ඇත්තටම මේක මට නම් මල වදයක්
ත්‍රෙඩ් 10 දැම්මොත් 8 දේශපාලනේ
එකම දේ ගැන ගොඩක් ත්‍රෙඩ් වැටෙනවා
එක්කෝ මොදරෙටර්සලා මේක ගැන බලල අනවශ්‍ය ත්‍රෙඩ් මකන්න ඕනේ
බුකියේ ගියත් දේශපාලනේ කිරියේ ආවත් එහෙමයි
කට්ටියගේ අදහස් කොටගෙන යන්න



ඔව් ඕනේ නැති එවුන්ව බ්ලොක් කරන්න කිව්වාබොසා ඕකට උත්තරයක් දීල තිබ්බ වගේ මතකයි![]()




Ah Haaaaaaකොච්චර සීරියස් කතාවක් උනත් ලියපු කෙනයි ඒක ලියන කාලෙයි දැක්කම හිනා යනව![]()
ඒ කාලෙ උබ කොහෙද බන් හැගිලා උන්නෙ????ෆේක් අටවන් බල්ල වගේ උන්නෙ නේද..දාර බයියෙක්ට රිදිලා වගේ.රුපියල් 5000 හම්බවුනා ද??..යහපාලනයට බැණල ත්‍රෙඩ් දානකොට උඹ ඔහොම ඵළකිරිය ගැන දුක් වුනේ නෑ නේද.මටනම් මතක නෑ ඒ කාලේ උඹ ඒ ගැන දුක් වෙලා ත්‍රෙඩ් දැම්මා....
![]()