ඔව් එහෙම හරි තියෙනවා නම් ලොකු දෙයක්සිමා කරන්න ඕනේ නෑ . ඔය youtube වල වගේ "not interested" හෝ "hide" වගේ option එකක් ත්රෙඩ් ලිස්ට් එක පේන තැන තිබ්බ නම් කැමති නැති ඒවා තමන්ගේ ලිස්ට් එකේ පේන එක නවතන්න පුලුවන්.
මේකේ ්රිප්ලයි දාල තියෙන සෙට් එකෙන්ම පේනවා කොච්චර මේකේ ඇතුලේ දේශපාලනේ තියෙනවද කියල