Clubhouse සංගම්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,346
    15,573
    113
    professionals ල එකතු වෙන්න කියලා හදපු clubhouse එකේ දැන් හැම එකාම professional වෙලා. අම්මලා එක්ක වන්දනා ගමන් යන උන් travel enthusiast වෙලා. බලන බලන උන් motivational speakers ලා.

    සමහර ඒවගේ ගැනු මරාගන්නවා. තව උන් සින්දු කියනවා. තව උන් professional career එක ට උපදෙස් දෙනවා. උන්ගේ LinkedIn එකට ගියාම profile picture එකක්වත් නැ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,346
    15,573
    113
    තාමත් ඕකට join වෙන්න invitation ඕනද?
    join වෙන්න Invitation ඕන නිසා අපේ උන්ට පොඩි special ගතියක් දැනෙනවා ඇති බන් මේකේ ඉන්නකොට.
     
    • Haha
    Reactions: Deviyo and shenat

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,897
    113
    මොකද්ද බන් ඔය clubhouse සීන් එක?ඕක නිකං ලයන්ස් ක්ලබ් වගේ එකක්ද? ඔය ක්ලබ් එකේ අරමුණ මොකද්ද?කොහොමද ඕකට ජොයින් වෙනවනං වෙන්න පුලුවන්? දන්න එකෙක් හොද විස්තරයක් දාහන්කො බලන්න 🙄
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,157
    99,759
    113
    මාත් පටන් ගත්ත දවස්වල සතියට දවස් දෙකක් විතර කරා දැන් රශ් එක වැඩී දැන් සති දෙකකට පාරක් කම්පියුටර් සයන්ස් ගැන කතා කරනව.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,958
    758
    113
    මෙහෙ තමා
    professionals ල එකතු වෙන්න කියලා හදපු clubhouse එකේ දැන් හැම එකාම professional වෙලා. අම්මලා එක්ක වන්දනා ගමන් යන උන් travel enthusiast වෙලා. බලන බලන උන් motivational speakers ලා.

    සමහර ඒවගේ ගැනු මරාගන්නවා. තව උන් සින්දු කියනවා. තව උන් professional career එක ට උපදෙස් දෙනවා. උන්ගේ LinkedIn එකට ගියාම profile picture එකක්වත් නැ
    ado sirawata.api ekkama inna un dena talks aheddi aga hiri watenawa.age kiri mailak nathi un okkotama wada wadiy seen eka.indiyawe ehema me wage gon labbo wage hasirenne na.un mewa use karanne english igena ganna ehema
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,346
    15,573
    113
    මාත් පටන් ගත්ත දවස්වල සතියට දවස් දෙකක් විතර කරා දැන් රශ් එක වැඩී දැන් සති දෙකකට පාරක් කම්පියුටර් සයන්ස් ගැන කතා කරනව.
    පුලුවන්නම් event ලින්ක් එකක් දාපන්.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,346
    15,573
    113
    සෙට් වෙයි මම එෆ්බී එහෙම ශෙයාර් කරනව. මේ ප්‍රොෆයිල් එකෙන් ශෙයාර් කරන්න බෑ බන්.
    yep. yep. මාත් tech side එකේ ඉන්න un follow කරගෙන යනවා. එතකොට කොහොමත් සෙට් වෙයි.
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මොකද්ද බන් ඔය clubhouse සීන් එක?ඕක නිකං ලයන්ස් ක්ලබ් වගේ එකක්ද? ඔය ක්ලබ් එකේ අරමුණ මොකද්ද?කොහොමද ඕකට ජොයින් වෙනවනං වෙන්න පුලුවන්? දන්න එකෙක් හොද විස්තරයක් දාහන්කො බලන්න 🙄
    Audio walin thamay discussions yanne professionalslata kiyala thmay oya app eka awe.
    Invitation only ekkenekta 7 ta invite karanna puluwan