Software Eng Jobs වලට Apply කරන උන්ට ටිප් එකක්

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    උබලගේ CV එක දානකොට උබලගේ නමින් ෆයිල් එක rename කරපන්.
    පුලුවන්නම් උබලගේ නම + ජොබ් පොස්ට් එකට rename කරන්න.

    සක්කිලි වගේ cv.pdf, pdf(1).pdf, Resume.pdf වගේ නම් වලින් එවන්න එපා. වැඩක් කරනවා නම් හරියට කරපල්ලා.

    අනික තමයි එකම CV එක දාන්න එපා හැම ජොබ් පොස්ට් එකටම. Mobile පැත්තේ ජොබ් පොස්ට් වලට දාන කොට උබේ මොබයිල් පැත්තේ experience එහෙම උඩට ගනින්. backend නම් ඒ පැත්ත උඩට ගනින්

    උබලගේ ෆොටෝ එකෙන් වැඩක් නැ අපිට. ගෙයින් ගෙට යවලා බදු විකුනන්න නෙමෙයි උබලාව ගන්නේ. එක නිසා පෙනුමෙන් වැඩක් නැ

    සමහර උන් gym යන එකත් දාලා. තව උන් crypto, binary trading කරනවා කියලා දාලා :LOL: :LOL: :LOL:
    එකගයි.
    ඒත් ඔය අන්තිම කෑල්ලත් වැදගත්.. CV එකට නෙමෙයි. interview එකේදි මොනවද කරන්නේ කියල අහුවම කියන්න.
    මොකද interview කරන අයට කියන්න ඕන ජොබ් එකෙන් තොර ලෝකෙකුත් අපිට තියනවා, මේ වගේ දේවලුත් අපි කරනවා ඒක නිසා දවසම වැඩගන්න හිතාගෙන නම් මාව ගන්න එපා, කියන එක නොකියා කියන්න එපැයි. :D
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    extremely important thread.

    mama first ever job interview ekata giye virtusa, eke interview walata kalin thiyena test ekata enna kiwwama mama calculator, kawakatu peeti, makana kaali, pencil okkoma genichcha exam karana meeting room ekata. :LOL:😁 prasthara kolath genichcha manda
    මම අත් දිගට ඇදලා, ටයි එකක් දාලා Virtusa එකේ ඉන්ටවිව් එකට ගියේ. :-)
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    eke awulak na bn. tie samahara aya danawa. e arenna normal kohomath ath dgata dala formal widiyatane kohomath yanne.
    එහෙම නෙවෙයිද යන්නෙ ඉතින්?
    ටයි නං දාන්නෙ නෑ.
    ow eka hari.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මම අත් දිගට ඇදලා, ටයි එකක් දාලා Virtusa එකේ ඉන්ටවිව් එකට ගියේ. :-)
    ඊට පස්සේ ගිය හැම ජොබ් එකකම ඉන්ටවිව් ගියේ ඩෙනිම ගහලා, අත් දිග ෂර්ට් එකේ අත් නමලා, ෂර්ට් එක උඩින් දාලා.

    eke awulak na bn. tie samahara aya danawa. e arenna normal kohomath ath dgata dala formal widiyatane kohomath yanne.

    ow eka hari.
    ඒඋනාට Virtusa එකේ cafeteria එකට ගියාම සේල්ස් කරන ඩයල් එකක් වගේ.
    ------ Post added on Jul 20, 2021 at 1:33 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,850
    113
    ආශ්චර්යමත් රටක
    ඊට පස්සේ ගිය හැම ජොබ් එකකම ඉන්ටවිව් ගියේ ඩෙනිම ගහලා, අත් දිග ෂර්ට් එකේ අත් නමලා, ෂර්ට් එක උඩින් දාලා.

    ඒඋනාට Virtusa එකේ cafeteria එකට ගියාම සේල්ස් කරන ඩයල් එකක් වගේ.
    ------ Post added on Jul 20, 2021 at 1:33 PM

    මාත් ආස එහෙම ජොබ් එකකට
     
    • Like
    Reactions: ITGuy25

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබලගේ CV එක දානකොට උබලගේ නමින් ෆයිල් එක rename කරපන්.
    පුලුවන්නම් උබලගේ නම + ජොබ් පොස්ට් එකට rename කරන්න.

    සක්කිලි වගේ cv.pdf, pdf(1).pdf, Resume.pdf වගේ නම් වලින් එවන්න එපා. වැඩක් කරනවා නම් හරියට කරපල්ලා.

    අනික තමයි එකම CV එක දාන්න එපා හැම ජොබ් පොස්ට් එකටම. Mobile පැත්තේ ජොබ් පොස්ට් වලට දාන කොට උබේ මොබයිල් පැත්තේ experience එහෙම උඩට ගනින්. backend නම් ඒ පැත්ත උඩට ගනින්

    උබලගේ ෆොටෝ එකෙන් වැඩක් නැ අපිට. ගෙයින් ගෙට යවලා බදු විකුනන්න නෙමෙයි උබලාව ගන්නේ. එක නිසා පෙනුමෙන් වැඩක් නැ

    සමහර උන් gym යන එකත් දාලා. තව උන් crypto, binary trading කරනවා කියලා දාලා :LOL: :LOL: :LOL:

    kenti ganna epa ban

    job eka diyan uba laga kukkek wage innam
     
    • Haha
    Reactions: sp3co

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    machan templete ekak nadda hoda ?
    උබලගේ CV එක දානකොට උබලගේ නමින් ෆයිල් එක rename කරපන්.
    පුලුවන්නම් උබලගේ නම + ජොබ් පොස්ට් එකට rename කරන්න.

    සක්කිලි වගේ cv.pdf, pdf(1).pdf, Resume.pdf වගේ නම් වලින් එවන්න එපා. වැඩක් කරනවා නම් හරියට කරපල්ලා.

    අනික තමයි එකම CV එක දාන්න එපා හැම ජොබ් පොස්ට් එකටම. Mobile පැත්තේ ජොබ් පොස්ට් වලට දාන කොට උබේ මොබයිල් පැත්තේ experience එහෙම උඩට ගනින්. backend නම් ඒ පැත්ත උඩට ගනින්

    උබලගේ ෆොටෝ එකෙන් වැඩක් නැ අපිට. ගෙයින් ගෙට යවලා බදු විකුනන්න නෙමෙයි උබලාව ගන්නේ. එක නිසා පෙනුමෙන් වැඩක් නැ

    සමහර උන් gym යන එකත් දාලා. තව උන් crypto, binary trading කරනවා කියලා දාලා :LOL: :LOL: :LOL:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ;

    poddak ubata apu ewayin presentation uparimayen thibba template wage similar ekak dekak google photos walin hoyala dapanko. man hithan hitiye photo ekath ekka thiyana eka hodai kiyala
     
    • Like
    Reactions: shenat

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    සුපිරි කැලි එනවා. ෆොටෝ දාගෙන. කෙලින්ම reject. පුක බලල ගත්තා වගේ නෙමෙයි. වැඩ කරේ නැත්නම් මටම තමයි කෙල වෙන්නේ
    වැඩක් නෑ උබලා..ඇතුලේ කොල්ලෝ වේලෙනවා..ඉතින් ස්ට්‍රේස් තමයි:lol: කොලොන්ට වොශ් රෑම් එකට ගිහින් තේ පාරක් ගහන්න හරි ලස්සන කෑලි ටිකක් ඉන්න ඕන :lol:
     
    • Love
    • Like
    Reactions: DevilRox and shenat

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    වැඩක් නෑ උබලා..ඇතුලේ කොල්ලෝ වේලෙනවා..ඉතින් ස්ට්‍රේස් තමයි:lol: කොලොන්ට වොශ් රෑම් එකට ගිහින් තේ පාරක් ගහන්න හරි ලස්සන කෑලි ටිකක් ඉන්න ඕන :lol:
    ඔෆිස් එකේ porn sites මුකුත් block කරලා නැ :LOL: :LOL:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,784
    113
    Gampaha
    මන් ගිය පලවෙනි ඉන්ටර්විවි එක ගොඩක් ලොකු එකක්. 2012 නම කියන්න බෑ. පට්ට බයෙන් ගියේ. ලගටම ගියාමත් එක්කො ඕනෙ නෑ අපහු ගෙදර යනව කියල හිතුන වාර අනන්තයි. කොලබ තිබ්බෙ. කෝකටත් දොර ලගින් ගිහින් මොකද වෙන්නෙ කියල බලාගෙන දිගටම පාර දිගේ ඉස්සරහට යනව. ඒගිහින් ඉන්ටර්විව් යනවද නැද්ද කියල තීරනය කරනව කියල හිතන් ගියා.

    දොර ලගට එද්දිම කොහෙන්ද මන්ද ආපු හිපාටුවෙක් ආ පුතා ඉන්ටවිව් ද ආවෙ. ඇයි මේ පරක්කු වෙලා ඉක්මනට යන්න කියල අතින් ඇදල දොර ඇරල ඇතුලට දැන්ම. ඒ දාපු හැටියට මුලු ඔක්කොම උන්ට මාව නෝට් උනා. ඔක්කොම උන් බලන් හිටිය. 100ක් වගේ ඉන්න ඇති. වස ලැජ්ජාව. ඒ මදිවට මන් ටයි දාලත් නෑ. කොච්චියේ ගිහින් දාඩිය පෙරාගෙන කොන්ඩෙ අවුල් කරගෙන අත් දිගට ඇදල උඩට එනකම් නවල, විකාරයයි. මන් හිතුවෙ හරෝල යවයි කියල.
    ඒත් CV එකේ මුල් පිටුව විතරයි බැලුවෙ. අඩු ගානෙ සර්ටිෆිකේට් ෆයිල් එකවත් බැලුවෙ නෑ. හෙට ඉදන් වැඩට එන්න පුලුවන් නම් එන්න කිව්ව. මාස 6ක් ඉදල අස් උනා.
     
    Cv මොනවද තිබුනේ:lol:
     
    • Haha
    Reactions: MihiCherub

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Cv මොනවද තිබුනේ:lol:
    "මතකද මාව
    තාම ඔයාට
    දවසක් හරි ආදරෙ කල
    මුල්ම කෙනාව

    මගේ ජීවිතය
    බාරයි ඔබට
    සංසාරෙම පතාන ආ
    කෙනා ඔයාව

    ඔයාවමයි ඕනේ
    දන්නවාද රත්තරනේ
    ජීවිතයම වාගේ
    මගේ තාම ඔයානේ

    පරිස්සම් කලා තුරුලෙම
    තියා ඔයාව
    පුදුමයි මගේ ප්‍රේමය
    නොරිස්සුම් උනේ
    කොහොමද මගේ ආලය
    අමතක නොවෙයි ඔයාව

    තිගැස්සුම් උනා හදවත
    යද්දි ඔයාව
    මතකයි තාම කතාව
    හිනැස්සූ ඔබම මේ ඇස්
    හැඩවු පමාව

    මතකයි තාම ඔයාව"