ගබ්සාව ගැන ඔබේ අදහස.(Vote)

ගබ්සාවට..

  • කොන්දේසි විරහිතව එකඟයි.

    Votes: 51 29.3%
  • දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.

    Votes: 79 45.4%
  • කලලය ආබාධිත නම් එකඟයි.

    Votes: 84 48.3%
  • දූෂණයක් නොවන නමුත් තරුණිය බාලවයස්කාරියක් නම් එකඟයි.

    Votes: 41 23.6%
  • සැලසුමකින් තොරව හදිසියේ හටගත් ගැබක් නම් එකඟයි.

    Votes: 35 20.1%
  • දරුවෙක් නඩත්තු කිරීමට තරම් ආර්ථිකයක් නැතිනම් එකඟයි.

    Votes: 29 16.7%
  • කොන්දේසි විරහිතව විරුද්ධයි.

    Votes: 30 17.2%

  • Total voters
    174

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    වෝට් කරන්න.පුලුවන් නම් හේතුව කමෙන්ට් කරන්න.
    කොන්දේසි විරහිතව එකඟයි.


    කමෙන්ට්:
    තමා තුලවූ ප්‍රශ්න විසදාගත් පුද්ගලයින්ට පමණක් ධියුනු රටක නිර්මාණය කලහැක. සමාජ මතවාද විසිනුත් ඔවුන් වෙත ප්‍රශ්න පවරන්නේනම්, ඔවුන් අසහනයෙන් ඉපදී, වයිරයින් ජිවත්වී, හිස්බවින් මිය යනු ඇති අතර ඔවුන්ගේ රට සදාකල් එකතැන පල්වෙනු ඇත.!
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    200103-think-anti-abortion-protest-se-159p-3170316.jpg

    කොන්දේසි විරහිතව විරුද්ධයි.
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    • දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.
    • කලලය ආබාධිත නම් එකඟයි.
    • දූෂණයක් නොවන නමුත් තරුණිය බාලවයස්කාරියක් නම් එකඟයි.
    • සැලසුමකින් තොරව හදිසියේ හටගත් ගැබක් නම් එකඟයි.
    • දරුවෙක් නඩත්තු කිරීමට තරම් ආර්ථිකයක් නැතිනම් එකඟයි.
    Voted for above all reasons!!!
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    • කොන්දේසි විරහිතව එකඟයි.
    • දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.
    • කලලය ආබාධිත නම් එකඟයි.
     

    Sen-lu

    Well-known member
    1. දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.( හදන්න පුළුවන් නම් හොඳයි. මම රට ඉන්නකොට යාලුවෙක් හිටිය එයාගෙ අම්ම දූෂණය වෙලා තමයි එයාව ලැබෙන්නේ. අම්ම එයාව නැතතිකරගන්න හිතලත් එහෙම කරල නැ. දැන් එයා හොඳට ඉන්නව. ඒ අම්ම ලොකු කැප කිරීමක් කරල තියෙනව හැමෝටම එහෙම කරන්න කියල කියන්න බෑ මතක් උන එක හොඳයි කාලෙකින් කතා කරෙත් නෑ)
    2. කලලය ආබාධිත නම් එකඟයි.( ඉපදෙන ලමය ජීවත් වෙන්න බැරි තරම් ආබාධිතයි නම් විතරයි )
    ගැබ්ගැනීම් නවත්ත ගන්න ක්‍රම ඕන තරම් තියෙනව. එහෙම නොකර හම්බවෙන්න ඉන්න ලමයි මරණ එකට එකඟ වෙන්නේ නැහැ.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    1. දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.
    2. කලලය ආබාධිත නම් එකඟයි.

    හදන්න වත්කමක් නැත්නම් මිඩ්වයිෆ්ට කිව්වම ෆ්‍රී කොන්ඩම් දෙනවා.

    වෙන කිසිවකට එකඟ නොවේ
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    මම කොන්දේසි විරහිතව විරුද්ධයි.

    වෛද්‍යය විද්‍යාව මෙච්චර දියුණු කාලෙක ගබ්සාවට යනවයි කියන්නේ තාම මිනිස්සු ඉන්නේ රජ කාළේ වෙන්න ඕන.

    කලලය ආබාධිත නම් එකඟයි.

    ආබාධිත උනත් ජීවිතයක් නසන එක වැරදියි.

    දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.
    දූෂණයක් නොවන නමුත් තරුණිය බාලවයස්කාරියක් නම් එකඟයි.


    අනාරක්ෂිත ලිංගික සංසර්ගයක් සිදු උනා නම් පෑ 72ක් තියෙනවා ආරක්ෂා වෙන්න. පෑ 72ක් ඇතුලත ගන්න පුලුවන් ගන්න තියෙන බෙහෙත් ගත්තා නම් කළලයක් ඇති වෙන්නේ නෑ.

    සැලසුමකින් තොරව හදිසියේ හටගත් ගැබක් නම් එකඟයි.

    කාමරත් කුලියට අරගෙන වෙලාවල් හදාගන්න සැළසුම් කරන්න පුලුවන් නම් කොන්ඩම් එකක් අරගන්න හරි ප්‍රොස්ටිනෝර් දෙකක් අරගන්න සැලසුම් කරන්න බැරි වෙන එක පුදුමයි. ඒක නොසැලකිල්ල !


    දරුවෙක් නඩත්තු කිරීමට තරම් ආර්ථිකයක් නැතිනම් එකඟයි.

    මේකට තමා මිඩ් වයිෆ්ලා උපත් පාලන ක්‍රම ගැන කියලා දෙන්නේ. කොන්ඩම් බැරි නම් මිතුරි පෙති හරි !


    මේ හැමදේටම පාසල් කාළයේ ඉදලා නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම අනිවාර්යයයි !!!!
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    1. දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.
    2. කලලය ආබාධිත නම් එකඟයි.
     
    • Like
    Reactions: NRTG

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions

    කොන්දේසි විරහිතව විරුද්ධයි.


    abortion අවුලක් නෑ කියල කියනව නම් ඉපදිලා ඉන්න පොඩි එකෙක් ගෙ බෙල්ල මිරිකල මරල දාන එකත් අවුලක් නැති වෙන්න ඕන.
    දෙකම එකයි.