මාස දෙකයි ජිම් නොගියෙ දැන් බර.. 😖😖😖

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    wala.jpg

    Bump
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    minissu bara wedi wenawa kiala kanagatu wenawa, oya me bara adu wela kiala adanawa, hoda deyak wela kiala hitanne, bara wedi wenne sapayak.
     
    • Wow
    Reactions: Heshan Daminda

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    බර වැඩි වෙන්න ඕන ෆැට් එක නැතුව.

    මගෙත් කකුල් දැන් කොකාගෙ වගේ 😖
    අඩෝ මමත් උබේ උස.හැබැයි මං 87ක් වගේ බර.මචං 84 වඩා අඩු වෙන්නේ ම නෑ නේ බං.මං 103 ඉඳන් අඩු කළේ.help එකක් දියන් බං
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,238
    1
    101,071
    113
    34
    Kalutara
    ඇය්
    අඩෝ මමත් උබේ උස.හැබැයි මං 87ක් වගේ බර.මචං 84 වඩා අඩු වෙන්නේ ම නෑ නේ බං.මං 103 ඉඳන් අඩු කළේ.help එකක් දියන් බං
    ඇයි ඒ අඩු වෙන්නෙ නැත්තෙ?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දන්නේ නෑ බං.මුලින් මං දවසට පැය 2 දුවනවා.පස්සේ කකුලේ අවුලක් අව දැන් නතර කර.ඒත් මං ඩයට් එකක් කරා.පොඩි වර්ක් out වාගයක් කර. හැම සැරේම 84 ඉක්මනට අඩු වෙනවා.එතනින් එහාට අයෙන්වදී වෙනවා.නැත්තං 84 නතර වෙනවා
    ඇය්
    ඇයි ඒ අඩු වෙන්නෙ නැත්තෙ?

    තව සීන්
    දන්නේ නෑ බං.මුලින් මං දවසට පැය 2 දුවනවා.පස්සේ කකුලේ අවුලක් අව දැන් නතර කර.ඒත් මං ඩයට් එකක් කරා.පොඩි වර්ක් out වාගයක් කර. හැම සැරේම 84 ඉක්මනට අඩු වෙනවා.එතනින් එහාට අයෙන්වදී වෙනවා.නැත්තං 84 නතර වෙනවා
    තව සීන් එකක් resistance බෑන්ඩ් ද හොඳ නැත්තං dumbell ද??
    ------ Post added on Jul 19, 2021 at 9:02 AM
     
    • Wow
    Reactions: Heshan Daminda