WTF.......... kawruhari joke ekata karapu ekak wennathi. sirawata ewapu ekak wenna baaoka mokadda eka parak note pad eken liyapu CV ekak awa

එකගයි.උබලගේ CV එක දානකොට උබලගේ නමින් ෆයිල් එක rename කරපන්.
පුලුවන්නම් උබලගේ නම + ජොබ් පොස්ට් එකට rename කරන්න.
සක්කිලි වගේ cv.pdf, pdf(1).pdf, Resume.pdf වගේ නම් වලින් එවන්න එපා. වැඩක් කරනවා නම් හරියට කරපල්ලා.
අනික තමයි එකම CV එක දාන්න එපා හැම ජොබ් පොස්ට් එකටම. Mobile පැත්තේ ජොබ් පොස්ට් වලට දාන කොට උබේ මොබයිල් පැත්තේ experience එහෙම උඩට ගනින්. backend නම් ඒ පැත්ත උඩට ගනින්
උබලගේ ෆොටෝ එකෙන් වැඩක් නැ අපිට. ගෙයින් ගෙට යවලා බදු විකුනන්න නෙමෙයි උබලාව ගන්නේ. එක නිසා පෙනුමෙන් වැඩක් නැ
සමහර උන් gym යන එකත් දාලා. තව උන් crypto, binary trading කරනවා කියලා දාලා![]()
![]()
![]()

මම අත් දිගට ඇදලා, ටයි එකක් දාලා Virtusa එකේ ඉන්ටවිව් එකට ගියේ.extremely important thread.
mama first ever job interview ekata giye virtusa, eke interview walata kalin thiyena test ekata enna kiwwama mama calculator, kawakatu peeti, makana kaali, pencil okkoma genichcha exam karana meeting room ekata.prasthara kolath genichcha manda
මම අත් දිගට ඇදලා, ටයි එකක් දාලා Virtusa එකේ ඉන්ටවිව් එකට ගියේ.![]()
eke awulak na bn. tie samahara aya danawa. e arenna normal kohomath ath dgata dala formal widiyatane kohomath yanne.මම අත් දිගට ඇදලා, ටයි එකක් දාලා Virtusa එකේ ඉන්ටවිව් එකට ගියේ.![]()
ow eka hari.එහෙම නෙවෙයිද යන්නෙ ඉතින්?
ටයි නං දාන්නෙ නෑ.
ඊට පස්සේ ගිය හැම ජොබ් එකකම ඉන්ටවිව් ගියේ ඩෙනිම ගහලා, අත් දිග ෂර්ට් එකේ අත් නමලා, ෂර්ට් එක උඩින් දාලා.මම අත් දිගට ඇදලා, ටයි එකක් දාලා Virtusa එකේ ඉන්ටවිව් එකට ගියේ.![]()
ඒඋනාට Virtusa එකේ cafeteria එකට ගියාම සේල්ස් කරන ඩයල් එකක් වගේ.eke awulak na bn. tie samahara aya danawa. e arenna normal kohomath ath dgata dala formal widiyatane kohomath yanne.
ow eka hari.
ඊට පස්සේ ගිය හැම ජොබ් එකකම ඉන්ටවිව් ගියේ ඩෙනිම ගහලා, අත් දිග ෂර්ට් එකේ අත් නමලා, ෂර්ට් එක උඩින් දාලා.
ඒඋනාට Virtusa එකේ cafeteria එකට ගියාම සේල්ස් කරන ඩයල් එකක් වගේ.
------ Post added on Jul 20, 2021 at 1:33 PM
උබලගේ CV එක දානකොට උබලගේ නමින් ෆයිල් එක rename කරපන්.
පුලුවන්නම් උබලගේ නම + ජොබ් පොස්ට් එකට rename කරන්න.
සක්කිලි වගේ cv.pdf, pdf(1).pdf, Resume.pdf වගේ නම් වලින් එවන්න එපා. වැඩක් කරනවා නම් හරියට කරපල්ලා.
අනික තමයි එකම CV එක දාන්න එපා හැම ජොබ් පොස්ට් එකටම. Mobile පැත්තේ ජොබ් පොස්ට් වලට දාන කොට උබේ මොබයිල් පැත්තේ experience එහෙම උඩට ගනින්. backend නම් ඒ පැත්ත උඩට ගනින්
උබලගේ ෆොටෝ එකෙන් වැඩක් නැ අපිට. ගෙයින් ගෙට යවලා බදු විකුනන්න නෙමෙයි උබලාව ගන්නේ. එක නිසා පෙනුමෙන් වැඩක් නැ
සමහර උන් gym යන එකත් දාලා. තව උන් crypto, binary trading කරනවා කියලා දාලා![]()
![]()
![]()
උබලගේ CV එක දානකොට උබලගේ නමින් ෆයිල් එක rename කරපන්.
පුලුවන්නම් උබලගේ නම + ජොබ් පොස්ට් එකට rename කරන්න.
සක්කිලි වගේ cv.pdf, pdf(1).pdf, Resume.pdf වගේ නම් වලින් එවන්න එපා. වැඩක් කරනවා නම් හරියට කරපල්ලා.
අනික තමයි එකම CV එක දාන්න එපා හැම ජොබ් පොස්ට් එකටම. Mobile පැත්තේ ජොබ් පොස්ට් වලට දාන කොට උබේ මොබයිල් පැත්තේ experience එහෙම උඩට ගනින්. backend නම් ඒ පැත්ත උඩට ගනින්
උබලගේ ෆොටෝ එකෙන් වැඩක් නැ අපිට. ගෙයින් ගෙට යවලා බදු විකුනන්න නෙමෙයි උබලාව ගන්නේ. එක නිසා පෙනුමෙන් වැඩක් නැ
සමහර උන් gym යන එකත් දාලා. තව උන් crypto, binary trading කරනවා කියලා දාලා![]()
![]()
![]()
https://www.overleaf.com/ හොද template එකක් බලලා උබටම CV එක generate කරගන්න පුලුවන් free.machan templete ekak nadda hoda ?
poddak ubata apu ewayin presentation uparimayen thibba template wage similar ekak dekak google photos walin hoyala dapanko. man hithan hitiye photo ekath ekka thiyana eka hodai kiyalaඋබලගේ CV එක දානකොට උබලගේ නමින් ෆයිල් එක rename කරපන්.
පුලුවන්නම් උබලගේ නම + ජොබ් පොස්ට් එකට rename කරන්න.
සක්කිලි වගේ cv.pdf, pdf(1).pdf, Resume.pdf වගේ නම් වලින් එවන්න එපා. වැඩක් කරනවා නම් හරියට කරපල්ලා.
අනික තමයි එකම CV එක දාන්න එපා හැම ජොබ් පොස්ට් එකටම. Mobile පැත්තේ ජොබ් පොස්ට් වලට දාන කොට උබේ මොබයිල් පැත්තේ experience එහෙම උඩට ගනින්. backend නම් ඒ පැත්ත උඩට ගනින්
උබලගේ ෆොටෝ එකෙන් වැඩක් නැ අපිට. ගෙයින් ගෙට යවලා බදු විකුනන්න නෙමෙයි උබලාව ගන්නේ. එක නිසා පෙනුමෙන් වැඩක් නැ
සමහර උන් gym යන එකත් දාලා. තව උන් crypto, binary trading කරනවා කියලා දාලා![]()
![]()
![]()
mama wenama thread ekak dannam ban ikmanatama me ganapoddak ubata apu ewayin presentation uparimayen thibba template wage similar ekak dekak google photos walin hoyala dapanko. man hithan hitiye photo ekath ekka thiyana eka hodai kiyala
වැඩක් නෑ උබලා..ඇතුලේ කොල්ලෝ වේලෙනවා..ඉතින් ස්ට්‍රේස් තමයිසුපිරි කැලි එනවා. ෆොටෝ දාගෙන. කෙලින්ම reject. පුක බලල ගත්තා වගේ නෙමෙයි. වැඩ කරේ නැත්නම් මටම තමයි කෙල වෙන්නේ
කොලොන්ට වොශ් රෑම් එකට ගිහින් තේ පාරක් ගහන්න හරි ලස්සන කෑලි ටිකක් ඉන්න ඕන 
ඔෆිස් එකේ porn sites මුකුත් block කරලා නැවැඩක් නෑ උබලා..ඇතුලේ කොල්ලෝ වේලෙනවා..ඉතින් ස්ට්‍රේස් තමයිකොලොන්ට වොශ් රෑම් එකට ගිහින් තේ පාරක් ගහන්න හරි ලස්සන කෑලි ටිකක් ඉන්න ඕන
![]()
Cv මොනවද තිබුනේමන් ගිය පලවෙනි ඉන්ටර්විවි එක ගොඩක් ලොකු එකක්. 2012 නම කියන්න බෑ. පට්ට බයෙන් ගියේ. ලගටම ගියාමත් එක්කො ඕනෙ නෑ අපහු ගෙදර යනව කියල හිතුන වාර අනන්තයි. කොලබ තිබ්බෙ. කෝකටත් දොර ලගින් ගිහින් මොකද වෙන්නෙ කියල බලාගෙන දිගටම පාර දිගේ ඉස්සරහට යනව. ඒගිහින් ඉන්ටර්විව් යනවද නැද්ද කියල තීරනය කරනව කියල හිතන් ගියා.
දොර ලගට එද්දිම කොහෙන්ද මන්ද ආපු හිපාටුවෙක් ආ පුතා ඉන්ටවිව් ද ආවෙ. ඇයි මේ පරක්කු වෙලා ඉක්මනට යන්න කියල අතින් ඇදල දොර ඇරල ඇතුලට දැන්ම. ඒ දාපු හැටියට මුලු ඔක්කොම උන්ට මාව නෝට් උනා. ඔක්කොම උන් බලන් හිටිය. 100ක් වගේ ඉන්න ඇති. වස ලැජ්ජාව. ඒ මදිවට මන් ටයි දාලත් නෑ. කොච්චියේ ගිහින් දාඩිය පෙරාගෙන කොන්ඩෙ අවුල් කරගෙන අත් දිගට ඇදල උඩට එනකම් නවල, විකාරයයි. මන් හිතුවෙ හරෝල යවයි කියල.
ඒත් CV එකේ මුල් පිටුව විතරයි බැලුවෙ. අඩු ගානෙ සර්ටිෆිකේට් ෆයිල් එකවත් බැලුවෙ නෑ. හෙට ඉදන් වැඩට එන්න පුලුවන් නම් එන්න කිව්ව. මාස 6ක් ඉදල අස් උනා.

"මතකද මාවCv මොනවද තිබුනේ![]()