ගුරු වැටුප් ප්‍රශ්නය...

Periz

Active member
  • Jun 9, 2021
    139
    211
    43
    මචන් මෙහෙම කරන තැන් තියෙනද කියලා මන් දන්නෑ ඔන්ලයින් ගැටලුවක් තියෙනවා වැඩි වෙලාවක් ලමයාට ඉන්න දෙන්න එපා කියලා වෛද්‍යවරුන් කියලා තියෙනව කියලා ඒක නිසා පොඩි පංති වලට පැවරුම් තමා ගොඩක් දාන්නේ කියලා අපිට නම් දෙමාපිය හමු තියලා කිවුවා . සමහර ගුරුවරුන් කොවිඩ් , නීරෝධායනය උනා මගේ දරුවා යන පාසලේත් ඔය ගැටළු ආවා. තව සමහර ගුරුවරුන් ගොඩක් ඈත එයාලට සිග්නල් ප්‍රශ්න තිබ්බ නිසා ඒක විකල්ප විදිහට ලොක්ඩවුන් එක අයින් කරාම සිග්නල් තියෙන තැනකට ඇවිත් ඒ පැවරුම් දැම්මා. එතකන් වෙන් ගුරුවරයෙක් ඒ ශ්‍රේණියටම පැවරුම් දැම්මා එහෙමයි ඒ කට්ටිය කරේ ඔය අතරේ මොකුත්ම කරපු නැති ගුරුවරුන් හිටිය නම් විදුහල්පතිටයි දෙමාපියනටයි කොන්ද පන නැහැ මගේ දරුවාගේ ඉස්කෝලේ හැම එක්කම් මොනොටර් කරනවා කෙලින්ම විදුහල්පතිතුමාට කියන්න පුලුවන් .ඔයා ඔය කියන දේ හරි අමරුයි විශ්වාස කරන්න. මේ පොලිස් ඇමතියයි රාජපක්ෂ පුබ්බන්ඩයි තමයි වැඩ පෙන්නන්න ගිහින් හත් පොලේ ගා ගත්‍ තෙ ගුරුවරුන් උගන්වනවා කියලා සාරි පොටේ හැන්ගිලා හිට්යේ ඔය ලේකමායි , ඇමතියයි කිසිම දෙයක් කරලා නැහැ මේ දක්වා කැරි පිනාචාර්ය අපිව දැනුවත් කරපු නිසා මේ ටිකවත් දන්නේ.
    True. Grade 5 wala indan ihalata online kara. Gov ekath ehema karanna kiwwan.
    Ehema sidda une nathi iskola thiyenawa nam Principal ge awla wage thama.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    කව්ද අනිත් අය කියන්නේ ආයේ ?? කළමණාකරන සේවයයි පුස්තකාලාල් සේවයිද? ... අයි දැන් මිට වඩා වැඩි scale තියන ඒවා සැහෙන්න තිය්න්වනෙන් .. ඒවාට ඒ ගාන ගෙවන එක සස්දරනිකරණය කරන්නේ කොහොමද? 60,000 ගෙවන එකක් එකෙන් 20ක් අඩු කරලා ගුරුවරුන්ට 20ක් වැඩි කරොත් එක හරිද වැරදිද උබෙබ් තර්කෙ හැටියට ??

    ඇයි දෙගොල්ලොන්ගේම ළමයින්ට එකම විය්දම්නේ යන්නේ ??
    අනිත් අය කියන්නෙ ගුරුවරුන් නොවන රැකියාවල ඉන්න අය.ඒකට කා.කා.ස සිට සියල්ලම අහු වෙනව

    ඇයි දෙගොල්ලොන්ගේම ළමයින්ට එකම විය්දම්නේ යන්නේ ??
    මේකම තමයි මමත් කියන්නෙ
    ------ Post added on Jul 21, 2021 at 10:25 PM
     
    gama22

    Well-known member
  • ඔව්.ඒත් ගුරු වුර්තිය කියන්නෙ සල්ලි විතරක්ම නෙවෙයි නේද ? මාසෙට 500ක් 1000ක් වියදම් කලාම කන්න නැතුව යනවද ? වෙනදට ගමන් වියදම් වලටම ඊට වඩා යනව නේද ?

    සල්ලි ගැනම විතරක් හිතනවනම් ප්‍රශ්නයක් නෑ.

    මෙයාලට වෙනමම ජීවීන් කොටසකට වගේ සලකන්නෙ.එහෙනම් උද්ගෝශනය සාදාරනීකරන කරන්න පුලුවන්.
    ------ Post added on Jul 21, 2021 at 10:18 PM
    මචන් එහෙම කියන්න කාටවත් සදාචාරයක් තියෙනවද බන්.? ඒක එයාලගේ යැපුම් දිමනාව උබට කියන්න පුලුවන්ද ගුරුවරුන්ට ඒක. ජනාධිපතිට කියන්න පුලුවන් ද තොට හම්බෙන පඩියෙන් ළමයින්ට රිලෝඩ් දාපන් කියලා ඒකයි මේ කියන්න්‍
     
    • Like
    Reactions: lilman

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනිත් අය කියන්නෙ ගුරුවරුන් නොවන රැකියාවල ඉන්න අය.ඒකට කා.කා.ස සිට සියල්ලම අහු වෙනව

    මේකම තමයි මමත් කියන්නෙ
    ------ Post added on Jul 21, 2021 at 10:25 PM
    මීට වැඩිය ගෙවන උනුත් අහු වෙනවනේ ඒවාට ඒ කියනේ ... උබ ලිස්සල යන නැතුව උත්තර දීපන් ඉතින් ... උබේ තර්කෙ මිට වඩා අඩු උන් ඉල්ලනේ නැති හින්ද ඉල්ලන බෑ කියන එකනේ ... එකේම අනිත් පැත්ත තමා .. මිට වඩා වැඩි උන්ගේ අඩු කරත් උන්ට මොකුත් කියන්න බෑ ඇයි ඊට වඩා අඩු උන් ඉන්නවනේ ,,,

    මිට වඩා වැඩි එකකක scale එක අඩු කරලා මේකට වැඩි කරන එකේ වැරැද්ද මොකක්ද උබේ තර්කෙ හැටියට ?

    අඩු ඒවත් තියනව
    අඩු ඒවගේ වැඩි කරන ඕනේ කියන එක තමා කියන්නේ ... ජිවත් වෙන්න පුල්වුඅන් ගානට .. නැතුව අඩු ඒවගේ තියනවනේ කියලා නිකන් ඉන්නේ නැතුව
    ------ Post added on Jul 21, 2021 at 10:28 PM

    matanm eka gurekwat hariyata ugannala naa class walinma tamai goda giyee

    උබ 1 වසරේ ඉදන් out වෙනකන් තිබ්බ ඔකොටම clalss ගියාද ?
    ------ Post added on Jul 21, 2021 at 10:29 PM
     
    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    1.30 Gedara yana guruwaru.

    img.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    උන්ටත් වැඩි කරන්න ඕනේ තමා .. 30 දාහෙන් මොනවද කරන පුලුවන් මාසෙට ? අඩු කරන ඕනේ උන්ට නෙමේ ... මොකටද පාර්ලිමේන්තුවේ අඩුවට කෑම දෙන්නේ .. මොකටද මන්තිර්න්ට pension ගෙවන්නේ ? ඕව තමා අඩු කරන ඕනේ
    ඔව්

    මචන් එහෙම කියන්න කාටවත් සදාචාරයක් තියෙනවද බන්.? ඒක එයාලගේ යැපුම් දිමනාව උබට කියන්න පුලුවන්ද ගුරුවරුන්ට ඒක. ජනාධිපතිට කියන්න පුලුවන් ද තොට හම්බෙන පඩියෙන් ළමයින්ට රිලෝඩ් දාපන් කියලා ඒකයි මේ කියන්න්‍

    බල කරන්නෙ නෑ.දැන් මේකෙ උන්මනෙ කියන්නෙ ගුරුවරුන් මහා සේවයක් කරනව කියල.ඕක කලොත් ඒකත් මහා සේවයක්.

    අනික බන් හදිසි ආපදා තත්ව ආපුවාම ඒවට ක්‍රියාත්මක වෙලා,පස්සෙ ඒ සල්ලි අනුමත කරල ගෙවනව.සාමාන්‍යයෙන් වෙන්නෙ මේක.

    දැන් උඹල කියන විදියට ගුරුවරුන් අසාමාන්‍ය නිසා කොහොමද දන්නෙ නෑ හැබැයි.

    1.30 Gedara yana guruwaru.

    View attachment 136092
    ඔය කොන්දේසි වලට කැමති වෙලානෙ බන් රස්සවට එන්නෙ .කවුරුවත් බලෙන් රස්සවට දාන්නෙ නෑ නේද ? තේ විවේකය වෙලාවෙ ගිහින් බලහන්කො ටීචර්ල තේ බොන්නෙ නැද්ද කියල.
    ------ Post added on Jul 21, 2021 at 10:34 PM
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    1.30 Gedara yana guruwaru.

    View attachment 136092
    private ewawala oya mokut naa. iskolawala udeta 20 minutes break ekak denwa. lunch and evening breaks komath teacherlata mokatada 1:30ta wada iwaranee :D. kotinma kiwot oka tamai rajaye ice walin icema job eka. maasa 3k nikan padi hambenwa. harinam maasa 9n bedanna onee awurudde padiya average salary eka ganna
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,976
    54,572
    113
    Colombo
    එකේම අනිත් පැත්ත තමා .. මිට වඩා වැඩි උන්ගේ අඩු කරත් උන්ට මොකුත් කියන්න බෑ ඇයි ඊට වඩා අඩු උන් ඉන්නවනේ ,,,

    මිට වඩා වැඩි එකකක scale එක අඩු කරලා මේකට වැඩි කරන එකේ වැරැද්ද මොකක්ද උබේ තර්කෙ හැටියට ?
    ස්කේල් දෙකක් කම්පෙයා කරන්නෙ කොහොමද කියාන්කො ?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    private ewawala oya mokut naa. iskolawala udeta 20 minutes break ekak denwa. lunch and evening breaks komath teacherlata mokatada 1:30ta wada iwaranee :D
    උබල ඉස්කෝලේ කාලේ වෙන දෙයක් කරේම නැද්ද මොකුත් ? විෂය බාහිර මොකුත? ඉස්කෝලේ ඉවර උන ගමන් ගෙදර ගිය එකද කරේ හැමදාම ?

    ස්කේල් දෙකක් කම්පෙයා කරන්නෙ කොහොමද කියාන්කො ?
    ඇයි දැන් ඔය හදල තියෙන scale හරි කියල පිළිගන්නේ ? කිසි අව්ලක් නැතුව ?
    ------ Post added on Jul 21, 2021 at 10:42 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔව්

    බල කරන්නෙ නෑ.දැන් මේකෙ උන්මනෙ කියන්නෙ ගුරුවරුන් මහා සේවයක් කරනව කියල.ඕක කලොත් ඒකත් මහා සේවයක්.

    අනික බන් හදිසි ආපදා තත්ව ආපුවාම ඒවට ක්‍රියාත්මක වෙලා,පස්සෙ ඒ සල්ලි අනුමත කරල ගෙවනව.සාමාන්‍යයෙන් වෙන්නෙ මේක.

    දැන් උඹල කියන විදියට ගුරුවරුන් අසාමාන්‍ය නිසා කොහොමද දන්නෙ නෑ හැබැයි.

    ඔය කොන්දේසි වලට කැමති වෙලානෙ බන් රස්සවට එන්නෙ .කවුරුවත් බලෙන් රස්සවට දාන්නෙ නෑ නේද ? තේ විවේකය වෙලාවෙ ගිහින් බලහන්කො ටීචර්ල තේ බොන්නෙ නැද්ද කියල.
    ------ Post added on Jul 21, 2021 at 10:34 PM

    උබල ඉස්කෝලේ කාලේ වෙන දෙයක් කරේම නැද්ද මොකුත් ? විෂය බාහිර මොකුත? ඉස්කෝලේ ඉවර උන ගමන් ගෙදර ගිය එකද කරේ හැමදාම ?
    baahira ewata guruwaru inwada gobbayo. sports walata inne coachla. gaanu teachersla godak rajaye anit exam karnwa ehema panaganna bari aya tamai okee sadahatama hira wela inne. campus demo or school teaching yanne wena exam karanna lesi wenna time tiyena hinda.
     
    • Like
    Reactions: lilman

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    ඔබගේ අදහසට එකග නැහැ. සමහර රට වල වෛද්‍යවරුන්ටත් වඩා ගුරුවරුන්ට පඩි වැඩියි.

    අනික නිවාඩු කාලේ, නිවාඩු දවස් කියලා වෙනසක් නැහැ. දැන් ගුරුවරුන්ට සෑහෙන්න සුදානම් වෙන්න තියෙනවා ඉගැන්වීම් කටයුතු වලට.

    මටත් ඉස්කෝලේ එපා උන ගුරුවරු එක්කෙනෙක් දෙන්නෙක් හිටියා. ඒත් කැපවීමෙන් උගන්වපු, බඩගිනියි කිව්වව කන්න සල්ලි පවා දුන්නු ගුරුවරුත් ඕනි තරං හිටියා.

    ඉස්සර මම ටියුෂන් ගියා කෙමිස්ට්‍රි වලට. එහෙ ගියාම ක්ලාස් එක කරන ගුරුවරිය අපිට 10 ක් 12 ක් හිටියා කොල්ලෝ කෙල්ලෝ. හැමෝටම කන්න දීලා, ක්ලාස් එක කරේ. ගෙදර යන්න ත්‍රිවිල් එකටත් සල්ලි දෙනවා නැහැ කිවොත්.

    මම නං ජිවිතේට මට උගන්වපු ගුරුවරුන්ට කාලකන්නියා කියන්නේ නැහැ. උන් මුන් කියන්නේ නැහැ.

    ගුරුවරු ඉල්ලන දේ සාධාරණයි. මම නං ඒ අය එක්ක එකගයි.
    ඒ ගුරුවරු හිටියේ ඉස්සර මචං දැන් කළාතුරකින් ඉන්නේ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    baahira ewata guruwaru inwada gobbayo. sports walata inne coachla

    නැතුව .. අපේ නං හිටිය .. tournament යනවනං අනිවාර්යෙන් යන්න ඕනේ භාර කෙනා .. society වල function වල වැඩ කව්ද කරේ උබලගේ ? prize giving sport meets colors nite ඕව organize.. ළමයි ඕවට decoration අරව මේවා කරදී උබලගේ ගුරුවරු හිටියේ නැද්ද?
    ඔය දෙක තුනක් විතරයි තව clubs society වලින් organize කරන ඒවා කොචර තියනවද ...

    උබ ඉතින් ඔය මොකුත් තිබ්බේ නැති ඉස්කෝලෙකට නං ගියේ කරන දෙයක් නෑ :ROFLMAO:
     
    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    ඔය කොන්දේසි වලට කැමති වෙලානෙ බන් රස්සවට එන්නෙ .කවුරුවත් බලෙන් රස්සවට දාන්නෙ නෑ නේද ? තේ විවේකය වෙලාවෙ ගිහින් බලහන්කො ටීචර්ල තේ බොන්නෙ නැද්ද කියල.
    Bucket subjects karana guruwarunta nam free times athi. But main subjects karana ayata ehema free time naha ban. Week ekata maximum 2 or 3 periods wage thama free set wenne. Ewalath eka eka bahira wada karanna ona.

    Kondesi walata agree wela and hambena salary eka dannawa unath sadarana salary ekak labenne one nadda? Experience, qualification or sewa kalaya matha sadarana salary eka denna one nadda. 30 years tech kalath anual increment eka 300 - 400 hambenne. Hithapanko anual increment eka 300 k kiyanne ada mokakda kiyala.

    img.jpg
     
    • Like
    Reactions: lilman

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    නැතුව .. අපේ නං හිටිය .. tournament යනවනං අනිවාර්යෙන් යන්න ඕනේ භාර කෙනා .. society වල function වල වැඩ කව්ද කරේ උබලගේ ? prize giving sport meets colors nite ඕව organize.. ළමයි ඕවට decoration අරව මේවා කරදී උබලගේ ගුරුවරු හිටියේ නැද්ද?
    ඔය දෙක තුනක් විතරයි තව clubs society වලින් organize කරන ඒවා කොචර තියනවද ...

    උබ ඉතින් ඔය මොකුත් තිබ්බේ නැති ඉස්කෝලෙකට නං ගියේ කරන දෙයක් නෑ :ROFLMAO:
    scoeity walnm baarawa hitapu un hitya eth chairman and sec tamai bara adinne gurala namata inwa itin
     
    • Like
    Reactions: lilman

    gama22

    Well-known member
  • ඔව්

    බල කරන්නෙ නෑ.දැන් මේකෙ උන්මනෙ කියන්නෙ ගුරුවරුන් මහා සේවයක් කරනව කියල.ඕක කලොත් ඒකත් මහා සේවයක්.

    අනික බන් හදිසි ආපදා තත්ව ආපුවාම ඒවට ක්‍රියාත්මක වෙලා,පස්සෙ ඒ සල්ලි අනුමත කරල ගෙවනව.සාමාන්‍යයෙන් වෙන්නෙ මේක.

    දැන් උඹල කියන විදියට ගුරුවරුන් අසාමාන්‍ය නිසා කොහොමද දන්නෙ නෑ හැබැයි.

    ඔය කොන්දේසි වලට කැමති වෙලානෙ බන් රස්සවට එන්නෙ .කවුරුවත් බලෙන් රස්සවට දාන්නෙ නෑ නේද ? තේ විවේකය වෙලාවෙ ගිහින් බලහන්කො ටීචර්ල තේ බොන්නෙ නැද්ද කියල.
    ------ Post added on Jul 21, 2021 at 10:34 PM
    ඔන්න ඔය කියපු ප්‍රතිපූර්ණ කතා මේවට අදාල නැහැ ඒකයි මේ ගුරුවරුන්ගෙ ගැටළු ඉස්සරහා රජය උගුරට හොරා බෙහෙත් බොනවා කියලා
    දරුවන් ඉන්න දෙමවුපියන් දන්නවා ඇති මේ ගියකාලේ ලමයි ගෙ හැසිරීම ගම් නෙවයි නගරෙ බොහෝවිට ඒ දවස් වල ගුරුවරුන් නිසා ඉස්කෝලෙ නිසා ඉස්කෝලෙට පින්සිද්ද වෙන්න ලමයි සතුටින් හිටිය විවිද වැඩසටහන් ඉස්කොලේන් කරා ඒක නිසා මගේ දරුවට ලොකු හානියක් උනේ නැහැ. ඒ ක නිසා මේ ගුරුවරුන්ට කෝටියක් දුන්නත් මම නම් තරහ ඉරිසියා නැහැ මේ මගේ උබලාගේ අනාගත ආයෝජන බන් අපි ඉදලා මැරිල යයි ඒත් මේ රට ඉදිරියට යන්න ඕනේ ඒකයි මගේ අදහස ගුරුවරයා තෘප්තිමත් නම් මුලු සමාජයක් පිබිදෙනවා බන්. මේ කැරි දේශපාලන බල්ලන් නිසා තමා මේ රටට හෙන ගහලා තියෙන්නේ.
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,063
    1
    15,861
    113
    ගුරුවරුන්ට බනින අයට හොද කලක් එන්න යන්නෙ ඉස්සරහට...........
    වර්ජන කරන උන් එලවලා

    ස්කොලවල උගන්වන්න,
    සංවර්ධන නිළධාරි සෙට් එක ගන්න යන්නෙ (මෙ ලගදි ගත්ත සෙට් එක)
    ප්‍රා.ලේ වල ඉඩ නැ කියලා ස්කොල, කලාප වලට දාපු අයට හොරෙන්ම ගුරු පත්වීම් දෙන්න යන්නෙ :D

    තරග විභාග කරපු අය නෙවෙ
    පීඨයෙන් ආපු අය නෙවෙ
    පිනට ජොබ් හම්බුන DP සෙට් එක :rofl: ස්කොල වලට බැහැලා උගන්වද්දි, අපුට්පුට් එක සුපිරියක් තමයි...
     
    • Like
    Reactions: lilman

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    scoeity walnm baarawa hitapu un hitya eth chairman and sec tamai bara adinne gurala namata inwa itin
    මොකක්ද උබ ගිය ඉස්කෝලේ :ROFLMAO: :ROFLMAO: දුක තමා ඉතින් හොඳ ඉස්කෝලෙකට යන්න බැරි උන එක .. අඩුගානේ ලමයිවත් දන්නා බලපන්