නිකමට දැක්කේ - Canada

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    dote seen ekak da? monawa da ban e dala tiyena language requirement ?
    ඇයි දෙයියනේ ඔය සිංහලෙන් දාලා තියෙන්නේ ;)

    job offer in skill level NOC 0 and A: CLB/NCLC 6
    job offer in skill level NOC B: CLB/NCLC 5
    job offer in skill level NOC C and D: CLB/NCLC 4

    IELTS (R W L S)
    CLB 6 = 5.0 5.5 5.5 5.5
    CLB 5 = 4.0 5.0 5.0 5.0
    CLB 4 = 3.5 4.0 4.5 4.0
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මම දන්න මනුස්සයෙක් ඇලස්කා වලටත් ගියා යන්න
    ලේසි නිසාම. ෆිශින්ග් කමියුනිටි එකක ඉන්නෙ දැන්. ඇලස්කන් යුවතියක් එහෙම හොයාගෙන පිළිවෙලක් වෙලා. ඩොටේ කියන්නෙ ඉතින් ෆුල් ඩොටේ. ඒත් ලංකාවෙ අවුරුදු ගානක් ඉගෙනගෙන නිදිමරාගෙන මාසෙකින් හොයන ගාන ඌ දවස් පහෙන් හොයනව. මිනිස්සු අඩු නිදහස් පැත්තක් හැබැයි රීසෝසස් තියෙනව. ලොකු ලොකු හීන නැති අයට මේක ඇත්තටම හොඳ අවස්ථාවක්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මම දන්න මනුස්සයෙක් ඇලස්කා වලටත් ගියා යන්න
    ලේසි නිසාම. ෆිශින්ග් කමියුනිටි එකක ඉන්නෙ දැන්. ඩොටේ කියන්නෙ ඉතින් ෆුල් ඩොටේ. ඒත් ලංකාවෙ අවුරුදු ගානක් ඉගෙනගෙන නිදිමරාගෙන මාසෙකින් හොයන ගාන ඌ දවස් පහෙන් හොයනව. මිනිස්සු අඩු නිදහස් පැත්තක් හැබැයි රීසෝසස් තියෙනව. ලොකු ලොකු හීන නැති අයට මේක ඇත්තටම හොඳ අවස්ථාවක්.

    ලංකාවේ අය සැහෙන්න ඉන්නව Alice Springs වල....
    https://www.google.com/maps/place/A...0217a82a254fd0!8m2!3d-23.698042!4d133.8807471
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ලංකාවේ අය සැහෙන්න ඉන්නව Alice Springs වල....
    https://www.google.com/maps/place/A...0217a82a254fd0!8m2!3d-23.698042!4d133.8807471

    රට මැද්දෙම නේ. උඹ කියන්නෙ මම දන්න ටිකක් වැඩිමල් ඉන්ජෙකුත් ගියා ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් විදිහට වැඩ කරන්න ඉන්ඩස්‍ට්‍රියල් පලාතකට. ඉතින් වැරැද්දක් කියන්නත් බෑ. ඌ මෙහෙ හිටියට වඩා සතුටින් ඉන්නව.

    සමහර උන් ඉන්නව උන් ලංකාවෙ මොන ජොබ් කරත් සතුටින් නෙමේ ඉන්නෙ. ඒ වාගෙ උන් දේපොල විකුණල හරි යන එක තමයි හොඳ. සීනරි එක වෙනස් කරල අලුත් ජීවිතයක් පටන් ගන්න එක.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    මම දන්න මනුස්සයෙක් ඇලස්කා වලටත් ගියා යන්න
    ලේසි නිසාම. ෆිශින්ග් කමියුනිටි එකක ඉන්නෙ දැන්. ඇලස්කන් යුවතියක් එහෙම හොයාගෙන පිළිවෙලක් වෙලා. ඩොටේ කියන්නෙ ඉතින් ෆුල් ඩොටේ. ඒත් ලංකාවෙ අවුරුදු ගානක් ඉගෙනගෙන නිදිමරාගෙන මාසෙකින් හොයන ගාන ඌ දවස් පහෙන් හොයනව. මිනිස්සු අඩු නිදහස් පැත්තක් හැබැයි රීසෝසස් තියෙනව. ලොකු ලොකු හීන නැති අයට මේක ඇත්තටම හොඳ අවස්ථාවක්.
    IT/Software dial ekakda?
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Canada immigration opportunities thiyenawa.
    Mawa contact karanna
    USA/Canada /Shenghen visit visa puluwan set karanna.