රාවනාගේ රොමේනියාව

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචංලා කාලෙකට කලින් රාවනා රජතුමාට අයිති වෙලා තිබ්බ රමනීය දේශය නොහොත් වර්තමාන රොමේනියාවට රජයෙන් ජොබ් වලට යවනවා කියල⁣ා මොකක් හරි සීන් එකක් තියනවද බං 🤔දන්න උං කියහල්ලකෝ
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    රාවනාගෙ දේශයක් කියන්නෙ ලංකාවෙ කොලනියක්නෙ. එතකොට වීස ඕන්නෑ
    ඒ අවුරුදු 12000කට කලින් පිස්සු හැදෙයි උං දැං අපිව දන්නෑ බං 😁
     
    • Haha
    Reactions: aggregate and YESno

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,323
    100,171
    113
    උස්වැටකෙයියාවට ගියා නන් හරි එහෙන් දඩු මොනරෙ යනව සතියකට පාරක් පල වැල නෙලාගෙන එන්න වතු වලින්.

    ඒත් රජතුමා ඕක අත අරින්න ඉන්නෙ පාඩුයි එහෙ ඉන්න උන් හොර කරනව කියල.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රොමේනියා ලිතුවේනියා වගේ රටවල් වලට යනවට වඩා හොදයි ලංකාවේ හිගා කනවා
    ජොබ් තියනවා කියලා යන්න දගලනවා කට්ටිය දන්න විදියට පට්ට කට්ටක් කන්න ඕන හොද ජොබක් හොයාගන්න
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    රොමේනියා ලිතුවේනියා වගේ රටවල් වලට යනවට වඩා හොදයි ලංකාවේ හිගා කනවා
    යකෝ ඒමද 🙄
    ජොබ් තියනවා කියලා යන්න දගලනවා කට්ටිය දන්න විදියට පට්ට කට්ටක් කන්න ඕන හොද ජොබක් හොයාගන්න
    රජයෙන් යවනවලු මොනවටද දන්නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    මචංලා කාලෙකට කලින් රාවනා රජතුමාට අයිති වෙලා තිබ්බ රමනීය දේශය නොහොත් වර්තමාන රොමේනියාවට රජයෙන් ජොබ් වලට යවනවා කියල⁣ා මොකක් හරි සීන් එකක් තියනවද බං 🤔දන්න උං කියහල්ලකෝ
    යන්නම එපා. චාටර් රටක්. ඉගුරු දිලා මිරිස් ගත්තා වගේ

    රොමේනියා ලිතුවේනියා වගේ රටවල් වලට යනවට වඩා හොදයි ලංකාවේ හිගා කනවා
    ලිතුවේනියාව ලැත්වියාව යනවානම් හොදයි. බිස් සුපිරි.
    ------ Post added on Jul 16, 2021 at 6:44 PM
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    රුමේනියාව ශෙනගන් වෙන්න ලගයි.
    හ්ම්ම් එහෙම සීන් එකකුත් තියනවා නේ තව අවුරුදු 5ක් හිටියෝත් සෑහෙන වරප්‍රසාද ලැබෙනවලු
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හ්ම්ම් එහෙම සීන් එකකුත් තියනවා නේ තව අවුරුදු 5ක් හිටියෝත් සෑහෙන වරප්‍රසාද ලැබෙනවලු
    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ශෙනගන් වෙයි.එහෙ ඉන්න උන්ට ඉතාලි ස්විස් උනත් යන්න පුලුවන් දැන්ම යන්න බන් යනවා නම්. ශෙනගන් උනාම ආගමන විගමන නීතී වෙනස් වෙනවා
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    FF088AE1-976D-4B89-BA05-FCF0409C3741.jpeg
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ශෙනගන් වෙයි.එහෙ ඉන්න උන්ට ඉතාලි ස්විස් උනත් යන්න පුලුවන් දැන්ම යන්න බන් යනවා නම්. ශෙනගන් උනාම ආගමන විගමන නීතී වෙනස් වෙනවා
    ඔව් නේද ielts tofel අරව මේවා නීති තද වෙයි
    මේ තියෙන්නේ විස්තරේ 🤩
     
    • Like
    Reactions: lasankandy