ගබ්සාව ගැන ඔබේ අදහස.(Vote)

ගබ්සාවට..

  • කොන්දේසි විරහිතව එකඟයි.

    Votes: 51 29.3%
  • දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.

    Votes: 79 45.4%
  • කලලය ආබාධිත නම් එකඟයි.

    Votes: 84 48.3%
  • දූෂණයක් නොවන නමුත් තරුණිය බාලවයස්කාරියක් නම් එකඟයි.

    Votes: 41 23.6%
  • සැලසුමකින් තොරව හදිසියේ හටගත් ගැබක් නම් එකඟයි.

    Votes: 35 20.1%
  • දරුවෙක් නඩත්තු කිරීමට තරම් ආර්ථිකයක් නැතිනම් එකඟයි.

    Votes: 29 16.7%
  • කොන්දේසි විරහිතව විරුද්ධයි.

    Votes: 30 17.2%

  • Total voters
    174

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උපතින්ම නෙවෙයි. අවුරුදු 5 න් වගේ. දැන් අවුරුදු 9ක් වෙනවා. ජීවිත කාලෙම ඔහොම තමයි. අධ්‍යාපනයක් ලබන්න බෑ. තනිව දෙයක් කරගන්න අමාරුයි. හරියට කතා කරගන්න බෑ. නැගිටලා ඇවිදින්න බෑ. එහෙනම් විකෘති දරු ගැබට දෙන මරණ වරෙන්තුව මේ දරුවට නොදෙන්න එක හේතුවක් කියන්න.
    දූෂකයගේ දරුවා, මිනීමරුවගේ දරුවා, බේබද්දගේ දරුවා. මේහෙම දරුවෝ ඉන්නවද?
    හේතුව හිතාගන්න අමාරුද?ඒ ලමයා දැනටම මේ ලෝකෙට ඇවිල්ල ඉන්නෙ.මේ ලෝකෙ සාමාන්‍ය ලමයෙක් විදියට තමන්ට ආදරය කරන අය ඇසුරේ කාලයක් හිටිය කෙනෙක්.නූපන් කෙනෙක් නෙවෙයි.

    "දූෂකයගේ දරුවා, මිනීමරුවගේ දරුවා, බේබද්දගේ දරුවා. මේහෙම දරුවෝ ඉන්නවද?"

    දූෂකයගේ දරුව නෙවෙයි නම් කාගෙද ඒ දරුව?මිනී මරුවෙක් උනත් බේබද්දෙක් උනත් තමන්ගෙ කැමැත්තෙන් දෙන්නෙක් එකතුවෙලා හැදෙන දරුවයි දූෂණයකින් හැදෙන දරුවයි එක්කෙනෙක් නෙවෙයි.එක පාරක් වින්දිතයෙක් උන අහින්සක කාන්තාවකට ඒකෙන් මිදීමක් තියෙන්න ඕන නැද්ද?තමන් අකමැත්තෙන් තමන්ගෙ කුසට බලෙන් දීපු කලලයට ඇය උපත දෙන්නම ඕන ඇයි?ඒක ප්‍රතික්ෂේප කරන්න ඇයට අයිතියක් තියෙන්න ඕන.ඇයයි දූෂණයට ලක් උනේ.එයා ඉල්ලල ගත්ත දරුගැබක් නෙවෙයි ඒක.එයාට අවශ්‍ය නම් ඒකෙන් නිදහස් වෙන්න අයිතියක් තියෙන්න ඕන.එහෙම අයිතියක් නැති වෙන්න එක හේතුවක් කියන්න?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ලංකාවෙ එක පාරක් මෙන්න මේක නීති ගත කරන්න හැදුවා Anencephaly, holoprosencephaly, encephalocele, Omphalocele වගේ තත්වයන් වලදී

    "කලලය ආබාධිත නම් එකඟයි"

    කොහෙද හාමුදුරුවන්යි, පූජකවරුන්ටයි පාඩුවේ පන්සලට පල්ලියට වෙලා ඉන්න බැරි උනානේ.

    කැම්පස් ෆයිනල් කාලේදී අම්මා කෙනෙක්ට හම්බු වෙච්ච Anencephaly බබෙක් දැකලා මට ඒ කාලෙදී හිතුනා ඇයි මේක නීතිගත නැත්තේ කියලා. ඒක සාහාසික අපරාදයක්. අම්මත් දන්නවා බබා ඉපදිලා ජීවත් කරවන්න බෑ කියලා. නමුත් ලංකාවේ නීතියක් නැති නිසා හම්බුවෙනකන් බඩේ තියන් ඉන්නවා. ඔය කාලෙට අම්මට බබා දඟලන එව්වා දැනෙනවා. අන්තිම මාසේ වෙද්දි අම්මගෙයි බබාගෙයි බොන්ඩ් එකක් ඇතිවෙලා ඉවරයි. නමුත් ඉපදිලා ටික වෙලාවකින් බබා දුක් විඳලා විඳලා මැරිලා ගියාම ඒ ඇතිවන මානසික පීඩනය පට්ට දරුණුයි. අනික සමහර වෙලාවට බබාව ගන්න වෙන්නේ සිසේරියන් සැත්කමක් මඟින් නෝමල් ගන්න බැරි නිසා. අපරාධයක් ජීවත් කරවන්න බැරි ළමයෙක් වෙනුවෙන් බඩ කපලා ගර්භාශයේ scar එකක් හදන එක.

    මගේ මුල්ම බොස් ඔය වගේ එව්වාට ශොට් එක දුන්නා අඩු මාසෙන්ම සීසර් නොකර නෝමල් ගන්න පුලුවන් නිසා බබා පොඩි නිසා. ඒ මනුස්සයා මගෙන් හැමදාම අහපු දෙයක් තිබ්බා
    " තමුසෙගේ ලමයෙක්ට ඔහොම ප්‍රශ්නයක් තියෙන කොට තමුසේ ඒ ළමයව දිගටම බඩ ඇතුලේ හැදෙන්න අරිනවද නැද්ද? උත්තරය නෑ නේ? එහෙනම් ඇයි අහිංසක මනුස්සයෙක්ට ඒ දුක විඳින්න දෙන්නේ නිකන් බොරු තේරුම නැති scar එකක් ගර්භාෂයේ ඇතිකරන්නේ" කියලා

    ලංකාවේ නීත්‍යයානුකූලව ඇබෝශන් පුලුවන් ළමයා නිසා අම්මගේ ජීවිතේට මාරාන්තික බලපෑමක් තියෙනවා කියලා වෛදයයවරු කීපයක් එකට එක්තුවෙලා තීරණය කලොතින් විතරයි. පකේ නීති

    encephaloceles-1-638.jpg

    3-s2.0-B9780128012383054519-f05451-13-9780128012383.jpg

    220px-Anencefalia.jpg

    Photograph-of-newborn-showing-herniation-of-twisted-and-dilated-coils-of-intestines_Q320.jpg
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    Let's see some statistics.

    Reasons for an abortion survey (a research done in the US in 2013)
    https://bmcwomenshealth.biomedcentral.com/articles/10.1186/1472-6874-13-29/tables/2
    In the survey woman had the option to select multiple reasons if applicable.

    Medical reasons (both for mom and the fetus) counts only for ~12%. I'm sure if you remove minor health issues (those disabilities people can actually live with), the percentage will be even lower.

    The issue is pro-abortion activists use these marginal cases to justify the entire propaganda that abortions should be legalized.
     
    • Like
    Reactions: Sen-lu

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    හේතුව හිතාගන්න අමාරුද?ඒ ලමයා දැනටම මේ ලෝකෙට ඇවිල්ල ඉන්නෙ.මේ ලෝකෙ සාමාන්‍ය ලමයෙක් විදියට තමන්ට ආදරය කරන අය ඇසුරේ කාලයක් හිටිය කෙනෙක්.නූපන් කෙනෙක් නෙවෙයි.

    "දූෂකයගේ දරුවා, මිනීමරුවගේ දරුවා, බේබද්දගේ දරුවා. මේහෙම දරුවෝ ඉන්නවද?"

    දූෂකයගේ දරුව නෙවෙයි නම් කාගෙද ඒ දරුව?මිනී මරුවෙක් උනත් බේබද්දෙක් උනත් තමන්ගෙ කැමැත්තෙන් දෙන්නෙක් එකතුවෙලා හැදෙන දරුවයි දූෂණයකින් හැදෙන දරුවයි එක්කෙනෙක් නෙවෙයි.එක පාරක් වින්දිතයෙක් උන අහින්සක කාන්තාවකට ඒකෙන් මිදීමක් තියෙන්න ඕන නැද්ද?තමන් අකමැත්තෙන් තමන්ගෙ කුසට බලෙන් දීපු කලලයට ඇය උපත දෙන්නම ඕන ඇයි?ඒක ප්‍රතික්ෂේප කරන්න ඇයට අයිතියක් තියෙන්න ඕන.ඇයයි දූෂණයට ලක් උනේ.එයා ඉල්ලල ගත්ත දරුගැබක් නෙවෙයි ඒක.එයාට අවශ්‍ය නම් ඒකෙන් නිදහස් වෙන්න අයිතියක් තියෙන්න ඕන.එහෙම අයිතියක් නැති වෙන්න එක හේතුවක් කියන්න?
    එතකොට කාලයක් තමන් එක්ක හිටපු ලමයා එක්ක බැදීමක් තියෙනවා. ඒක නිසා මරන්න දුකයි. ඉතින් මරන්නේ නෑ.
    නූපන් එකත් ළමයෙක් තමයි. හැබැයි තාම බැදීමක් නෑ. මැරුවට දුකක් නෑ. ඉතින් මරණවා.
    මේවා සාධාරණ හේතුද?
    එතකොට මේ ඔක්කොම තීරණය කරන්නේ දෙමාපියන්. දෙමාපියන්ගේ සතුට, කැමැත්ත, සුවය. ඒක තමයි වැදගත්ම. ඇයි ඒ අයට විතරද ජීවත් වෙන්න අයිතියක් තියෙන්නේ. ළමයාට නැද්ද? කුසේ ඉන්නෙත් ගැහෙන ප්‍රාණියෙක් තමයි. එයාට අයිතියක් නැද්ද ජීවත් වෙනවද නැද්ද කියන එක ගැන.
    කෙනෙකුගේ මානසික මිදීම වෙනුවෙන් තව කෙනෙක් ස්වකීය ජීවිතයම බිලි දියයුතුද?

    ගබ්සාව නීතිගත කිරීම නෙවෙයි කළ යුත්තේ,
    කරනවා නම් කළ යුත්තේ එසේ උපදින ළමයින්ට යහපත් මිනිසුන් වීමට අවශ්‍ය අවකාශය සලසා දීමයි. දෙමාපියන් ප්‍රතික්ෂේප කරනවා නම් ඔවුන්ට අවශ්‍ය රැකවරණය සලසා දීමට අවශ්‍ය වැඩපිළිවෙලක් හදන එක නොවේද විය යුත්තේ?
    දූෂණයක් සිදුවීත් කලලය වඩේන තුරු සිටින්නේ මන්ද? නිවැර්දි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම හේතුවක් නොවේද? එසේ නම් කළ යුත්තේ නිවැරදි අධ්‍යාපනය ලබාදීම නොවේද?
    ගබ්සාව නීති ගතකිරීමට දරන උත්සහය මෙවැනි දේවල් සදහා වැය කළා නම්, වඩා හොද හෙට දවසක් බිහිවන්නේ නොවේද?
    ඵලයට ප්‍රතිකර්ම සෙවීමට වඩා හේතුවට ප්‍රතිකර්ම සෙවීම නොවෙද කළ යුත්තේ?
     
    මම කතා කරේ දූෂණයකින් හට ගන්නා දරුවන් ගැන.ලිංගික අධ්‍යාපනය තිබුන කියලා දූෂණයෙන් ගැලවෙන්න බෑ.
    මුලින්ම තේරුම් ගන්න මරණවා කියන කතාව ඔතෙන්ට කියන්න බෑ.මුල් මාස කිහිපයේ තියෙන්නෙ මස් ගුලියක් විතරයි.ජීවී ලක්ෂණ එන්නෙ අන්තිම මාස වල.මට හරියටම මතක නෑ.අවශ්‍ය නම් හොයා බලන්න.අනිත් එක තමා කෙනෙක්ගේ මානසික සුවය.මේ කෙනා නිකම් කෙනෙක් නෙවෙයි.තමන්ගෙ අකමැත්තෙන් තමන් අකමැති දෙයක් බලයෙන් තම කුසට දාගන්න උන කෙනෙක්.ඒ නිසා ඒක අයින් කරන්න එයාට අයිතියක් තියෙන්න ඕන.කැමති නම් හදාගන්න එකත් එයාගෙ අයිතිය.ඒ අයිතිය අපිට නැති කරන්න බෑ.අවශ්‍ය නම් නිදහස් වෙන්නත් හැකි දෙයක් මාස නවයක් දරා ඉඳලා උපත දීලා තමන්ගෙ ඉතිරි ජීවිතයම නොකළ දේකට වන්දි ගෙවන්න කියන්න අපිට තියෙන අයිතිය මොකද්ද?එහෙම අයිතියක් එයාට ලැබිය යුතු නැද්ද?ඔබේ දරුවෙකුට මෙහෙම උනොත්(කවදාවත් එහෙම වෙන්න එපා) ඔබ දූෂකයගෙ දරුවට සීයා වෙනවද?
     
    • Like
    Reactions: senal neveyi

    අනිවා. මගේ එකෙක්ට එහෙම වුණොත් මම ඒක පිළිගන්නවා. මේකා දූෂකයක්ගේ දරුවෙක් කියලා නළලේ කොටලා නෑනේ. ළමයි නම් ළමයි තමයි. උපතින් සුජාත හෝ අවජාත වෙන්නේ නෑ. ස්තී දූෂකයාගේ ළමයා ස්ත්‍රී දූෂකයෙක් වෙන්නේත් නෑ. ඒ ළමයාට ඒකට කරන්න දෙයකුත් නෑ. අන්න ඒකයි මම කිව්වේ මිනිස්සුන්ගේ ආකල්ප ප්‍රශ්නයක් තියෙන්නෙ කියලා.

    මම දන්නා පමණින් නම් යුක්තාණුව බිහිවී නොබෝ දිනකින්ම සෛල ගුණනය වෙනවා. කලලයක් මාසයක් හමාරක් යනකොටත් හර්දස්පන්දනයත් සිදු වෙන ජීවියෙක් තමයි. මනුෂ්‍ය ස්වරූප නැති වුණාට එය නිකම්ම මස් වැදැල්ලක් නොවේ.

    තමන්ගේ කුස තුළ දරුවෙක් දරන්නේ මාස 9 යි. ඔව්. ඒක අමාරුයි. තමන්ගේ හතුරෙක් ලෙස ළමයා දකිනවා නම් තවත් අමාරුයි. හැබැයි කොහෝම කළත් මාස 9 යි. තමන්ගේ සමස්ත ජීවත කාලයේම දරුවා දරන් ඉන්නේ නෑනේ.

    ඇරත් දරුවා ගබ්සා කලාට පස්සේ ජීවිතේ පට්ට සැහැල්ලු වෙයි කියලා හිතනවාද? තම්න්ගේ කුසට ආපු දරුවෙක් නැති කළා කියන හැගීමෙන් මිදෙයි කියලා හිතෙනවද මැරෙණකම්. ගබ්සාව කලත් නැත්තත් ඔය මානසික වදය තියෙනවා. සමහර විට දරුවා බිහි කිරීම මානසික වදය අවම වෙන්න හේතුවක් විය හැකියි. නැතිනම් නැවත් තමන්ගේ කැමැත්තෙන් ගැබ් ගැණීමක් සිදු වූ විටත් තමන් කළින් කල දේ මතක් නොවේද?

    ලිංගික අධ්‍යාපනයෙන් දූෂණයකට ලක්වීම වැළැක්විය නොහැකි බව ඇත්ත. නමුත් දූෂණයට ලක්වූවාට පසු නීතිමය පියවරකට යන්න පසු බට වෙනවා නම් අඩුම අනවශ්‍ය ගැබ්ගෑනීම වළක්වාලීමට හැකිය. (සංසර්ගයෙන් පසු උපත් පාලක ඔෂධ භාවිතය වගේ)
     
    • Like
    Reactions: armanda

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට මේක කියන්න.බාල වයස්කාර දැරියක් තමන්ගෙ පියා අතින් දූෂණයට ලක් වෙනවා.පියා ඇයට මරණ තර්ජන කරනවා කාටවත් කිව්වොත් මරණ බව කියලා.කියලා විටින් විට ඇයව දූෂණය කරනවා.අවසානයේදී ඇය ගැබ් ගන්නවා.එහෙම තත්වයකදී ඔබ කියන විදියට ඇය ඇගේ දරුවව හදාගන්න ඕනේ.එතකොට ඇගේ පියායි ඇගේ දරුවගෙ පියයි දෙන්නම් එක්කෙනෙක්.මෙහෙම තත්වයක් සමාජය පිලිගන්න හැටි ඔබට තේරෙන් නැද්ද?අර දැරියට ඇගේ ඉතිරි ජීවිත කාලයම අහිමි වෙන බව තේරෙන් නැද්ද?නිසි ලිංගික අධ්‍යාපනයක් ලබාදීම මේකට පිලිතුරක් නොවන බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ.මම අහන්නෙ මේකයි.මේකට ඔබේ විසඳුම මොකක්ද?තවම ඉපදිලා නැති කෙනෙක් වෙනුවෙන් දැනටම ඉපදිලා ඉන්න කෙනෙක්ගෙ අයිතිය අහෝසි කරන එක,අනාගතය විනාශ කරන එක ඔබ සාධාරණීකරණය කරන්නෙ කොහොමද?

    Isolated incident එකක් ඇරගෙන කොහොමද බන් abortion එක සාධාරනය කරන්නෙ ? කළලය ජීවත් කරවන්න බැරි තරමෙ ආබාධ තියනව කියන්නෙත් rare cases තමයි. ඒවට exception එකක් දැම්ම කියල හිතමු. ඒ වගේ ඒව අරන් abortion සාධාරණීකරණය කරනව කියන්නෙ මනුස්සයෙක් වෙන්න නම් බැහැ. thread එක දාල අදහසනෙ ඇහුවෙ. අදහස තමයි කිව්වෙ. අනිත් උන්ගෙ අදහස් වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නැත.

    deabortion11.png

    Abortion+Baby+2.JPG

    weeksboysuctionabortion.jpg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Isolated incident එකක් ඇරගෙන කොහොමද බන් abortion එක සාධාරනය කරන්නෙ ? කළලය ජීවත් කරවන්න බැරි තරමෙ ආබාධ තියනව කියන්නෙත් rare cases තමයි. ඒවට exception එකක් දැම්ම කියල හිතමු. ඒ වගේ ඒව අරන් abortion සාධාරණීකරණය කරනව කියන්නෙ මනුස්සයෙක් වෙන්න නම් බැහැ. thread එක දාල අදහසනෙ ඇහුවෙ. අදහස තමයි කිව්වෙ. අනිත් උන්ගෙ අදහස් වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නැත.

    deabortion11.png

    Abortion+Baby+2.JPG

    weeksboysuctionabortion.jpg
    දවසකට ලංකාවෙ ළමා අපයෝජන කීයක් වෙනවද කියල පොඩ්ඩක් හොයල බලන්න.ඔය කියන තරම් ඕව isolated or rare නෑ.btw rare case එකකදි වත් ගබ්සාවට එකඟ වෙන්න බැරිද?
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    Oya hethu arunama monawada abortion ekak karanna hithena reasons?

    Salasumakin thorawa kiyanne irresponsible, namuth eka responsibility eka bara ganna kemati ne kiyana eka neda?
    e irreponsibility ekata lamaya thamange jiwithema duk widinna one ne neda?