ඔව්Ela machan
British variant eka ne
ඔව්Ela machan
British variant eka ne
කීර්ති විජේබාහු ගේ ඩිසයින්. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ලෝගෝ එක. සන්නන්ධ අංශය, ජේවීපී.
![]()
මම රු 500ක රීලෝඩ් එකක් දානව. රටක් හොල්ලපු ව්‍යාපාරයක් වුණාම ඔ්යි මොකක්ද ලෝගෝ එක තේරුමක් නැති දෙයක් කරල තියෙන්නෙ ?ඉස්සර මගෙ මව ඒ ජී ඒ ඔපිස් එකෙ වැඩ කරෙ, ලුනුගම් වෙහෙර.
දෙසප්‍රෙමියො ඇදිරි නීතිය දාපුවම, ආමි එකෙන් ට්‍රන්ස්පොර්ට් දෙනව අරක්සාවට වැඩට යන්න.
මුලින්ම ඒ පැත්තට ආපු ආමි කමාන්ඩර් දේසප්‍රෙමියො අල්ල ගත්තට මැරුවෙ නෑ.
පස්සෙ ඌව මාරු කරල , වෙන එකෙක් ගෙනවා.
තරුන එකෙක්, ලෙෆ්ටිනන්ට් රෑන්ක් එකෙ. ඌ මැරුවලු දිගට හරහට.
අදටත් ජෙප්පො මාර තරහක් තියෙන්නෙ ආමි එකත් එක්ක
හාත්තට උගෙ නම එහෙම මතකයි.
අපෙ දෙන්නම රජයෙ සෙවකයො නිසා දන්නව.
අනිත් පැත්තෙන් අපෙ මාමා එහෙ ජෙපි හයි රෑන්ක් එකක්.
එ නිසා ආමි එකෙක්ත්වත්, ජවිපෙන් වත් කරදර වෙලා නෑ
ගෙම්බෙක් වෙන්න බැරිද??මොකක්ද එ කහපාට මගුල කියල

ඉස්සර මගෙ මව ඒ ජී ඒ ඔපිස් එකෙ වැඩ කරෙ, ලුනුගම් වෙහෙර.
දෙසප්‍රෙමියො ඇදිරි නීතිය දාපුවම, ආමි එකෙන් ට්‍රන්ස්පොර්ට් දෙනව අරක්සාවට වැඩට යන්න.
මුලින්ම ඒ පැත්තට ආපු ආමි කමාන්ඩර් දේසප්‍රෙමියො අල්ල ගත්තට මැරුවෙ නෑ.
පස්සෙ ඌව මාරු කරල , වෙන එකෙක් ගෙනවා.
තරුන එකෙක්, ලෙෆ්ටිනන්ට් රෑන්ක් එකෙ. ඌ මැරුවලු දිගට හරහට.
අදටත් ජෙප්පො මාර තරහක් තියෙන්නෙ ආමි එකත් එක්ක
හාත්තට උගෙ නම එහෙම මතකයි.
අපෙ දෙන්නම රජයෙ සෙවකයො නිසා දන්නව.
අනිත් පැත්තෙන් අපෙ මාමා එහෙ ජෙපි හයි රෑන්ක් එකක්.
එ නිසා ආමි එකෙක්ත්වත්, ජවිපෙන් වත් කරදර වෙලා නෑ

ෂුවර්ද අය්යෙ ? අංකය මැසේජ් කරන්න මම රීලෝඩ් එක දමන්නම්.සාමයේ පරවියා
විජේවීර උකුලේ තියාගන නලවපු දරුවාටත් අන්තිමට ඔය සංවිධානයෙන් ලියුම් එව්වා....එ දරුවා ඇවිල්ලා පස්සෙ කාලෙක මහවැලියේ ඉංජිනෙරුවෙක් උනා,මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක්....ඔන්න ඔකයි තත්වය,විජේවිරගේ නැයෝ එ අය,ඔය පරවියා තමයි...ෂුවර්ද අය්යෙ ? අංකය මැසේජ් කරන්න මම රීලෝඩ් එක දමන්නම්.
මටත් හිතෙනව ඔයා හරි කියල.
නමුත් ෂුවර් නෙ
එහෙමද මම දැනන් හිටියෙ නැහැ ඇත්තටම.විජේවීර උකුලේ තියාගන නලවපු දරුවාටත් අන්තිමට ඔය සංවිධානයෙන් ලියුම් එව්වා....එ දරුවා ඇවිල්ලා පස්සෙ කාලෙක මහවැලියේ ඉංජිනෙරුවෙක් උනා,මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක්....ඔන්න ඔකයි තත්වය,විජේවිරගේ නැයෝ එ අය,ඔය පරවියා තමයි...
එහෙමද මම දැනන් හිටියෙ නැහැ ඇත්තටම.
අකෙ දාන්ඩ නැත්තං මට එළියට යන්ඩ වෙනව රීලෝඩ් අංකයක් අරගන්ඩ.

And my number is Beechwood 4-5789
මොන රිලොඩ් ද බ්‍රො මෙවට,මම ඔයාට 500 දැම්මා කියලා හිතාගන්නකෝ![]()
ඔව් ආමි එකෙන් තමා බස් දිව්වෙ.ඉස්සර මගෙ මව ඒ ජී ඒ ඔපිස් එකෙ වැඩ කරෙ, ලුනුගම් වෙහෙර.
දෙසප්‍රෙමියො ඇදිරි නීතිය දාපුවම, ආමි එකෙන් ට්‍රන්ස්පොර්ට් දෙනව අරක්සාවට වැඩට යන්න.
මුලින්ම ඒ පැත්තට ආපු ආමි කමාන්ඩර් දේසප්‍රෙමියො අල්ල ගත්තට මැරුවෙ නෑ.
පස්සෙ ඌව මාරු කරල , වෙන එකෙක් ගෙනවා.
තරුන එකෙක්, ලෙෆ්ටිනන්ට් රෑන්ක් එකෙ. ඌ මැරුවලු දිගට හරහට.
අදටත් ජෙප්පො මාර තරහක් තියෙන්නෙ ආමි එකත් එක්ක
හාත්තට උගෙ නම එහෙම මතකයි.
අපෙ දෙන්නම රජයෙ සෙවකයො නිසා දන්නව.
අනිත් පැත්තෙන් අපෙ මාමා එහෙ ජෙපි හයි රෑන්ක් එකක්.
එ නිසා ආමි එකෙක්ත්වත්, ජවිපෙන් වත් කරදර වෙලා නෑ
අයිවන් (පොඩි අතුල) 88/89 ව්‍යාපාරයේ හිටියේ නැහැ. ඒ 71 කැරැල්ලේ අය.
Mafia game eke nm oka thiyenawaඔය Thompson SMG දෙකක් නේද දෙපැත්තෙන් තියෙන්නේ?
කොහෙද මේක තිබ්බේ? අර භීෂනේ විකුණන් කන එකාගේ ආටිකල් එකකද?
COD WW2 එකෙත් මගේ ආසම ගන් එක.Mafia game eke nm oka thiyenawa
අපේ අම්මටයි තාත්තටයි 88,89 කාලේ ගැන අත්දැකීම් තියෙනවා. හැබැයි එයාලා ජේ.වි.පී කරල හෙම නෙමෙයි. තාත්තලා මුලින්ම හිටපු ඒරියා එක ජේ.වි.පි / ආමි හොට්බෙඩ් එකක්ලු.ඉස්සර මගෙ මව ඒ ජී ඒ ඔපිස් එකෙ වැඩ කරෙ, ලුනුගම් වෙහෙර.