ක්‍රිස්තියානි කතෝලික කවුද ඉන්නෙ

fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ක්‍රිස්තියානි කතෝලික කවුරු හරි උදව්වක් දෙන්න.

    අඩු ගානට දීල කරෙ ගහපු ගෙදරක හොල්මන් කේස් එකක් තියෙනව. ඒකට පිරිත් ඒව මේව වලට හරි ගිහින් නැහැ. කතෝලික ක්‍රිස්තියානි ආගමට අනූව කරන්න පුළුවන් දේවල් මොනවා ද?
    සාමාන්‍යයෙන් කතෝලික අයට මේ වගේ දෙයක් උණා ම බෞද්ධ අය කියනවා වගේ ගාථා වගේ දේවල් තියෙනවා ද කියන්න? උදව්වක් දියන්​
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ක්‍රිස්තියානි කතෝලික කවුරු හරි උදව්වක් දෙන්න.

    අඩු ගානට දීල කරෙ ගහපු ගෙදරක හොල්මන් කේස් එකක් තියෙනව. ඒකට පිරිත් ඒව මේව වලට හරි ගිහින් නැහැ. කතෝලික ක්‍රිස්තියානි ආගමට අනූව කරන්න පුළුවන් දේවල් මොනවා ද?
    සාමාන්‍යයෙන් කතෝලික අයට මේ වගේ දෙයක් උණා ම බෞද්ධ අය කියනවා වගේ ගාථා වගේ දේවල් තියෙනවා ද කියන්න? උදව්වක් දියන්​
    ohoma ekin eka try karanna giyoth ubata loku ganakuth wiyadam karala, awurudu gaanak oke widawanna wei.
    mulinma holmanage agamai, language ekai hoyaganin, eita passe eken action ekak ganin.

    btw:just a joke hode
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Ohoma seen thienawa. Man danna catholic family ekakata ohoma una. Pallien denawa wathura wagayak gedara spray karanna. Father kenekuth ewith monada kala. Ekata tika kalayakata hari giya. Eth apahu holman case eka awa.
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    හිතින් හදාගත්ත හොල්මන් අයින් කරන්න වෙන්නේ හිතින් හදාගත්ත ක්‍රම වලින්ම තමයි.
    හිතින් හදා ගත්ත එකක් නම් ඉතින් කලින් හිටපු උන් දාලා යන් නෑනෙ 😂
    උඹ ඇවිල්ල ඉදල බලපන් හිතින් ද කියල

    හිතින් හදාගත්ත හොල්මන් අයින් කරන්න වෙන්නේ හිතින් හදාගත්ත ක්‍රම වලින්ම තමයි.
    හිතින් හදා ගත්ත එකක් නම් ඉතින් කලින් හිටපු උන් දාලා යන් නෑනෙ 😂
    උඹ ඇවිල්ල ඉදල
    Ohoma seen thienawa. Man danna catholic family ekakata ohoma una. Pallien denawa wathura wagayak gedara spray karanna. Father kenekuth ewith monada kala. Ekata tika kalayakata hari giya. Eth apahu holman case eka awa.
    එතන මොකද මචෝ උනේ? සදාකල් අයින් කරල දාන්න බැරි උණා ද? තාම තියේද
    ------ Post added on Jul 22, 2021 at 6:45 PM
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    ක්‍රිස්තියානි කතෝලික කවුරු හරි උදව්වක් දෙන්න.

    අඩු ගානට දීල කරෙ ගහපු ගෙදරක හොල්මන් කේස් එකක් තියෙනව. ඒකට පිරිත් ඒව මේව වලට හරි ගිහින් නැහැ. කතෝලික ක්‍රිස්තියානි ආගමට අනූව කරන්න පුළුවන් දේවල් මොනවා ද?
    සාමාන්‍යයෙන් කතෝලික අයට මේ වගේ දෙයක් උණා ම බෞද්ධ අය කියනවා වගේ ගාථා වගේ දේවල් තියෙනවා ද කියන්න? උදව්වක් දියන්​
    පිරිත් හරියට නොකලොත් හරියන්නේ නෑ. Details PM කරපන්. කෙනෙක් ඉන්නවා සෙට් කරන්නම්.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    එතන මොකද මචෝ උනේ? සදාකල් අයින් කරල දාන්න බැරි උණා ද? තාම තියේද
    ------ Post added on Jul 22, 2021 at 6:45 PM

    Kattadiyek genath thowilayak kala passe hari giya.
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    පිරිත් හරියට නොකලොත් හරියන්නේ නෑ. Details PM කරපන්. කෙනෙක් ඉන්නවා සෙට් කරන්නම්.
    කරන්න තිබ්බ ඒව කරල තියෙන්නෙ. පිරිත් කරන අයව නම් ඕන නෑ. සල්ලි කෑව විතරයි උණ දෙයක් නෑ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කරන්න තිබ්බ ඒව කරල තියෙන්නෙ. පිරිත් කරන අයව නම් ඕන නෑ. සල්ලි කෑව විතරයි උණ දෙයක් නෑ
    පිරිත් කියල කියන්නෙ ත්‍රිපිඨක ධර්මයට. ඒව පරිශීලනය කරල අවබෝධ කරගන්නෙ නැතුව තාලෙට කිවුව කියල කරන්න පුලුවන් දෙයක් තියෙනවද කියන එක මටත් ප්‍රශ්නයක්.
    හැබැයි..,
    පිරිත් කීමෙන් පිනක්නං වෙන්න පුලුවන්.