මචංලා කාලෙකට කලින් රාවනා රජතුමාට අයිති වෙලා තිබ්බ රමනීය දේශය නොහොත් වර්තමාන රොමේනියාවට රජයෙන් ජොබ් වලට යවනවා කියලා මොකක් හරි සීන් එකක් තියනවද බං
දන්න උං කියහල්ලකෝ
රාවනාගෙ දේශයක් කියන්නෙ ලංකාවෙ කොලනියක්නෙ. එතකොට සින්හලුන්ට වීස ඕන්නෑon arrival visa ද![]()
ඒ අවුරුදු 12000කට කලින් පිස්සු හැදෙයි උං දැං අපිව දන්නෑ බංරාවනාගෙ දේශයක් කියන්නෙ ලංකාවෙ කොලනියක්නෙ. එතකොට වීස ඕන්නෑ
යක්ක ලේ රිපෝට් එකක් පෙන්නුවොත් බැරිදඒ අවුරුදු 12000කට කලින් පිස්සු හැදෙයි උං දැං අපිව දන්නෑ බං![]()
ජොබ් තියනවා කියලා යන්න දගලනවා කට්ටිය දන්න විදියට පට්ට කට්ටක් කන්න ඕන හොද ජොබක් හොයාගන්නරොමේනියා ලිතුවේනියා වගේ රටවල් වලට යනවට වඩා හොදයි ලංකාවේ හිගා කනවා
යකෝ ඒමදරොමේනියා ලිතුවේනියා වගේ රටවල් වලට යනවට වඩා හොදයි ලංකාවේ හිගා කනවා
රජයෙන් යවනවලු මොනවටද දන්නෑජොබ් තියනවා කියලා යන්න දගලනවා කට්ටිය දන්න විදියට පට්ට කට්ටක් කන්න ඕන හොද ජොබක් හොයාගන්න
එහේ උන්ට කිඩ්නි සහ පාර්ට්ස් යවනවා නොමිලේමයකෝ ඒමද
රජයෙන් යවනවලු මොනවටද දන්නෑ

යන්නම එපා. චාටර් රටක්. ඉගුරු දිලා මිරිස් ගත්තා වගේමචංලා කාලෙකට කලින් රාවනා රජතුමාට අයිති වෙලා තිබ්බ රමනීය දේශය නොහොත් වර්තමාන රොමේනියාවට රජයෙන් ජොබ් වලට යවනවා කියලා මොකක් හරි සීන් එකක් තියනවද බංදන්න උං කියහල්ලකෝ
ලිතුවේනියාව ලැත්වියාව යනවානම් හොදයි. බිස් සුපිරි.රොමේනියා ලිතුවේනියා වගේ රටවල් වලට යනවට වඩා හොදයි ලංකාවේ හිගා කනවා
හ්ම්ම් එහෙම සීන් එකකුත් තියනවා නේ තව අවුරුදු 5ක් හිටියෝත් සෑහෙන වරප්‍රසාද ලැබෙනවලුරුමේනියාව ශෙනගන් වෙන්න ලගයි.
මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ශෙනගන් වෙයි.එහෙ ඉන්න උන්ට ඉතාලි ස්විස් උනත් යන්න පුලුවන් දැන්ම යන්න බන් යනවා නම්. ශෙනගන් උනාම ආගමන විගමන නීතී වෙනස් වෙනවාහ්ම්ම් එහෙම සීන් එකකුත් තියනවා නේ තව අවුරුදු 5ක් හිටියෝත් සෑහෙන වරප්‍රසාද ලැබෙනවලු
ඔව් නේද ielts tofel අරව මේවා නීති තද වෙයිමේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ශෙනගන් වෙයි.එහෙ ඉන්න උන්ට ඉතාලි ස්විස් උනත් යන්න පුලුවන් දැන්ම යන්න බන් යනවා නම්. ශෙනගන් උනාම ආගමන විගමන නීතී වෙනස් වෙනවා
මේ තියෙන්නේ විස්තරේ