ගබ්සාව ගැන ඔබේ අදහස.(Vote)

ගබ්සාවට..

  • කොන්දේසි විරහිතව එකඟයි.

    Votes: 51 29.3%
  • දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.

    Votes: 79 45.4%
  • කලලය ආබාධිත නම් එකඟයි.

    Votes: 84 48.3%
  • දූෂණයක් නොවන නමුත් තරුණිය බාලවයස්කාරියක් නම් එකඟයි.

    Votes: 41 23.6%
  • සැලසුමකින් තොරව හදිසියේ හටගත් ගැබක් නම් එකඟයි.

    Votes: 35 20.1%
  • දරුවෙක් නඩත්තු කිරීමට තරම් ආර්ථිකයක් නැතිනම් එකඟයි.

    Votes: 29 16.7%
  • කොන්දේසි විරහිතව විරුද්ධයි.

    Votes: 30 17.2%

  • Total voters
    174

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    කොන්ද‌ේසි විරහිතව විරුද්දයි..

    සරලවම කලලයක් යනු ජීවයක්.
    කාටවත් බැ කාග‌ෙවත් ජිවතයක් ගැන තිරනයක් ගන්න.
    ගබ්සාව යනු පැහැදිලිවම සැලසුම් කරන ලද ප්‍රාණගාතයක්.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කොන්දේසි විරහිතව එකඟයි.

    කළලයක් කියන්නේ පරපෝෂිතයෙක්,කළලය යැපෙන කාන්තාවට විතරයි අයිතිය තියෙන්නේ ගබ්සාවක් කරනවද නැතිද යන්න. මානසික දුබල කමක් තියෙනවා නම් භාරකාරයන් ට වෛද්‍යය වරයෙක් ගේ මගපෙන්වීම යටතේ තීන්දු ගන්න පුළුවන් වෙන්න ඕන.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,497
    113
    Matale
    1. දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි. (වයස අවුරුදු 14 ට වඩා අඩු බාලවයස්කාර දරුවෙක් විය යුතුය)
    2. කලලය ආබාධිත නම් එකඟයි. (ස්වාදීනව කටයුතු කරගැනීමට අපහසු තරමට ආබාදිත යැයි හදුනා ගත හැකි නම්)
     
    • Like
    Reactions: Sen-lu and NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එකඟත් නැහැ විරුද්ධත් නැහැ.

    ඒ ඒ පුද්ගලයාගේ ශරීරය ගැන තීරණ ගත යුත්තේ ඒ ඒ පුද්ගලයායි. අද ප්‍රසිද්ධ පිලිගත් මතයක් තමා පුද්ගල නිදහස පරම අයිතියක් කියන කාරණය. ඒකට ගරුකලයුතු නිසා එකඟයි.

    නමුත් කිසියම්ම කාරණයක් යටතේ ගබ්සාවක් සඳහා මගේ කැමැත්ත/අනුමැතිය ඇසුවහොත් මම ජීවත්වන බෞද්ධ හර පද්ධතිය තුල ජීවයක් විනාස කිරීම අකුසලයක් නිසා විරුද්ධයි.

    එක බ්ලැන්කට් උත්තරයකට වඩා එක් එක් අවස්ථාව අනුව තීරණ ගැනීම වඩාත් යෝග්‍ය වෙයි කියලා හිතනවා.

    මේ කියලා තියන එක තවත් සරල කරලා කිව්වොත් කියන්න තියෙන්නෙ, ඔහෙලට ඕනෙ බංබුවක් කරගන්න මාව ගාවගන්නෙ නැතිව කියලා...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක

    කොන්දේසි විරහිතව එකඟයි.​


    නමුත් ගබ්සාවක් නොකරන තැනට ආරක්ෂා වෙන්න කියලා දැනුවත් කිරීම් කරලා ගබ්සා ප්‍රමාණය අඩු කරන්න පුළුවන් දේවල් කරන්න ඕන.
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    For all those who commented "කොන්දේසි විරහිතව එකඟයි"

    Abortion is simply taking a life. Regardless of why you do it, it is what it is.
    In all other cases of taking a life, you are either convicted of manslaughter or murder.

    I don't agree with nitpicking reasons to justify abortion. Because it becomes harder and harder to draw the line, and people can conveniently side with these reasons when they need to go through an abortion.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    For all those who commented "කොන්දේසි විරහිතව එකඟයි"

    Abortion is simply taking a life. Regardless of why you do it, it is what it is.
    In all other cases of taking a life, you are either convicted of manslaughter or murder.

    I don't agree with nitpicking reasons to justify abortion. Because it becomes harder and harder to draw the line, and people can conveniently side with these reasons when they need to go through an abortion.
    Liberals don't give a fuck about their human race but the animals lmao...
    #govegan
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    For all those who commented "කොන්දේසි විරහිතව එකඟයි"

    Abortion is simply taking a life. Regardless of why you do it, it is what it is.
    In all other cases of taking a life, you are either convicted of manslaughter or murder.

    I don't agree with nitpicking reasons to justify abortion. Because it becomes harder and harder to draw the line, and people can conveniently side with these reasons when they need to go through an abortion.
    I think that if women are afforded the right to abortion no questions asked, then men should be given the same option.

    ඒ කිව්වෙ වෙන්න කලින් ඒදේවල් ගැන හිතලා ඒවා වලක්වා ගන්න අකමැති සමාජයක, පුද්ගලයා පරමයි (නිසැකවම ජීවත්වෙන සත්වයෙක් ඉන්නවාමයී කියන උපකල්පනය උඩ) කියලා හිතාගෙන ගොඩනගන හර පද්දතියක ජීවත්වන;

    පිරිමින්ටත්, කාන්තාවන්ට හිමිවෙන ඒ පුද්ගල නිදහස හිමිවිය යුතුයි. අනවශ්‍ය ගැබ් ගැනීමකදී පිරිමියාට "පියා" ගේ භූමිකාවයට පන දෙන්න උවමනාවක් අවශ්‍යතාවක් නැතිනම් ඔහුටද ඒ වගකීමෙන් නිදහස් වීමෙ අයිතියද ලැබිය යුතුයි.

    Edited -

    මේක මම ඇක්ටිව්ලි දරණ මතයක් නෙමෙයි. හුදෙක් ගබ්සාවට කොන්දේසි විරහිතව එකඟවීම, එනම් ගබ්සාව පරම මානුෂීය අයිතියක් ලෙස දකින අයගෙ දෘෂ්ටිකෝණයෙන් ප්‍රශ්නය දෙස බලලා, ඒ මතයේ තාවකාලිකව ඉඳගෙන (පුද්ගල නිදහස පැරමවුන්ට් කියන මතය) කරපු ප්‍රකාශයක්.
     
    Last edited:
    • Like
    Reactions: Sen-lu

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හදන්න වත්කමක් නැත්නම් මිඩ්වයිෆ්ට කිව්වම ෆ්‍රී කොන්ඩම් දෙනවා.


    කොන්ඩම් දාල ගහනකොට මෙලෝ රහක් නෑනෙ ඕයි
    ඊට වඩා අත ෆීල් :baffled:

    කොන්දේසි විරහිතව එකඟයි හැබැයි විනෝදෙට ළමයි හදාගෙන නැතිකරගන්න පෝලිමේ ඉඳියිද දන්නේ නෑ අපේ උන්දලා :baffled:

    හස්බන්ඩ් මොකද කියන්නෙ
    ------ Post added on Jun 15, 2021 at 10:01 AM
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    1. දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.
    2. කලලය ආබාධිත නම් එකඟයි.

    වෙන කිසිවකට එකඟ නොවේ
    1. දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.
    2. කලලය ආබාධිත නම් එකඟයි.

    1. දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.
    2. කලලය ආබාධිත නම් එකඟයි.
    👍
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    This "my body my choice" is such a broken logic.
    The moment it is conceived, it is a human life. A life which is not able to speak for itself. Going with the same "my body my choice" logic, the conceived life never consented to abortion or in other words to be murdered.
     
    • Like
    Reactions: Ragna_SL and Sen-lu