මචං මට HND එකක් + work experience තියෙනවා, කොලිෆිකේෂන් හදාගන්න degree එකක් කරන්න බැලුවේ.
ESOFT, ICBT එකේ one year ( final year top up ) degree කොහොමද මචන් valuable ද මේ ඩිග්රි ප්රෝග්රෑම්, UGC recognized කියලා නම් තියෙනවා migration වලට valuable ද
Esoft : 𝗪𝗲𝗯 & 𝗠𝗼𝗯𝗶𝗹𝗲 𝗔𝗽𝗽 𝗗𝗲𝘃𝗲𝗹𝗼𝗽𝗺𝗲𝗻𝘁 one year top up degree - 𝗞𝗶𝗻𝗴𝘀𝘁𝗼𝗻 𝗨𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗶𝘁𝘆 𝗟𝗼𝗻𝗱𝗼𝗻
ICBT : BSc(Hons) Software Engineering Degree one year top up by Cardiff Metropolitan University-UK
තව BSc එක කරන්නේ නැතුව MSc කරන්න පුලුවන් Work experience වලින් ESOFT ඒකේ ඒ ගැන මොකක්ද කියන්නේ මචං,
MSc in Software Engineering (Kingston University – UK) - 2 Years
මේ ගැන දන්නා ෆීල්ඩ් එකේ ඉන්න උන් උපදෙස් ටිකක් දෙන්නකෝ පාත් එක හදා ගන්න