anyone used this singer blender?

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    සිංගර් කියන්නේ දැන් ලංකාවේ පජාතම බ්‍රෑන්ඩ් එකක්.. බාල චයිනිස් බඩු වල සිංගර් නම ගහලා දෙන්නේ.. මේලෝ රහක් නෑ.
    ඉස්සර සිංගර් මහණ මැෂින් නම් තාම ගෙවල් වල පාවිච්චි කරනවා අවුරුදු 30-40 ගියත්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,064
    36,076
    113
    කෑගල්ල
    අඩේ අර damro එකේ තියන panasonic එක ගනින් 18900 ගානට තියන. අයේ මෝල් ගානේ ලගින්න ඔනේ නෑ. දාපු ගමන් powder වෙලා එන්නේ. මිරිස් කුඩු, තුනපහ කුඩු, කහ කුඩු ඔක්කොම. මාත් ගත්තා දැන් මාස 4ක් විතර. නියම බාන්ඩේ.

    https://damro.lk/product/mx-ac400/
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,559
    716
    113
    34
    Seeduwa
    singer badunam chaaa ultra pro max
    wedding gift ekakata labuna blender ekak thibba

    eke cup sizes 3k withara thiyenawa, 3 ma blades hirawela karkenne wath naha
    all under one year, not even used more that 10 times i guess.