Dan Gawara la nadda machan lankawe?

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,236
    1
    2,919
    113
    Ape rate වඳ wela bn eth bn fossil nam athi bn ppolawa yata aluthen dna walain clone haduwa nam hari , un patta sattu

    Un harak Pawlett lokuma variant ekak
    ------ Post added on Jun 29, 2021 at 7:21 PM
     
    • Like
    Reactions: kinkon and RLT4U

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,538
    22,650
    113
    අම්බකිස්ස
    fossil විතරයි දැන් තියෙන්නේ.රත්නපුරෙන් තමයි ෆොසිල් හම්බෙලා තියෙන්නේ.... තෙත් කලාපයේ අලින්ටත් ඕකම තමයි වෙනේනේ අපේ ඇස් පනාපිටම.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    බයිසන් ගවය ගැන ඉගෙනගත්තෙ ඕලෙවල් කාලෙ චිත්‍ර වලට.


    මේ විස්තරේ විකිපිඩියා එකෙන් ගත්තෙ.

    ගවරා(CEYLON GAUR) යනු ශ්‍රී ලංකා ලංකාවේ වාසය කල අභාවයට ගිය ක්ෂීරපායි සත්වයෙකි.

    හැදින්වීම. ගවරා යනු විශාල ශරීරයකින් හෙබි කාල වර්ණ සත්වයෙකි.මෙම සත්වයා හරකා බයිසන් ගවයා යැක් මීහරකා අයත් ගව පවුලේ සාමාජිකයෙකි.ඔවුන් ඉතාමත් ශක්තිමත් සත්ව විශේෂයක්ය.දැනට වාසය කරන අලියා රයිනොසිරස් හිපපොටේමස් මෙසේ විශාලව වැඩෙන සතුන්ය.මෙම සත්වයා ඊශාන දිග හා දකුණු අසියානු කලාපයේ පැතිරී සිටී.ලංකාවේ වාසය කල ගවරා ඉන්දියාවේ වාසය කල ගවරාට වඩා කුඩාවූ බව සදහන්වේ.දැරණියගල මහතාගේ හා ඇතැම් බ්‍රිතාන්‍ය ලේඛකයින්ට අනුව මේබව සනාතවේ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ngubk9qi7wb61.jpg


    Maru badu ne? Patta strong athi.
    Mee haraka pawathenneth mungen mada?
    Gawara lankawe naththam me photi eka kohenda??
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    fossil විතරයි දැන් තියෙන්නේ.රත්නපුරෙන් තමයි ෆොසිල් හම්බෙලා තියෙන්නේ.... තෙත් කලාපයේ අලින්ටත් ඕකම තමයි වෙනේනේ අපේ ඇස් පනාපිටම.
    තෙත් කලාපයේ අලි ඉන්නෙ කොහෙද??
     

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    සිංහරාජේ 2යි සිරිපාදේ තවම ගනන් කරලා නෑ.සිංහරාජේ 2ම පිරිමි..ආයේ පැටව් නෑ.
    සිරිපාදෙ අවාරෙට කුරු අලි රංචුවක් එනවලු නේද? මං එහෙම කතාවක් පෝස්ට් එකකින් දැක්ක.
     
    • Like
    Reactions: Kodiya97