ක්‍රිස්තියානි කතෝලික කවුද ඉන්නෙ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,507
    166,929
    113
    එකමත් එක රටක
    කෝ දැං මම ඒකාන්ත ඇත්තවල් පෙන්වපු තැන් කෝට් කරලා පෙනූනුවාද ඔය. Now is the time to put money where your mouth is.

    ඔය මුලින් මේකෙ කතාකරපුවා පාලිවත් අභිධර්මය වත් නෙමෙයි මනුස්සයො. පාලි වත් අභිධර්මයවත් නැතිව ඔය කතන්දර ඔහොම්මම කියන්න පුලුවන් බටහිර දියුණු උන සංකල්ප අරගෙනම.

    අනික මම අභිධර්මය සමග ඒතරං එකඟ නොවෙන කෙනෙක්. ඔය වෙනසවත් මෙච්චර කතාකරලා ඔයාට නොතේරුන එකෙන් ඔයාගෙ බුදුදහමෙ දැනුම හිතාගන්න පුලුවන්.

    මෙතන ඔයාට පිලිගන්න මතයක් කියලා නෑ කොහෙවත්. ඔක්කොම ෆැන්ටසිය කියලා තමා කියන්නෙ. ඒ කියන්නෙ ඇනිතිංග් ගෝස් ඇස් ලෝන්ග් ඇස් යූ වෝන්ට් ඉට් ටු ගෝ.

    විද්‍යාව ඔබන්න එපා කියන්නෙ මනුස්සයො ඕපී ඉල්ලලා තියෙන්නෙ වෙන පැත්තකින් උදව්වක්. ඔව්වා වැඩක් නැහැ මට මේ පැත්තෙනුයි උදව්ව ඕනෙ කිව්වම ආයෙත් ඒ මිනිහගෙ ඔලුවට විද්‍යාවම පතබාන්නෙ මොන අමනුස්ස ගතියකටද? ඒ මිනිහා ඉල්ලන උදව්ව කරනවා බැරිනං බැහැ කියනවා. ඕපීගෙ ත්‍රෙඩ මාවත් අල්ලගෙන මෙච්චර කෑවා මදිද මන්සුසයො :lol:
    ආයිත් එනවා උගන්නන . තේරුමක් නෑ බන්.. :lol:
    ඉතින් උබත් මෙතන උදව් ඉල්ලන ත්‍රෙඩ් එකක මට උගන්නන එන්නේ ඇයි බන් නොදන්නා බහුබූත ටිකක් උස්සගෙන ?
    මම ඌට එක රිප්ලයි එකයි දැම්මේ. උබ තමයි මෝඩ ඩයල් එක වගේ අනිත් උන්ට උපදෙස් දෙන්න එන්නේ. පිළිගත්තේ නැති උනාම "අන්‍යමත" පිළිගන්නේ නෑ කියලා අඩනවා. :lol:
     
    • Haha
    Reactions: greenthunder

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මම කථා කරේ අපි වගේ සාමාන්‍ය අයට අදාළව. ඒ ෆීල්ඩ් එකේ ඉන්න පියර්ස්ලට අදාළව නෙමෙයි
    ආන්න ඒක තමා මේ කිව්වෙ මුල ඉඳන්ම :) අපි වගේ සාමාන්‍ය අයට අරවා කරන්න තියන බාධා නිසා විශ්වාසය මුල් කරං පිලිගන්නවා. (එකම ගැටළුව දිහා විවිධ කෝණවලින් බැලීමට තියෙන හැකියාවක් ඕකට ඇඳගන්න) ලොජික් කියන්නෙ දැනුමට තියන එකම දොරටුව නෙමෙයි.

    ඔව්වා ඕනෙනම් කරලා බලලා තමන්ටම ප්‍රත්‍යක්ශ කරගන්න පුලුවන්. ඉතින් එහෙම නොකර යමක් ඇත්තක් විදිහට පනවනවා කියන්නෙ ඒ ඒ අය තේරුම් ගන්න ඕනෙ ඔව්වා විශ්වාස කියලා. කරලා බලලා නෙමෙයි.

    විශ්වාස මත රඳාපවතින එකේ ලොකු වැරැද්දක් නෑ. පට්ට විශ්වාස ගොඩක තමා සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නෙ. විශ්වාස උනත් වැඩකරලා ප්‍රතිඵල දෙනවනං ආයෙ කවර කතාද. හැබැයි කවුරුන් හෝ ඒක විශ්වාසයක් මත ඉඳගෙන "එක ඇත්තයි තියෙන්නෙ අනිත් සියල්ල බොරුයි" කියලා කියනවා කියන්නෙ හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි.

    එහෙම චින්තන විසින් තමා මිනිස්සු විච්ක්‍රාෆ්ට් කලා කියලා පිච්චුවෙ, සමූලඝාතන කලේ, අදටත් කරන්නෙ, ඒ අය විසින් දැනුම පාලනයට ලක් කරනවා, වචන පාලනයට ලක් කරනවා. දැනුම, වචන පාලනයට ලක්කරනවා කියන්නෙ මිනිස්සුන්ගෙ චින්තනය පාලනයට ලක්කරනවා. චින්තනය පාලනය කරනවා කියන්නෙ මිනිසුන්ව වහලුන් කරගන්නවා.

    අර්ත්ලිංග්ට ඕක තේරුම් යතොත් ලොකු දෙයක්. මගෙත් එක්ක එකඟ වීමක් අවශ්‍ය නැහැ ඕක තේරුම් ගන්න. එහෙම උනොත් හැම තැනටම විද්‍යාව ඔබන්නැති/හැම තැනටම ආගම ඔබන්නැති/ හැම තැනටම තම තම පෞද්ගලික විශ්වාස ඔබන්නැති ඩිසන්ට් මනුෂ්‍යයෙක් බිහිවෙන්න උපකාරීවෙයි කියලා හිතනවා :coffee: . ඒක වුනේ නැතිනම් මේ රිප්ලයි එකත් ගඟට ඉනි කැපුවා වගේ එකක් වෙයි:lol:
     
    Last edited:

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,383
    1,393
    113
    Sri Lanka
    මොකද්ද බන් ඒ ගහේ සීන් එක? මොකද්ද ගහේ තියෙන්නෙ? ඒකෙන් ඇයි මැරෙන්නෙ?
    ගහට මැරිච්ච එකෙක් දාලා බලන් ඉන්න. අපිට කියුවේ බං ගහේ ඇදලා ඉන්නවා කියලා හරියට තේරුනේ නෑ කවියකින් කියන්නේ බං ආවේස වෙලා වගේ සල්ලි ගන්නෙත් නෑ කියපු දෙයක් වැරදිලත් නෑ කොහොම කියනවද දන්නෑ මචං මමනම් ඕවපස්සේ දුවන්නේ නෑ අක්කගේ කීමට ගියේ.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ආන්න ඒක තමා මේ කිව්වෙ මුල ඉඳන්ම :) අපි වගේ සාමාන්‍ය අයට අරවා කරන්න තියන බාධා නිසා විශ්වාසය මුල් කරං පිලිගන්නවා. (එකම ගැටළුව දිහා විවිධ කෝණවලින් බැලීමට තියෙන හැකියාවක් ඕකට ඇඳගන්න) ලොජික් කියන්නෙ දැනුමට තියන එකම දොරටුව නෙමෙයි.

    ඔව්වා ඕනෙනම් කරලා බලලා තමන්ටම ප්‍රත්‍යක්ශ කරගන්න පුලුවන්. ඉතින් එහෙම නොකර යමක් ඇත්තක් විදිහට පනවනවා කියන්නෙ ඒ ඒ අය තේරුම් ගන්න ඕනෙ ඔව්වා විශ්වාස කියලා. කරලා බලලා නෙමෙයි.

    විශ්වාස මත රඳාපවතින එකේ ලොකු වැරැද්දක් නෑ. පට්ට විශ්වාස ගොඩක තමා සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නෙ. විශ්වාස උනත් වැඩකරලා ප්‍රතිඵල දෙනවනං ආයෙ කවර කතාද. හැබැයි කවුරුන් හෝ ඒක විශ්වාසයක් මත ඉඳගෙන "එක ඇත්තයි තියෙන්නෙ අනිත් සියල්ල බොරුයි" කියලා කියනවා කියන්නෙ හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි.

    එහෙම චින්තන විසින් තමා මිනිස්සු විච්ක්‍රාෆ්ට් කලා කියලා පිච්චුවෙ, සමූලඝාතන කලේ, අදටත් කරන්නෙ, ඒ අය විසින් දැනුම පාලනයට ලක් කරනවා, වචන පාලනයට ලක් කරනවා. දැනුම, වචන පාලනයට ලක්කරනවා කියන්නෙ මිනිස්සුන්ගෙ චින්තනය පාලනයට ලක්කරනවා. චින්තනය පාලනය කරනවා කියන්නෙ මිනිසුන්ව වහලුන් කරගන්නවා.

    අර්ත්ලිංග්ට ඕක තේරුම් යතොත් ලොකු දෙයක්. මගෙත් එක්ක එකඟ වීමක් අවශ්‍ය නැහැ ඕක තේරුම් ගන්න. එහෙම උනොත් හැම තැනටම විද්‍යාව ඔබන්නැති/හැම තැනටම ආගම ඔබන්නැති/ හැම තැනටම තම තම පෞද්ගලික විශ්වාස ඔබන්නැති ඩිසන්ට් මනුෂ්‍යයෙක් බිහිවෙන්න උපකාරීවෙයි කියලා හිතනවා :coffee: . ඒක වුනේ නැතිනම් මේ රිප්ලයි එකත් ගඟට ඉනි කැපුවා වගේ එකක් වෙයි:lol:
    A discussion is one thing. Preaching is another. You are preaching.

    And most of it is just baila.. Just a torrent of nothing to prove that you knows best.. 🤢

    So no thanks.. So long and thanks for all the fish 👋
     
    • Like
    Reactions: dilann

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    A discussion is one thing. Preaching is another. You are preaching.

    And most of it is just baila.. Just a torrent of nothing to prove that you knows best.. 🤢

    So no thanks.. So long and thanks for all the fish 👋
    That's just a point of view. Which I disagree but respect.
    I didn't claim to know best, all I pointed out is the uncertainty of the so called "knowledge". It's good to end on this kind of note rather than insulttthe other party.
     
    Last edited:

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    anik awurudu 50kata 60kata kalin hadapu geayak nam aragena wadakuth na.

    මගේ ලමයින්ට මම ඔය වගේ දේවල් කියන්නෙ නෑ. නැකත්, හඳහන්, තොවිල්, හූනියම්, හොල්මන්, දේශපාලනය කිසිම දෙයක් පොඩි උන් ඉන්න තැන කතා කරන්නෙවත් නෑ.
    ------ Post added on Jul 24, 2021 at 9:52 AM
    උඹ හදන විදියට ළමයි හදන්න පුළුවන් ඉස්කොලෙවත් නොයා මල් පෙති වගෙ ගෙදර තියාගෙන පරිස්සම් කරලා 😅
    ලමයි තමන්ට ඕන විදියට හිතවන්න දගලන් නැතුව උන්ට උන් ම හිතල බලලා තීරණ ගන්න පුරුදු කරපන්.
     
    • Like
    Reactions: Tz4400

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ආයිත් එනවා උගන්නන . තේරුමක් නෑ බන්.. :lol:
    ඉතින් උබත් මෙතන උදව් ඉල්ලන ත්‍රෙඩ් එකක මට උගන්නන එන්නේ ඇයි බන් නොදන්නා බහුබූත ටිකක් උස්සගෙන ?
    මම ඌට එක රිප්ලයි එකයි දැම්මේ. උබ තමයි මෝඩ ඩයල් එක වගේ අනිත් උන්ට උපදෙස් දෙන්න එන්නේ. පිළිගත්තේ නැති උනාම "අන්‍යමත" පිළිගන්නේ නෑ කියලා අඩනවා. :lol:
    දැන් වත් උඹ උක නොදී පලයං පීස්....
    උඹෙ පුක් පඩි දර්ශන වලින් මට සත පහක වැඩක් නැ.... උඹෙ පුක් පඩි දර්ශනයෙන් පැහැදිලි කරන්න බැරි දෙවල් හැම එකට බොරු නෙමෙයි... උඹත් අර නලින් ද සිල්වා වගෙ දැන් රෙවිල ඉස්පිරිතාලෙක පත බැ විල ඇති.... පීස් හෑලි ලියන් එන් එපා පල.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උඹ හදන විදියට ළමයි හදන්න පුළුවන් ඉස්කොලෙවත් නොයා මල් පෙති වගෙ ගෙදර තියාගෙන පරිස්සම් කරලා 😅
    ලමයි තමන්ට ඕන විදියට හිතවන්න දගලන් නැතුව උන්ට උන් ම හිතල බලලා තීරණ ගන්න පුරුදු කරපන්.
    මල් පෙති වගේ හැදිල්ලක් කිව්වෙ නෑ. ඔය බහුබූත ඔලුවට දාන්නෙ නෑ කියලයි කිව්වෙ. ළමයෙක් 80% විතරම ගෙදර ආභාෂය තමයි ලබාගන්නෙ. ඕවා අපි විශ්වාස කරන්නෑ කියලා ඌ දැනගත්තම පිට එකෙක් කිව්වත් ඌ සීරියස් ගන්නෙ නෑ.

    ලමයි තමන්ට ඕන විදියට හිතවන්න දගලන් නැතුව උන්ට උන් ම හිතල බලලා තීරණ ගන්න පුරුදු කරපන්.

    ඉතින් ඒකම තමයි මම කරන්නෙ. මම ඔව්වා කියනවා කියන්නෙ මගේ මතය උගේ ඔලුවට දානවා කියන එකනෙ.
    ඔය දේශපාලන වහල්ලු හැදිලා තියෙන්නෙත් ආගම ඔලුවට දානවා වගේ දෙමව්පියෝ ඔව්වා ඔලුවට දාලා හින්දා.
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඉතින් ඔය ඔයා හිතන් ඉන්න විදිය.. පාලි වචන ටිකක හිර වෙලා ඒක ඇතුලෙම වචන ඩිෆයින් කර කර ඒකමයි ඇත්ත කියල ෆැන්ටසියක ඉන්න ඕන නෑ මට. ඔයා හිතනවා ඕක තමයි හරිම කියලා . ඔහොම කරානම් සිදුහත් දිගටම ආලාර කාලමල ලග තමයි ඉන්නේ.
    වචන ගොඩක් හිර වෙලා ඒක අස්සෙන්ම ඇත්ත හොයන්න මට ඕන නෑ . මම දන්නා බුදු දහම එහෙම දෙයක් නෙවෙයි.. ඇත්ත ඇති සැටියෙන් දැකීම... දැන් කියයි ඕක හිතින් හදාගත්ත එකක මේක තමයි ථෙරවාදී කියලා . ඔයාට ඔහොම කියනන පුලුවන් ඉතින් .මට අනුව සත්‍ය තියෙන්න පුලුවන් එකයි ලෝකේ. ඒකට යන මාර්ගේ පෙන්නන එක බුදු කෙනෙක් කරනවා . තමන්ට තනියම අවබෝද කරගන්න බැරි දෙයක් නෙවෙයි. ඒකනේ සිදුහත් කරේ..පාලි වචන ඉගෙන ගෙන විතරක් යන නිවන් මගක් මම නම් දන්නේ නෑ . ඔය වචන ටිකක පැටලිලා නිකන් පොත් අස්සේ තර්ක හොයන අය ඉතින් දැකල තියනව.. ඒ වගේ මේකෙම හැමදාම ත්‍රෙඩ් දාන එකෙක් මට කියලා තියනව බුද්දාගමේ ඇර අනිත් උන් යන්නේ අපායේ කියලා. 🙃

    කොහොම ගියත් තාමත් කවුරුත් හොල්මන් ගැන සාධක ඇතුව පෙන්නුවේ නම් නෑ . මේ භාවනවා කරල බලන්න වගේ කතා තමයි ඉතින් .
    මැරුණු මනුස්සයෙක් තමන්ගේ කලින් තිබ්බ භෞථික ස්වරුපය නඩත්තු කරගෙන (හොල්මන් වයසට යන්නේ නෑ නේ) ඒ ඒ කාලෙට අදාළ වෙන රෙදි වලින් මහපු ඇදුමක පිටපතකුත් තියාගෙන තනියම ඉන්න මනුස්සයෝ ලගින් කොක්ම් පාන එක. :lol: මුන් පිරිසක් ලගට එන්නෙත් නෑ .. හොල්මන කියන වචනෙම තියනව ඉතින් තේරුම නම්. ඕව කියල වැඩක් නෑ. බියෙන් තැති ගත පුද්ගලයෝ ඔය මොකක් හරි යාගයක් කරගෙන බය නැති කරගත්තා දෙන. පරිසරයේ වෙනසක්, දෙයක් දැක්ක පමණින් "හොල්මන්" කියලා නිගමනය කරන එක ගැනයි ඉතින් මම කිව්වේ. තමන්ට පැහැදිලි කරගන්න බැරි එව හරියට හිතල බලන්නේ නැතුව මොකදද කියලා නිරීක්ෂණය කරන්නේ නැතුව , හොල්මන් කියලා හිතල බය කරනවා. ඕවට හරියන්න සමාජයේ තියන් කතා අපේ හිත්වල කොහොමත් තියනව. කළුවරට බය ඒකයි . ඔය කිසි හොල්මනක්, ආත්මයක් කිසි ඒ වගේ දෙයක් ගැන අදහසක් නැතිව මනුස්සයෙක් පොඩි කාලේ ඉදන් වෙනම හදල ඒ මනුස්සය සමාජයට දැම්මොත් ඔය වගේ පරිසරෙය් වෙන වෙනස් කම් වලට බය වෙන්නේ නෑ . මොකද හොල්මන් ඔලුවේ නෑ . අන්තිමටම කියනන් තියෙන්නෙත් ඉතින් හිතින් හදාගත්ත දේවල් වලට හිතින් හදාගත්ත ප්‍රතිකාරම තමයි. 🙃 🖖
    මචංලා...මාව correct කරන්න මම වැරදි නං. හැම දේම අපි අර්තකතනය කරන්නෙ අපෙම බසින් නොහොත් අපේම දැකිමෙන්.... ආගම ධර්මය උනත් අපිට එක එක විදිහට
    විග්‍රහ කරන්න පුලුවන් අපි දකින විදිහට අපිට වැටහෙන විදිහට. ඒකෙන් කියන්නෙ පුලුවන්ද කෙනෙකුට වඩා තවකෙකු හරි හෝ වැරදි කියල.
    Let me write what I think about this argument in English….
    why do we see same religion differently?
    Belief is a state of mind when we consider something true even though we are not absolutely sure or we cannot prove it. ... Also religion is a collection of cultural, belief and views that relate humanity to spirituality and to sometimes moral values.

    It turns out that reality and fact is tied to perception, and perception is linked to how an individual’s brain receives information. Visual illusions are what we get an idea of just how differently. We can receive the very same idea completely differently. Therefore, no point arguing to prove what’s wrong or what’s correct as seeing things in your mind relies on accessing visual memory. These may be accurate or inaccurate depending on many factors such as how long ago you saw it, how much detail was stored, etc. The more importance you attributed to something as you stored it has a profound affect on your ability to later retrieve. People vary in the amount of visualization they are able to see with their mind's eye.
    ඒක නිසා අපි අපේ අදහස් ප්‍රකාශ කරල එකිනෙකාට ගරැකොට එකමුතුව යමුද ඉදිරියට....

    Bump
    ------ Post added on Jul 25, 2021 at 8:28 PM
     
    • Like
    Reactions: fkguy

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    කෝ දැං මම ඒකාන්ත ඇත්තවල් පෙන්වපු තැන් කෝට් කරලා පෙනූනුවාද ඔය. Now is the time to put money where your mouth is.

    ඔය මුලින් මේකෙ කතාකරපුවා පාලිවත් අභිධර්මය වත් නෙමෙයි මනුස්සයො. පාලි වත් අභිධර්මයවත් නැතිව ඔය කතන්දර ඔහොම්මම කියන්න පුලුවන් බටහිර දියුණු උන සංකල්ප අරගෙනම.

    අනික මම අද තියන නිතර අහන්න ලැබෙන අභිධර්මය සමග ඒතරං එකඟ නොවෙන කෙනෙක්(එකඟ නොවුනට අභිධර්මය වැරදියි, බොරුයි කියන්න තරං පහත් වෙන්නෙත් නැහැ, සමහරවිට මට නොතේරෙනවා ඇති ඒක දැනට) ඔය වෙනසවත් මෙච්චර කතාකරලා ඔයාට නොතේරුන එකෙන් ඔයාගෙ බුදුදහමෙ දැනුම හිතාගන්න පුලුවන්.

    මෙතන ඔයාට පිලිගන්න මතයක් කියලා නෑ කොහෙවත්. ඔක්කොම ෆැන්ටසිය කියලා තමා කියන්නෙ. ඒ කියන්නෙ ඇනිතිංග් ගෝස් ඇස් ලෝන්ග් ඇස් යූ වෝන්ට් ඉට් ටු ගෝ. ඒනිසා ආ ඒක ඔයාගෙ ආතල් එක කියලා පාඩුවෙ ඉන්න එපැයි. හැම තැනටම විජ්ජාව උස්සං එන්නැතිව.

    විද්‍යාව ඔබන්න එපා කියන්නෙ මනුස්සයො ඕපී ඉල්ලලා තියෙන්නෙ වෙන පැත්තකින් උදව්වක්. ඔව්වා වැඩක් නැහැ මට මේ පැත්තෙනුයි උදව්ව ඕනෙ කිව්වම ආයෙත් ඒ මිනිහගෙ ඔලුවට විද්‍යාවම පතබාන්නෙ මොන අමනුස්ස ගතියකටද? ඒ මිනිහා ඉල්ලන උදව්ව කරනවා බැරිනං බැහැ කියනවා. ඕපීගෙ ත්‍රෙඩ මාවත් අල්ලගෙන මෙච්චර කෑවා මදිද මන්සුසයො :lol:
    ඔයා වන් වේ එකට බැහැල තියෙන්නේ.හැබැයි ඒගැන අනිත් අයට තේරුම් කරන්න යන්න එපා.හේතුව නානත්ත කායා,නානත්ත සංඥා.