Dan Gawara la nadda machan lankawe?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,542
    22,657
    113
    අම්බකිස්ස
    සිරිපාදෙ අවාරෙට කුරු අලි රංචුවක් එනවලු නේද? මං එහෙම කතාවක් පෝස්ට් එකකින් දැක්ක.
    ඉන්නවා ඉන්නව ෆොටෝසුත් තියෙනවා ඕනි තරම්.මම කිව්වේ සාර්ථක සංගනනයක් කරලා නෑ.අධ්‍යායක් කරලා වුන් ගැන..කුරු අලිම කියන්න බෑ..කුරු අලියෙක් ඉන්නවා උඩවලවේ ඌ නන් ජාන අවුලක් නිසා කුරු වෙලා ඉන්නේ.සොබාධාරා බලන්න
     
    • Like
    Reactions: Tutu01

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    ඉන්නවා ඉන්නව ෆොටෝසුත් තියෙනවා ඕනි තරම්.මම කිව්වේ සාර්ථක සංගනනයක් කරලා නෑ.අධ්‍යායක් කරලා වුන් ගැන..කුරු අලිම කියන්න බෑ..කුරු අලියෙක් ඉන්නවා උඩවලවේ ඌ නන් ජාන අවුලක් නිසා කුරු වෙලා ඉන්නේ.සොබාධාරා බලන්න
    එල මචන්