නැහැ මචන්. මට කවුරුවත් කතා කලේවත් SMS එකක් එව්වෙවත් නැහැ.Mama ahuwe un umbe connection eka disconnect karanna kalin umbata kathakare nadda? Message kalle nadda bill eka gewanna naththan disconnect karanawa kiyala? Ehema nokara karanawa nam patta waradak.
උදේ පාන්දර ලයින් එක ඩිස්කනෙක්ට් කලා කියන එකනම් එවලා තිබ්බා.