ප්රොසාගෙ නම්බර් එක නෙමෙයි වැදගත් කෝර් ගානයි ත්රෙඩ් ගානයි කෑශ් මෙමරි එකයිකොටාගෙන යමල්ල Core 2 Quad 9500 Processorඑක හොදයිද නැත්නම් ඒකෙ වෙන නම්බර් තියෙනවද වඩා හොද
G41 MB ekak tiyenne
තැන්ක්ස්
Q9500 2.83Ghz 6Mප්රොසාගෙ නම්බර් එක නෙමෙයි වැදගත් කෝර් ගානයි ත්රෙඩ් ගානයි කෑශ් මෙමරි එකයි
ekohomada ban core 2 duo ekawath ehema heay wen naneCurrent yanawa puthe ac ekak dana taramata
එහෙම ලොකු පවර් එකක් යන්නෙ නෑ බං. දැං තියෙන අලුත් ඒවට සාපේක්ෂව දෙගුණයක් වගේ.Mewa Gaming only processors da ban
Light bil wadi wenna ochchara power yanawada
Macho 64 bit processors demmoth Windows 32bit danna barida
------ Post added on Jun 27, 2021 at 9:25 AM
පුළුවන් , මගේ එකේ දෙකම වැඩMewa Gaming only processors da ban
Light bil wadi wenna ochchara power yanawada
Macho 64 bit processors demmoth Windows 32bit danna barida
------ Post added on Jun 27, 2021 at 9:25 AM