True. Grade 5 wala indan ihalata online kara. Gov ekath ehema karanna kiwwan.මචන් මෙහෙම කරන තැන් තියෙනද කියලා මන් දන්නෑ ඔන්ලයින් ගැටලුවක් තියෙනවා වැඩි වෙලාවක් ලමයාට ඉන්න දෙන්න එපා කියලා වෛද්‍යවරුන් කියලා තියෙනව කියලා ඒක නිසා පොඩි පංති වලට පැවරුම් තමා ගොඩක් දාන්නේ කියලා අපිට නම් දෙමාපිය හමු තියලා කිවුවා . සමහර ගුරුවරුන් කොවිඩ් , නීරෝධායනය උනා මගේ දරුවා යන පාසලේත් ඔය ගැටළු ආවා. තව සමහර ගුරුවරුන් ගොඩක් ඈත එයාලට සිග්නල් ප්‍රශ්න තිබ්බ නිසා ඒක විකල්ප විදිහට ලොක්ඩවුන් එක අයින් කරාම සිග්නල් තියෙන තැනකට ඇවිත් ඒ පැවරුම් දැම්මා. එතකන් වෙන් ගුරුවරයෙක් ඒ ශ්‍රේණියටම පැවරුම් දැම්මා එහෙමයි ඒ කට්ටිය කරේ ඔය අතරේ මොකුත්ම කරපු නැති ගුරුවරුන් හිටිය නම් විදුහල්පතිටයි දෙමාපියනටයි කොන්ද පන නැහැ මගේ දරුවාගේ ඉස්කෝලේ හැම එක්කම් මොනොටර් කරනවා කෙලින්ම විදුහල්පතිතුමාට කියන්න පුලුවන් .ඔයා ඔය කියන දේ හරි අමරුයි විශ්වාස කරන්න. මේ පොලිස් ඇමතියයි රාජපක්ෂ පුබ්බන්ඩයි තමයි වැඩ පෙන්නන්න ගිහින් හත් පොලේ ගා ගත් තෙ ගුරුවරුන් උගන්වනවා කියලා සාරි පොටේ හැන්ගිලා හිට්යේ ඔය ලේකමායි , ඇමතියයි කිසිම දෙයක් කරලා නැහැ මේ දක්වා කැරි පිනාචාර්ය අපිව දැනුවත් කරපු නිසා මේ ටිකවත් දන්නේ.
Ehema sidda une nathi iskola thiyenawa nam Principal ge awla wage thama.
. kotinma kiwot oka tamai rajaye ice walin icema job eka. maasa 3k nikan padi hambenwa. harinam maasa 9n bedanna onee awurudde padiya average salary eka ganna
ස්කොල වලට බැහැලා උගන්වද්දි, අපුට්පුට් එක සුපිරියක් තමයි...