ඉන්නවා ඉන්නව ෆොටෝසුත් තියෙනවා ඕනි තරම්.මම කිව්වේ සාර්ථක සංගනනයක් කරලා නෑ.අධ්යායක් කරලා වුන් ගැන..කුරු අලිම කියන්න බෑ..කුරු අලියෙක් ඉන්නවා උඩවලවේ ඌ නන් ජාන අවුලක් නිසා කුරු වෙලා ඉන්නේ.සොබාධාරා බලන්නසිරිපාදෙ අවාරෙට කුරු අලි රංචුවක් එනවලු නේද? මං එහෙම කතාවක් පෝස්ට් එකකින් දැක්ක.