේන්තුවට එවනවා. ඒ තරං අනුකම්පාවෙන් හිටියෙ.