Ithin oya bara healthy ne.5.10 wage
අඩෝ මමත් උබේ උස.හැබැයි මං 87ක් වගේ බර.මචං 84 වඩා අඩු වෙන්නේ ම නෑ නේ බං.මං 103 ඉඳන් අඩු කළේ.help එකක් දියන් බංබර වැඩි වෙන්න ඕන ෆැට් එක නැතුව.
මගෙත් කකුල් දැන් කොකාගෙ වගේ![]()
ඇයි ඒ අඩු වෙන්නෙ නැත්තෙ?අඩෝ මමත් උබේ උස.හැබැයි මං 87ක් වගේ බර.මචං 84 වඩා අඩු වෙන්නේ ම නෑ නේ බං.මං 103 ඉඳන් අඩු කළේ.help එකක් දියන් බං
ඇය්
ඇයි ඒ අඩු වෙන්නෙ නැත්තෙ?
------ Post added on Jul 19, 2021 at 9:02 AMදන්නේ නෑ බං.මුලින් මං දවසට පැය 2 දුවනවා.පස්සේ කකුලේ අවුලක් අව දැන් නතර කර.ඒත් මං ඩයට් එකක් කරා.පොඩි වර්ක් out වාගයක් කර. හැම සැරේම 84 ඉක්මනට අඩු වෙනවා.එතනින් එහාට අයෙන්වදී වෙනවා.නැත්තං 84 නතර වෙනවා
තව සීන් එකක් resistance බෑන්ඩ් ද හොඳ නැත්තං dumbell ද??
ඒ වුනාට මට සතුටු වෙන්න බෑ![]()
