තාත්තා..

banda065

Well-known member
  • Apr 20, 2007
    4,509
    6,197
    113
    පියාණනි ඔබට නිවන් සුව ලැබේවා...!!!!!
    මටත් ඉතින් දවසක ඔය දුක උහුලන්නම වෙනවා.. මම කලින් නොගියොත්
    මටත් ඒකම හිතුනා මචන්
     
    • Sad
    Reactions: shadow134

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අම්ම නැතිවෙලා අක්කත් ගිහිල්ලා තාත්තා දුකෙන් නං හිටියේ, උඹ කසාදයක් බැඳලා දරුවෙක් මල්ලෙක් හදලා අතට දුන්නනං ඔය තනිකම පාළුව කාන්සිය ඒ මිනිස්සුන්ගෙන් නැතිවෙලා යනවා. :-(

    මම දන්නේ නෑ උඹේ වයස කීයද? උඹ බැඳලද? කියලවත්. (උඹට හතලිහකවත් වෙන්න ඕන නේද?😝) කවුරු මළත් ජිවත් වෙන මිනිස්ස්සු එක්ක ලෝකේ කැරකෙනවා.
    තාත්තා නැතිවුනා කියන්නේ පට්ටම දුකයි තමයි. ඔය මත්තෙම දුක් නොවී, තනිවෙලා ජිවිතේ ගෙවන්නේ නැතිව, නිසි කලට එකලස්වෙලා දරුමල්ලෝ හදලා තාත්තා වගේම දරුවන්ට සලකාගෙන සතුටින් හිටපන්.

    උඹේ අනික් ත්‍රෙඩ් එකේ තියෙන කමෙන්ට්ස් ටිකම ඇති උඹ තාත්තට සකලපු හොඳ පුතෙක් කියලා උඹටම තේරෙන්න.💐😘

    පිළිවෙලට ඉඳලා උඩ ඉන්න තාත්තව සතුටුකරපන්.
    එහෙම උනානම් ඕකේ අනිත් පැත්තත් වෙන්න තිබුණා මචෝ. මූ බැදලා හිටියානම් තාත්තට මෙච්චර සලකන්න කැප වෙන්න නිදහස නැති වෙන්නත් තිබුණා. අක්කට උනත් මුට තරම් ළග ඉදගෙන සලකන්න නිදහසක් තියෙන්න නැතුව ඇති. අපි දැක්කනේ පහුගිය කාලේ මේකා තාත්තා වෙනුවෙන් කැපවෙච්ච තරම්. දැන් අඩුම තරමේ හිත හදාගන්න පුළුවන් උපරිමයෙන් තාත්තව බලාගත්තා කියලා.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    උබ තාත්තාට කරපු දේවල් හැමෝටම ආදර්ශයක් මචං... :love: හැමෝටම Gut නෑ මචං ඔවට මූණ දෙන්න & පිණ නැහැ දෙමාපියන්ට සළකන්න ජීවත් වෙලා ඉදිදි..:love2::love2:

    තාත්තාට නිවන් සුව පතනවා...
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    මතු භවයක වහ වහා අජරාමර නිවනින්ම සැනසීම ම ලැබේවා..!!!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,051
    1
    100,684
    113
    33
    Kalutara
    පියාණනි ඔබට නිවන් සුව ලැබේවා...!!!!!
    දුක් වෙන්න හේතු හොයන්, දුක් වෙන්න ඕන නෑ.. පහු ගිය ටිකේ උඹ නොකල දෙයක් නෑනේ තාත්තා වෙනුවෙන්...
    මට දුක තාත්ත නිකන්ම නිකන් විදිහට නැතිවුන එක ගැන. ඒ කියන්නෙ අමාරුයි කියල මම දැනගෙන ඩොක්ටර්ස්ලට නර්ස්ලට තුන්පාරක් කිව්වත් උන් ගනන් ගත්තෙ නෑ. පපුවට හයියෙන් තෙරපලා හුස්ම දෙන්න ට්‍රයි කලේ නෑ. 1.50ට හුස්ම ගිහිල්ලත් මම දැක්ක විනාඩි 5-10ක් යනකන් තොල පොඩ්ඩ පොඩ්ඩ හෙල්ලෙනව. 1.50ට හුස්ම ගන්නෙ නෑ කිව්වම ඩොක්ටර් ආවෙ 2.20ට ටෝච් එකයි අර ඇඟිල්ලෙ දාන මොකක්ද එකයි අරගෙන. අර කොරෝනා කිට් එකත් දාගෙන.

    මම දන්නෙ නෑ ඩොකාලා බේරගන්න බෑ කියල දැන දැනම එහෙම හැසිරුනාද කියල. එහෙමත් නැත්තන් නොසැලකිල්ලද කියල. ඩොකියක් කිව්වෙ icu දැම්මත් බේරගන්න බෑ කියල. සාමාන්‍ය හාට් පේශන්ට් කෙනෙක්ට දෙන ට්‍රීට්මන්ට් මෙයාට දෙන්න බෑ කිව්ව වකුගඩු අවුල් නිසා. නැතිවෙද්දිත් මුත්‍රා වලින් ගියෙ ලේ විතරයි. ලේ පයින්ට් දෙකක් දුන්න දවස් දෙකට. දෙන දෙන ලේ එක මුත්‍රා විදිහට යනව.

    ඇස් වැහුවත් ඇස් ඇරියත් මට දැන් මතක් වෙන්නෙම තාත්තගෙ පන ගිය හැටි. 😥
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,550
    4,323

    depression wadi una
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    පියාණනි ඔබට නිවන් සුව ලැබේවා...!!!!!