ඇයි දෙයියනේ ඔය සිංහලෙන් දාලා තියෙන්නේdote seen ekak da? monawa da ban e dala tiyena language requirement ?

lesi widiha meka thamai bn, dote gihin PR aragena passe hoda province ekakta yana ekadote seen ekak da? monawa da ban e dala tiyena language requirement ?
Dote thamayidote seen ekak da? monawa da ban e dala tiyena language requirement ?
ehema passe wena province walata giyakida? kochchara kalekata passeda?lesi widiha meka thamai bn, dote gihin PR aragena passe hoda province ekakta yana eka
මම දන්න මනුස්සයෙක් ඇලස්කා වලටත් ගියා යන්න
ලේසි නිසාම. ෆිශින්ග් කමියුනිටි එකක ඉන්නෙ දැන්. ඩොටේ කියන්නෙ ඉතින් ෆුල් ඩොටේ. ඒත් ලංකාවෙ අවුරුදු ගානක් ඉගෙනගෙන නිදිමරාගෙන මාසෙකින් හොයන ගාන ඌ දවස් පහෙන් හොයනව. මිනිස්සු අඩු නිදහස් පැත්තක් හැබැයි රීසෝසස් තියෙනව. ලොකු ලොකු හීන නැති අයට මේක ඇත්තටම හොඳ අවස්ථාවක්.
ලංකාවේ අය සැහෙන්න ඉන්නව Alice Springs වල....
https://www.google.com/maps/place/A...0217a82a254fd0!8m2!3d-23.698042!4d133.8807471
ehema passe wena province walata giyakida? kochchara kalekata passeda?
IT/Software dial ekakda?මම දන්න මනුස්සයෙක් ඇලස්කා වලටත් ගියා යන්න
ලේසි නිසාම. ෆිශින්ග් කමියුනිටි එකක ඉන්නෙ දැන්. ඇලස්කන් යුවතියක් එහෙම හොයාගෙන පිළිවෙලක් වෙලා. ඩොටේ කියන්නෙ ඉතින් ෆුල් ඩොටේ. ඒත් ලංකාවෙ අවුරුදු ගානක් ඉගෙනගෙන නිදිමරාගෙන මාසෙකින් හොයන ගාන ඌ දවස් පහෙන් හොයනව. මිනිස්සු අඩු නිදහස් පැත්තක් හැබැයි රීසෝසස් තියෙනව. ලොකු ලොකු හීන නැති අයට මේක ඇත්තටම හොඳ අවස්ථාවක්.
නෑ එයා ටෙක්න්නීශියන් කෙනෙක්.IT/Software dial ekakda?
Machan inboxedCanada immigration opportunities thiyenawa.
Mawa contact karanna
USA/Canada /Shenghen visit visa puluwan set karanna.