Questions Top loader Automatic - Washing machine help

thilina_k

Well-known member
  • Jan 4, 2015
    605
    622
    93
    Guys washing machine එකේ රෙදි දැම්මාම ගැට ගැහෙන එකට මොනවද කරන්න පුළුවන් ?
    machine එකෙන් dry කරනකොට රෙදි ගැට ගැහෙනවා. ඒ හින්ද drum eka machine eke outer wall එකේ වදිනව.
    රෙදි uniform විදියට distribute වෙන්නේ නැති නිසා තමා drum eka වැඩිපුර oscillate වෙන්නේ .
     
    • Like
    Reactions: kinkon

    nadeendra

    Active member
  • Jan 19, 2007
    465
    165
    43
    Gampaha
    Guys washing machine එකේ රෙදි දැම්මාම ගැට ගැහෙන එකට මොනවද කරන්න පුළුවන් ?
    machine එකෙන් dry කරනකොට රෙදි ගැට ගැහෙනවා. ඒ හින්ද drum eka machine eke outer wall එකේ වදිනව.
    රෙදි uniform විදියට distribute වෙන්නේ නැති නිසා තමා drum eka වැඩිපුර oscillate වෙන්නේ .
    රෙදි එක එක වෙනම දාන්න, ගුලිය වගේ ඔක්කොම එකට දාන්න එපා.

    ------ Post added on Jul 13, 2021 at 1:41 PM
     
    • Like
    Reactions: thilina_k

    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    605
    622
    93
    රෙදි එක එක වෙනම දාන්න, ගුලිය වගේ ඔක්කොම එකට දාන්න එපා.

    රෙදි එක එක වෙනම දාන්න, ගුලිය වගේ ඔක්කොම එකට දාන්න එපා.
    ------ Post added on Jul 13, 2021 at 1:41 PM
    රෙදි වෙනම දානවා මචං. eth ඩෙනිම් එකක් , shirts වගේ තිබ්බොත් ඒවා අනික් ඒවා එක්ක mix වෙලා wall එකේ වදින්න ගන්නවා
     
    thilina_k

    Well-known member
  • Jan 4, 2015
    605
    622
    93
    ඕක වෙනව ඉතින්..නෙට් එකක් අස්සෙ වෙන වෙනම දාන්ඩ වෙනව ගැට නොගැහෙන්ඩ
    eka gihin wall eke wadina widiyta machine eka kadei kiyla hithenwa mchn