1988 JVP WTF?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    කීර්ති විජේබාහු ගේ ඩිසයින්. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ලෝගෝ එක. සන්නන්ධ අංශය, ජේවීපී.

    93421145-2277133192588385-7898433548695109632-n.jpg

    ඉස්සර මගෙ මව ඒ ජී ඒ ඔපිස් එකෙ වැඩ කරෙ, ලුනුගම් වෙහෙර.
    දෙසප්‍රෙමියො ඇදිරි නීතිය දාපුවම, ආමි එකෙන් ට්‍රන්ස්පොර්ට් දෙනව අරක්සාවට වැඩට යන්න.

    මුලින්ම ඒ පැත්තට ආපු ආමි කමාන්ඩර් දේසප්‍රෙමියො අල්ල ගත්තට මැරුවෙ නෑ.
    පස්සෙ ඌව මාරු කරල , වෙන එකෙක් ගෙනවා.

    තරුන එකෙක්, ලෙෆ්ටිනන්ට් රෑන්ක් එකෙ. ඌ මැරුවලු දිගට හරහට.
    අදටත් ජෙප්පො මාර තරහක් තියෙන්නෙ ආමි එකත් එක්ක

    හාත්තට උගෙ නම එහෙම මතකයි.

    අපෙ දෙන්නම රජයෙ සෙවකයො නිසා දන්නව.
    අනිත් පැත්තෙන් අපෙ මාමා එහෙ ජෙපි හයි රෑන්ක් එකක්.

    එ නිසා ආමි එකෙක්ත්වත්, ජවිපෙන් වත් කරදර වෙලා නෑ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    මම රු 500ක රීලෝඩ් එකක් දානව. රටක් හොල්ලපු ව්‍යාපාරයක් වුණාම ඔ්යි මොකක්ද ලෝගෝ එක තේරුමක් නැති දෙයක් කරල තියෙන්නෙ ?
     
    Last edited:
    • Haha
    Reactions: Solo Rider

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඉස්සර මගෙ මව ඒ ජී ඒ ඔපිස් එකෙ වැඩ කරෙ, ලුනුගම් වෙහෙර.
    දෙසප්‍රෙමියො ඇදිරි නීතිය දාපුවම, ආමි එකෙන් ට්‍රන්ස්පොර්ට් දෙනව අරක්සාවට වැඩට යන්න.

    මුලින්ම ඒ පැත්තට ආපු ආමි කමාන්ඩර් දේසප්‍රෙමියො අල්ල ගත්තට මැරුවෙ නෑ.
    පස්සෙ ඌව මාරු කරල , වෙන එකෙක් ගෙනවා.

    තරුන එකෙක්, ලෙෆ්ටිනන්ට් රෑන්ක් එකෙ. ඌ මැරුවලු දිගට හරහට.
    අදටත් ජෙප්පො මාර තරහක් තියෙන්නෙ ආමි එකත් එක්ක

    හාත්තට උගෙ නම එහෙම මතකයි.

    අපෙ දෙන්නම රජයෙ සෙවකයො නිසා දන්නව.
    අනිත් පැත්තෙන් අපෙ මාමා එහෙ ජෙපි හයි රෑන්ක් එකක්.

    එ නිසා ආමි එකෙක්ත්වත්, ජවිපෙන් වත් කරදර වෙලා නෑ

    අපේ පවුලේත් කවුරුවත් මැරිලා නැහැ මේ සීන් වලින්..
    හැබැයි කවුරුත් කථා කරන්න කැමති නැහැ :baffled: :baffled:
     
    • Wow
    Reactions: Solo Rider

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    සාමයේ පරවියා
    ෂුවර්ද අය්යෙ ? අංකය මැසේජ් කරන්න මම රීලෝඩ් එක දමන්නම්.
    මටත් හිතෙනව ඔයා හරි කියල.
    නමුත් ෂුවර් නෙ
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ෂුවර්ද අය්යෙ ? අංකය මැසේජ් කරන්න මම රීලෝඩ් එක දමන්නම්.
    මටත් හිතෙනව ඔයා හරි කියල.
    නමුත් ෂුවර් නෙ
    විජේවීර උකුලේ තියාගන නලවපු දරුවාටත් අන්තිමට ඔය සංවිධානයෙන් ලියුම් එව්වා....එ දරුවා ඇවිල්ලා පස්සෙ කාලෙක මහවැලියේ ඉංජිනෙරුවෙක් උනා,මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක්....ඔන්න ඔකයි තත්වය,විජේවිරගේ නැයෝ එ අය,ඔය පරවියා තමයි...
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    විජේවීර උකුලේ තියාගන නලවපු දරුවාටත් අන්තිමට ඔය සංවිධානයෙන් ලියුම් එව්වා....එ දරුවා ඇවිල්ලා පස්සෙ කාලෙක මහවැලියේ ඉංජිනෙරුවෙක් උනා,මගේ යාලුවෙක් ගේ තාත්තා කෙනෙක්....ඔන්න ඔකයි තත්වය,විජේවිරගේ නැයෝ එ අය,ඔය පරවියා තමයි...
    එහෙමද මම දැනන් හිටියෙ නැහැ ඇත්තටම.
    අකෙ දාන්ඩ නැත්තං මට එළියට යන්ඩ වෙනව රීලෝඩ් අංකයක් අරගන්ඩ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    එහෙමද මම දැනන් හිටියෙ නැහැ ඇත්තටම.
    අකෙ දාන්ඩ නැත්තං මට එළියට යන්ඩ වෙනව රීලෝඩ් අංකයක් අරගන්ඩ.

    And my number is Beechwood 4-5789 :D

    මොන රිලොඩ් ද බ්‍රො මෙවට,මම ඔයාට 500 දැම්මා කියලා හිතාගන්නකෝ ;)
     
    • Like
    Reactions: Solo Rider

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    And my number is Beechwood 4-5789 :D

    මොන රිලොඩ් ද බ්‍රො මෙවට,මම ඔයාට 500 දැම්මා කියලා හිතාගන්නකෝ ;)

    බොහොම ස්තූති!
    අනෙ මෙ උන්දැලගෙ දෙ ලෝන්ග් ටු බී සින්දුව හැමදාමත් හදවතේ රැඳුනු සින්දුවක්. මෙ වගේ අයගෙ නම් ටිකක් දමන්න ස්පොටිෆයි එකතුවට දාගන්ඩ.ෙ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,153
    1
    13,028
    113
    Gotham City
    ඉස්සර මගෙ මව ඒ ජී ඒ ඔපිස් එකෙ වැඩ කරෙ, ලුනුගම් වෙහෙර.
    දෙසප්‍රෙමියො ඇදිරි නීතිය දාපුවම, ආමි එකෙන් ට්‍රන්ස්පොර්ට් දෙනව අරක්සාවට වැඩට යන්න.

    මුලින්ම ඒ පැත්තට ආපු ආමි කමාන්ඩර් දේසප්‍රෙමියො අල්ල ගත්තට මැරුවෙ නෑ.
    පස්සෙ ඌව මාරු කරල , වෙන එකෙක් ගෙනවා.

    තරුන එකෙක්, ලෙෆ්ටිනන්ට් රෑන්ක් එකෙ. ඌ මැරුවලු දිගට හරහට.
    අදටත් ජෙප්පො මාර තරහක් තියෙන්නෙ ආමි එකත් එක්ක

    හාත්තට උගෙ නම එහෙම මතකයි.

    අපෙ දෙන්නම රජයෙ සෙවකයො නිසා දන්නව.
    අනිත් පැත්තෙන් අපෙ මාමා එහෙ ජෙපි හයි රෑන්ක් එකක්.

    එ නිසා ආමි එකෙක්ත්වත්, ජවිපෙන් වත් කරදර වෙලා නෑ
    ඔව් ආමි එකෙන් තමා බස් දිව්වෙ.
    පොලිසියට ගහනවා ජේවිපි එකෙන් .
    පොලිසියෙ කෙනෙක්ගෙ මරණයක් උනොත් මිනිපෙට්ටිය දණහිසෙන් උඩග උස්සන් යන්න බැහැ .
    ඉතිං බිම දිගෙ තමා ඇදන් යන්න ඔනි .
    ඔයවගෙ ලියුම් කැල්ලක් දාපුවහම පොලිසිය වහන්න කිව්වොත් පොලිස් කාරයො වහලා යනවා බයට .

    ඒ වගෙම අනික් පැත්තට පාතාලෙ ,කුඩු කාරයො ,කසිප්පු පෙරණ එතකොට චණ්ඩි වගෙ අයට ඉන්න දෙන්නෙ නැහැ .
    ජේවිපි එකෙන් උන්ටත් ගහනවා.
    පාතාලෙ බයයි ජේ වී පී එකට.
    වොනින් එක දෙනවා පළවෙනි සැරෙ
    ඇහැව්වෙ නැත්තම් දෙවෙනි සැරෙ වෙඩි තියලා දානවා.

    ආරක්ෂක අංශ වල සේවාවෙ නියුතු අයගෙ පවුල් වලට ගොඩක් කරදර තිබ්බා කියලා අහලා තියෙනව ජේ වී පී එකෙන්.
    ගෙවල් වලට ගිහින් අයිඩෙන්ටි කාර්ඩ් අරගෙන එහෙම තියෙනවා.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,034
    26,474
    113
    Kandy
    අපි දන්න පවුලක සීයා කෙනෙක් ඔයේ නානකොට කියලා ඔය පොඩි කොල්ලන්ට ප්ලුවන්ද රට අල්ලන්න කියලා පහුවදා ඒ සීයගේ ඔලුව වැටක කනුවක ගහලා තිබිලා හම්බ උනාලු
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඉස්සර මගෙ මව ඒ ජී ඒ ඔපිස් එකෙ වැඩ කරෙ, ලුනුගම් වෙහෙර.
    දෙසප්‍රෙමියො ඇදිරි නීතිය දාපුවම, ආමි එකෙන් ට්‍රන්ස්පොර්ට් දෙනව අරක්සාවට වැඩට යන්න.

    මුලින්ම ඒ පැත්තට ආපු ආමි කමාන්ඩර් දේසප්‍රෙමියො අල්ල ගත්තට මැරුවෙ නෑ.
    පස්සෙ ඌව මාරු කරල , වෙන එකෙක් ගෙනවා.

    තරුන එකෙක්, ලෙෆ්ටිනන්ට් රෑන්ක් එකෙ. ඌ මැරුවලු දිගට හරහට.
    අදටත් ජෙප්පො මාර තරහක් තියෙන්නෙ ආමි එකත් එක්ක

    හාත්තට උගෙ නම එහෙම මතකයි.

    අපෙ දෙන්නම රජයෙ සෙවකයො නිසා දන්නව.
    අනිත් පැත්තෙන් අපෙ මාමා එහෙ ජෙපි හයි රෑන්ක් එකක්.

    එ නිසා ආමි එකෙක්ත්වත්, ජවිපෙන් වත් කරදර වෙලා නෑ
    අපේ අම්මටයි තාත්තටයි 88,89 කාලේ ගැන අත්දැකීම් තියෙනවා. හැබැයි එයාලා ජේ.වි.පී කරල හෙම නෙමෙයි. තාත්තලා මුලින්ම හිටපු ඒරියා එක ජේ.වි.පි / ආමි හොට්බෙඩ් එකක්ලු.
    කොහොමත් මුලින් ජේ.වි.පි එක ගැන පොලිසියේ තිබිල තියෙන්නේ හෙනම ලීනියන්ට් ප්‍රතිපත්තියක්ලු. ඒක එක රැයකින් වෙනස් වෙන්න එකම එක ''සිද්දියක්'' බලපෑවලු. ඒ සිද්දිය ''false flag'' වගේ එකක් කියල තමයි කියන්නේ.

    ජේ.වි.පි කියල සැක කරන අයව පේලියකට ඉන්දවල, එහා කොනේ කෙනාට පොරවක් දීලා කියනවලු අනිත් කොනේ එකාව පොරවෙන් ගහල මරන්න කියලා. ඔහොම පේලියට වැඩේ කරවල, අර ඉතුරු උන සෙට් එක ඊට පස්සේ වෙඩි තියලා මරනවලු. අර පොරෝ සෙල්ලම කරන්නේ එච්චර ගොඩක් වෙඩි තියල මරන්න බැරි නිසා ලු.